බලපු අය ඇඟිලි ගනින, නොබලපු අයට අදාලම නැති කතාවක අවසාන කොටසයි මේ අරන් එන්නේ. දෙවැනි කතා සමයක් ගැන කතාවක් යනවා. බලමු ඉතින් එයිද නැද්ද කියලා. කොහොම හරි මේ සීසන් එක මෙතනින් ඉවර වෙනවා. මුල ඉඳන් අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටම ස්තුතියි කියන ගමන් කතාවේ පහුගිය ටික මතක් කරන්නම්. ශුද්ධස්තානයට යන අතරෙදි ජූන් හැල…

බලපු අය ඇඟිලි ගනින, නොබලපු අයට අදාලම නැති කතාවක අවසාන කොටසයි මේ අරන් එන්නේ. දෙවැනි කතා සමයක් ගැන කතාවක් යනවා. බලමු ඉතින් එයිද නැද්ද කියලා. කොහොම හරි මේ සීසන් එක මෙතනින් ඉවර වෙනවා. මුල ඉඳන් අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටම ස්තුතියි කියන ගමන් කතාවේ පහුගිය ටික මතක් කරන්නම්.
ශුද්ධස්තානයට යන අතරෙදි ජූන් හැල්වර්සන්ට කියනවා එයාට එයා වෙස් ගන්න මිනිස්සුන්ගේ මතකයට එබෙන්න පුළුවන් කියලා. ඒ වගේම කැම් ගැනත් කියනවා. ඒත් හැල්වර්සන් කියනවනේ කැම් ගැන ශුද්ධස්තානයට ගියාම කතා කරන්න එපා කියලා. මොකද, මිනිහට සැකයි කැම් කියන්නේ ෆ්‍රෙයා කියලා. ඔය අතරේ හැරී ක්‍රිස්ටීන්ට පණිවිඩයක් තියලා ජූන්ව හොයන්න යනවා. බර්ජන් එයාපෝට් එකේ ඉඳන් මිනිහ ක්‍රිස්ටීන්ට කෝල් එකක් ගත්ත වෙලේ ක්‍රිස්ටීන් ඩග්ගේ උදව්වෙන් හැරී ඉන්න තැන හොයාගන්නවා. දැන් එයා තමන්ගේ පුතාව හොයන් යන්නයි හදන්නේ. ලුවිස්ට වෙච්ච දේ හැරීටත් වෙයි කියලා ක්‍රිස්ටීන්ගේ හිතේ බයක් තිබ්බා.
එතකොට ජූන්ගේ ගමනෙදි මුවාගේ සීන් එකත් මතක ඇතිනේ. ශුද්ධස්තානයට ගියාම ජූන්ට එලේනාව නම් දකින්න බැරි වුණා. ඒ අස්සේ රූනා ජුන්ව දැක්ක ගමන් ෆ්‍රෙයා ෆ්‍රෙයා ගාගෙන එන්න ගත්තනේ. ඔය අතරේ හැරී සහ ජෝන්ට හැල්වර්සන්ගේ කාර් එක හම්බුනා. වැවෙන් එගොඩ වෙන්න බෝට්ටුවක් නැතුව එයාලා වින්ද කරදරත් මතක ඇතිනේ. ඔය අතර ජූන් සහ එලේනා කොහොමහරි හම්බවුනා. හැරී ගැන කතාවකදී එතන වෙච්ච විපර්යාසයත් මතක ඇති බලපු අයට. කොහොම හරි හැරී සහ ජෝන් ශුද්ධස්තානයට ආවනේ. ජූන්ට හැමදේම මතක් කරලා දෙන්න හැරී උදව් කරා. අවසානයේ හැල්වර්සන් කපටිකමක් කරලා හැරීව ප්‍රශ්න කිරීමේ කාමරේ අස්සේ හිර කරන තැනින් තමා කතාව හමාර උනේ. ඔය අතරේ ස්ටෙයිනර් ආයේ නොර්වේ ඇවිල්ලා තිබ්බා.
එහෙනම් ගොඩක් දේවල් සිද්ධ වෙන අවසාන කොටස බලන්න කියලා කියන ගමන් සමුගන්නවා. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,653 downloadsDownload The-Innocents-S01-E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
10 comments
sachintha
Udara Damith Dissanayaka
අයියෝ
එකත් ඉවර උනාKulanjana Maduranga
subata thanks....
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉවර වෙනකම් ඉක්මනට දුන්න එක පට්ට වැඩක්....
තවත් සුපිරි අලුත් කතාවක් අරන් එමු..
මේකේ Season 2 එකක් ආවොත් එකත් අරන් එමු...sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!චතුරබුද්ධි
hamme bohoma sthuthi machan. balapu hodama katha walin ekak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipuna404
ela bro
Sanju_kelum
thanq saho..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocents [S01 : E08] Sinhala Subtitles | අවසානය ආරම්භයක්ද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Innocents-2018-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි මයුර සහෝ
බලන පිරිස අඩු උනත් අවසානයක් දක්වා රැගෙන ආවාට ගොඩාක් ස්තූතියි
ජය වේවා...