ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ලූක් කේජ් කතා මාලාවේ මට බාර වුණු හත්වන කතාංගය.. ඉතිං කලින් කොටස ගැන බැලුව නම් දැන් කතාවේ බල අරගලයක ලකෂණ පැහැදිලිව පේන්න තියෙනව කියන කාරණාව පැහැදිලි ඇති.. බුෂ්මාසටර්, මරායා හැමෝම දුවන්නෙ හාලෙම් වල කළුකඩේ කිරුළ හිමි කරගන්න.. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.. පසුගිය ක…

ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ලූක් කේජ් කතා මාලාවේ මට බාර වුණු හත්වන කතාංගය.. ඉතිං කලින් කොටස ගැන බැලුව නම් දැන් කතාවේ බල අරගලයක ලකෂණ පැහැදිලිව පේන්න තියෙනව කියන කාරණාව පැහැදිලි ඇති.. බුෂ්මාසටර්, මරායා හැමෝම දුවන්නෙ හාලෙම් වල කළුකඩේ කිරුළ හිමි කරගන්න.. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු..
පසුගිය කොටසින්..
බුෂ්මාසටර් පිරාණ පස්සෙ පිස්සුවෙන් වගේ එළවන්නෙ මරාය සතු දේපළ හැම්දේකම බලය පිරාණ සතුවෙලා තියෙනව කියල ඔහු දන්න නිසා.. කොහොමහරි ලූක්ට හැකි වෙනව බුෂ්මාසටර්ගෙ මැර සෙට් එකෙන් පිරාණව බේර ගන්න. ඔහු බේරගෙන ඉන්නකොට ඔහුව නැවත පැහැරගැනීමකට ලක් වෙනව. කොහොමහරි ඒකත් බේරගෙන ලූක් පිරාණව එක්කගෙන යනව ලූක්ගෙ පියා ඉන්න පල්ලියට.. පල්ලියේ පිරාණව නවත්තල ලූක් යනව බුෂ්මාසටර් එක්ක ද්වන්ධ සටනකට. හැබැයි දැක්කනෙ සාධාරණ සටනක් ඉල්ලපු ලූක්ට ලැබුණෙ කූට ප්‍රහාරයක්.. ප්‍රහාරයෙන් පස්සෙ ලූක් පාලමෙන් පහළට වැටිල ගඟේ ගිලෙනව..
අද කොටසින්…
ලූක් ගඟේ ගිලෙන අතරෙ පිරාණ පැයක් බලාගෙන ඉඳල පල්ලියෙන් පිටවෙලා ගිහින්. අවාසනාවට ඔහු බුෂ්මාසටර්ගෙ අතටම අහුවෙලා.. මේ සිදුවීම් අද කතාංගය සම්පුර්ණ කණපිට පෙරලන්න සමත් වෙනව.. බලය එක පසෙකින් අනිත් පසට මාරු වෙනව.. කතාවෙ ඉතා වැදගත් චරිතයක ඔළුවක් පිරාණා මාළු ටැංකියක මාළුකෑම එකක් වෙලා තියෙනව මැදදි බලාගන්න පුළුවන්.. ඒ ඔළුවත් එක්ක කතාවේ ඉතා වැදගත් චරිත තුනක් අද කතා මාලාවට සමු දෙන්නෙ අතිශය ඛේදජනක මිනීමැරුම් තුනකින්.. මරණ පිට මරණ ගොඩගැහෙන මේ කතාංගයේ අවසානෙ බුෂ්මාසටර්, මරායව අල්ලගන්නව.. එතනදි තමයි අතීතයේ ගිනි අඟුරින් පණ ගැන්වුණු ගින්න පැතිරෙන්න පටන් ගන්නෙ.. මේ කතා මාලාවේ මට පැවරුණු රාජකාරිය මෙතෙකින් අවසානයි.. ඊලඟ කතාංගය අපේ සහෝදරයෙක් අරගෙන ඒවි.. එහෙනම් ගිහින් එන්නම්..
ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,348 downloadsDownload Marvels-Luke-Cage-S02-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
13 comments
Udara Damith Dissanayaka
Kulanjana Maduranga
subata thanks.....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි මෙහෙම ඉක්මනින් සබ් දෙන එක...
ඊලග කොටසත් ඉක්මනටම දෙමු...Ayesh Prashan
Thank You
Kasun A.
upasiresiyata thuthi udayanga saho,jaya!
V.T.Piyumal
Thanks sub ekat
priyan99
thanks bro sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Kavinda
sab akata thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එල
මරු
සුපිරි
කියන්ඩ දෙයක් නෑ
එක