කොහොමද කට්ටියට.ඔන්න අරගෙන ආවා ලූක් කේජ් හතරවන කොටස.මේකට IMDB අගය 9.0ක් ලබාගෙන තිබෙනවා එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටසේ. ලූක් කේජ්ගේ අවන්හලට එල්ලවෙන රොකට් ප්‍රහාරයෙන් එයාව කොනි නෝනා එක්කම ගොඩනැගිල්ල යට වැළලිලා ඉන්නේ. ඒත් ඉතින් ලූක්ගේ සුපිරි ශක්තිය නිසා කිසි අනතුරක් නැහැ හැබැයි කොනි නෝ…

කොහොමද කට්ටියට.ඔන්න අරගෙන ආවා ලූක් කේජ් හතරවන කොටස.මේකට IMDB අගය 9.0ක් ලබාගෙන තිබෙනවා එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටසේ.
ලූක් කේජ්ගේ අවන්හලට එල්ලවෙන රොකට් ප්‍රහාරයෙන් එයාව කොනි නෝනා එක්කම ගොඩනැගිල්ල යට වැළලිලා ඉන්නේ. ඒත් ඉතින් ලූක්ගේ සුපිරි ශක්තිය නිසා කිසි අනතුරක් නැහැ හැබැයි කොනි නෝනාගේ කකුලනම් කැඩිලා.ඉතින් මෙතනින් මෙයාලා එලියට එන්න දගලනවා.
ඒවගේම ලූක්ගේ අතීතේ ගැනත් අද වැදගත් යමක් පෙන්වනවා. ඒ තමා ලූක් සීගේට්වල ගත කළ කාලය. එහෙදි ලුක්ට සිද්දවුන කරදර වගේම ලූක් කේජ් කියන ශක්තිවන්තයා බිහිවුන ආකාරයත් දැනගන්න ලැබෙනවා.
මේ ටික ඇතිවෙයි.එහෙමනම් මම යලිත් ඔබ හමුවට එන්නම් 11වන කොටසත් සමගින්. එතෙක් ඔබට ජය.
“කිසිවෙකුට බැහැ මනුස්සයෙක්ව කුඩු කරන්න,
ඔහුට සැබෑවටම නිදහස් වීමට අවශ්‍යනම්”
– ලූක් කේජ්
Due to copyright issues, we do not provide any torrent link.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.
Marvels.Luke.Cage.S01E04.720p.WEBRip.x264-SKGTV Marvels.Luke.Cage.S01E04.720p.WEBRip.x265-RMTeam Marvels.Luke.Cage.S01E04.WEBRip.x264-RARBG Marvels.Luke.Cage.S01E04.WEBRip.x264-SKGTV Marvels.Luke.Cage.S01E04.1080p.WEBRip.x264-SKGTV
1,884 downloadsDownload Luke.Cage_.S01E04.baiscopelk.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
19 comments
Práðèép Üðäýàñgå
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
එහෙනම් සහෝගේ මේකේ කොටස ඉවරයි.ජය වේවා !!!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...........
Gathsara Umesh Kumara
සබට බොහෝම් ස්තූතියි මධුක sසහෝ.ඉක්ම්නට ඊලග එපියෙන් හමුවෙමු...
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රයන් ද සිල්වා
නියමයි සහෝ මැක්සා...
05 වෙනි කොටසෙන් හමු වෙමුඋදාර දිල්ශාන්
පට්ට සහෝ
අනෙක් කොටසුත් හැකි ඉක්මනට ඕනා....ayesh
thank you
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Kasun
බොහොම ස්තුතියි සහෝ....
kosala
supiri machoooo
තිසර
උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා…!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
✨️ මධුකප්‍රිය සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️ ජය ♥️Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එලම... ස්තුති මචං සබට....