Watch Trailer

Marvels Luke Cage [S02 : E08] Sinhala Subtitles | පසුතැවීම්, බිදවැටීම් සහ නැගී සිටීම් [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය සනීපෙන් ඉන්නවද. Luke Cage දෙවැනි කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි ආවේ. අවසාන කොටසේදී වුන දේවල් ටික ටිකක් මතක් කරගෙන ඉමුකො, අර පාලම උඩ බුෂ්මාස්ටර් එක්ක වෙච්ච සටනෙන් පස්සේ ලූක් ව ගගට වැටුන නේ, හැබැයි ඉතින් අර ගලේ ගැහුවත් මරන්න බෑ කියනව වගේ මිනිහ ඒකෙනුත් බේරුනා. ඔය අතරේ පිරානා බුෂ්මාස්ටර් ට අහ…

කට්ටිය සනීපෙන් ඉන්නවද. Luke Cage දෙවැනි කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි ආවේ. අවසාන කොටසේදී වුන දේවල් ටික ටිකක් මතක් කරගෙන ඉමුකො, අර පාලම උඩ බුෂ්මාස්ටර් එක්ක වෙච්ච සටනෙන් පස්සේ ලූක් ව ගගට වැටුන නේ, හැබැයි ඉතින් අර ගලේ ගැහුවත් මරන්න බෑ කියනව වගේ මිනිහ ඒකෙනුත් බේරුනා. ඔය අතරේ පිරානා බුෂ්මාස්ටර් ට අහු වුනා මතක ඇති. කොහොම හරි ලූක් මිස්ටි එක්ක එකතුවෙලා පිරානව හොයන අතරේ බුෂ්මාස්ටර් පිරානගෙන් තොරතුරු අරගෙන මාරයාගේ දේපල ටික ලියාගත්ත. ඔය අතරේ පොලිස් කැප්ටන් ඇවිත් මරායා එක්ක කතාකරලා ගියාට පස්සේ මරායා දැනගන්න එයාගේ ලග ඔත්තුකාරයෙක් ඉන්නවා කියල, කොහොමහරි බුෂ්මාස්ටර් පිරානවත් මරනවා නේ ඔය අතරේ ලූක් කේජ් මරුන කියල හිතන් ඉන්න බුෂ්මාස්ටර් එයාව නවත්තන්න කෙනෙක් නැති නිසා මරායගෙන් පලිය ගන්න යනවා. එතැනදී අපිට බුෂ්මාස්ටර් ගේ ඉතිහාසේ ගැනත් දැනගන්න ලැබෙනවා ඊට පස්සේ බුෂ්මස්ටර් මාරයාගේ ගෙදරට ගිණි තියනව.ඔය අතරේ ශේඩ්ස් හොයාගන්නවා ඔත්තුකාරයා කමැන්චි කියල කොහොම හරි එයා කමැන්චි ව මරල එතනින් එනවා නේ. ඔය ටික තමයි පහුගිය කොටසින් වුනේ

මේ කොටස නම් කරලා තියෙන්නේ “If It Ain’t Rough, It Ain’t Right” කියල විකාශය වුනේ ජුනි මාසේ විසි දෙවැනිදා. මේ කොටසට IMDb වෙබ් අඩවියේන් 7.6 ක අගයක් හම්බවෙනවා. පොලිස් කැප්ටන් කෙනෙක් මරපු එකෙන් ශේඩ්ස් බේරේවිද? දේපල ඔක්කොම නැතිවුන මාරයාට මොකක් වේවිද? බුෂ්මස්ටර් ඊළගට මොකක් කරාවිද? ඔයවගේ ප්‍රශ්න තමයි දැන් ඔයාලට ඇත්තේ 🙂 එහෙනම් සබ් එක බාගෙන කතාව බලන්නකෝ, ආපහු උපසිරසකින් හමුවෙමු!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,356 downloadsDownload Marvels-Luke-Cage-S02-E08.zip32 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

3,356 downloadsDownload Subtitles32 KB

12 comments

  1. Kasun A.

    upasiresiyata thuthi chamika saho,jaya!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks.....

  4. priyan99

    thanks bro sub ekata

  5. Ayesh Prashan

    Thank You

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  9. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  10. Kavinda

    sub akata thanks saho

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.