Watch Trailer

Marvels Luke Cage [S02 : E06] Sinhala Subtitles | රිටි වල ඇමිණූ මිනිස් ඔළු.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාළුවනේ..! ඉතිං ඔන්න ලූක් කේජ් කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවෙනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ.. චාමර සම්පත් සහෝදරයාගේ ඉල්ලීමක් අනුව තමයි මමත් මේ කතාවේ කතාංග දෙකකට උපසිරැසිකරණයෙන් සහය දෙන්න තීරණය කළේ.. නතර වෙලා තිබිල කොහොමහරි චාමරගෙ මැදිහත්වීම නිසා ඔන්න දැන් ආයෙ කතාව ඉස්සරහට යනව.. මේකත් බයිස්ක…

ආයුබොවන් යාළුවනේ..!
ඉතිං ඔන්න ලූක් කේජ් කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවෙනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ.. චාමර සම්පත් සහෝදරයාගේ ඉල්ලීමක් අනුව තමයි මමත් මේ කතාවේ කතාංග දෙකකට උපසිරැසිකරණයෙන් සහය දෙන්න තීරණය කළේ.. නතර වෙලා තිබිල කොහොමහරි චාමරගෙ මැදිහත්වීම නිසා ඔන්න දැන් ආයෙ කතාව ඉස්සරහට යනව.. මේකත් බයිස්කෝප් සහෝදරයන් බොහෝ දෙනෙකුගේ කැප කිරීමක ප්‍රතිඵලයක්.. මම මේ කතා මාලාව නරඹල නැති නිසා කලින් කතාංගය ගැන නම් මට මොකුත් කියන්න බැහැ. උපසිරැසියේ නම්ගම් දෝෂ ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්ලීමක් කරන්න ඕනෙ. එහෙනම් මම අද කතාව ගැන කෙටියෙන් කියන්නම්..

අද කතාවෙන්…

අද කතාව පටන් ගන්නෙ ලූක් සග පිරාණා පස්සෙන් සෙට් එකක් එළවගෙන එන තැනකින්.. වෙඩි වරුසාවක් මැද කොහොමහරි ලුක් පිරාණව පරණ ෆිල්ම් හෝල් එකක් ඇතුළට දාගෙන පරිස්සම් කරගන්න ඉඩ හදාගන්නව. කට්ටිය දන්නවනෙ පිරාණ කියන්නෙ මේකෙ සෑහෙන වැදගත් චරියක්. ඔන්න ඒ අතරෙ හාලෙම් වල වීදි පුරා යුධමය වාතාවරණයක් හටගෙන තියෙන්නෙ. සෑහෙන දරුණු භීෂණකාරී දේවල් හාලෙම් නගරය පුරා පැතිරිලා යනව. මේවට මරායගෙ සම්බන්ධයක් තියෙනව කියල තමයි මටනම් හිතෙන්නෙ.. කතාව අවසානෙදි ලූක් බුෂ්මාසටර්ට කතා කරල කියනව සාධාරණ ද්ව්න්ධ සටනකින් ඔහුව පරාජය කරල පිරාණව ලබා ගන්න කියල. හැබැයි සටන සාධාරණව කෙරෙයිද? ලූක් ගෙ ජීවිතය තීරණය වෙන පහරක් බුෂ්මාසටර් ලූක්ට එල්ල කරනව.. ඒකෙන් ලූක්ගෙ ජීවිතය අතිශය බිහිසුණු ඉරණමකට ගොදුරු වෙනව. එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ආපහු එන්නම්..
ජය වේවා..!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,383 downloadsDownload Marvels-Luke-Cage-S02-E06.zip34 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,383 downloadsDownload Subtitles34 KB

15 comments

  1. Ayesh Prashan

    Thank You

  2. dsdkavishka

    Thenks for sub

  3. Kanchana

    Thanx sahooo

  4. Kasun A.

    upasiresiyata thuthi udayanga saho,jaya!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Udara Damith Dissanayaka

    අම්මෝ කලින් කොටස

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට වැඩක් මෙහෙම ඉක්මනට සබ් දෙන එක...

  8. V.T.Piyumal

    Thanks bro sub ekat

  9. priyan99

    thanks bro sub ekata

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. madhushi1.amarasinghe

    Thanks alot

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!