ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ලූක් කේජ් 10 වෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ බුෂ්මාස්ටර් තමන්වම පුපුරවගන්නවා.කොහොමහරි මෙයා මෙතනින් පැනල යනව.ඔය කොහොමහරි මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් මොකද බුලට්පෘෆ් කෙනා බුෂ්මාස්ටර්ගෙන් කන නිසා.ඔන්න ඔය අතරෙ තමා ඩැනී කතාවට පිවිසෙන්න…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ලූක් කේජ් 10 වෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ බුෂ්මාස්ටර් තමන්වම පුපුරවගන්නවා.කොහොමහරි මෙයා මෙතනින් පැනල යනව.ඔය කොහොමහරි මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් මොකද බුලට්පෘෆ් කෙනා බුෂ්මාස්ටර්ගෙන් කන නිසා.ඔන්න ඔය අතරෙ තමා ඩැනී කතාවට පිවිසෙන්නෙ.ඩැනී ලූක්ට ඉගියක් දෙනව. ඒකෙන් තමයි මෙයාලා බුෂ්මාස්ටර් හොයන යන ආරම්භ කරන්නෙ. මෙයා පිපිරුම උනු ස්ථානයට යනව එතනින් මෙයාලට විස්තර වගයක් හම්බවෙනවා යම් යම් පූජා විධි ගැන.ඉතින් මෙයාලා මේක ආධාරයෙන් දැනගන්න ලැබෙනව නයිට්ෂේඩ් ගැන.නයිට්ෂේඩ් කියන්නෙ සුවවීමෙ බලයන් තියෙන මලක්.මේකෙන් තමයි බුෂ්මාස්ටර්ට බලයන් ලැබෙන්නෙ.ඒවගේම තමයි මිස්ටි දැනගන්නවා නාන්ඩි පවාදීමක් කරල තියෙන බව.ඉතින් නාන්ඩි ළගින්ම ඇසුරු කරපු බෙයිලිගෙ මාර්ගයෙන් යම් විස්තර ටිකක් දැනගෙන නාන්ඩි පසුපස පන්නනවා.ඉතින් අපි බලමු ලූක්ට මේ බුෂ්මාස්ටර් හට බලයන් ලබාදෙන මේ මල් සපයන ස්ථානය හොයාගන්න පුලුවන් වෙයිද කියල?ඒවගේම තමන්ගෙ දෙපාර්තමේන්තුවේ අයව පවා දුන්නු නාන්ඩිව මිස්ටි හට අත්තඩංගුවට අරගන්න හැකි වේවිද කියා.එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,147 downloadsDownload Marvels-Luke-Cage-S02-E10.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
11 comments
sachintha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එපි තුනයි...
සුපිරි වේගෙන් සබ් දෙනවනේ...
ඉතුරු ටිකත් මෙහෙමම දෙමු..Kasun A.
upasiresiyata thuthi ravindu saho,jaya!
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks....
Ishan Madusha
බොහොම ස්තූතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Udara Damith Dissanayaka
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය