ඔන්න එහෙනං ඔයාල හැමෝම ආසාවෙන් බලන ටෙරර් කතා මාලාවෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වෙලයි ඉන්නෙ…ඔයාල දන්නව මේ කතාමාලව amc නාලිකාව හරහා විකාශනය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනව..ඒ වුණාට කවුරුත් මේකට සබ් කරන්න ඉදිරිපත් වෙලා තිබ්බෙ නෑ මේ ළඟක් වෙනකල්.. එක හේතුවක් තමා මේකට සබ් කරනව කියන්නෙ ලේසු පහසු රාජකාරියක්…

ඔන්න එහෙනං ඔයාල හැමෝම ආසාවෙන් බලන ටෙරර් කතා මාලාවෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වෙලයි ඉන්නෙ…ඔයාල දන්නව මේ කතාමාලව amc නාලිකාව හරහා විකාශනය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනව..ඒ වුණාට කවුරුත් මේකට සබ් කරන්න ඉදිරිපත් වෙලා තිබ්බෙ නෑ මේ ළඟක් වෙනකල්.. එක හේතුවක් තමා මේකට සබ් කරනව කියන්නෙ ලේසු පහසු රාජකාරියක් නෙවේ කාලය ටිකක් මිඩංගු කරන්න වෙන වැඩක්..අනික තමා මේක වැටෙන්නෙ හොරර් කැටගරියට නිසා කොච්චර හොඳ ගුණාත්මක බවින් ඉහළ කතාවක් වුණත් කට්ටිය බලනව අඩුයි ඒක නිසා කට්ටක් කාගෙන කවුරුත් මේකට සබ් කරන්න වැඩිය පෙළඹුණේ නෑ….කොච්චර ආසාවෙන් හිටියත් මං වුණත් පොඩ්ඩක් අයින් වෙලා හිටියා මොකද සීසන් එකක් තනියෙන් භාරගෙන කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණෙ නෑ එක්සෑම් වැඩත් එක්ක..ඒ දවස් වල නං කෝමත් බෑ..ඒ වුණාට පොඩ්ඩක් ටච් එකේ හිටියා කවුරුහරි ඉදිරිපත් වුණොත් සප් එකක් දෙන්නං කියල බලාගෙන..මොකද මේක සයිට් එකේ තිබිය යුතුම කතාවක්..ඔන්න ඉතිං ඔහොම කාලය ගියා කවුරුත් මේක දෙන පාටකුත් නෑ අදහස අතෑරල ඉන්න මොහොතක ඔන්න එකපාරටම අහන්න ලැබුණ උදයංග සහෝ මේක කරන්න භාරගෙන එපි 2ක් කරලත්ය කියල,,ඔන්න දැන් ඉතිං මටත් කැහිල්ලක් ආවා එක එපියක් හරි කරන්න ඕනය කියල..ඔන්න ඉතිං ඊටපස්සෙ උදයංග සහෝගෙනුත් අහල කොහොමහරි එක එපියකුත් ඉල්ල ගත්ත..සබ් එකත් ගැහුවා..අන්තිමේදි ලිපිය ලියාගන්න බෑ කලින් එපි බලල නෑ කතාව දන්නෙ නෑ..ඔන්න ඉතිං ඒකටත් පිහිට වුණේ උදයංග සහෝම තමා අන්තිමේදි..දාහක් වැඩ රාජකාරියි අස්සෙ වුණත් ලස්සන ලිපියක් ලියල දුන්නා..ඒකට උදයංග සහෝදරයට විශේෂයෙන්ම ස්තූති කරන ගමං අවසානයත් සමඟින් උදයංග සහෝ එක්ක රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් මං සමුගන්නව..ඔන්න එහෙනං මගේ දායකත්වය මෙතනින් අහවරයි..අවසාන එපිය සුපුරුදු පරිදි උදයංග සහෝ අරගෙන එයි.. පහළ තියෙන්නෙ උදයංග සහෝගෙ ලිපිය..කියවල කලින් එපිය ගැන පොඩ්ඩක් මතක් කරගන්න..මං ගියා..ජය වේවා !!!
හරි ඉතිං ඔන්න ක්‍රමයෙන් “The Terror” පළමු කතා සමයේ අවසානයට කිට්ටු වෙලා ඉන්නෙ. දැන් ඉතිං කතාව මොන තරම් උද්වේගකර වෙලාද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. රස දන්නෝ දැන් ඉන්නෙ නොයිවසිල්ලෙන් වෙන්නම ඕනෙ. හරි එහෙනම් පහුගිය කතා සමය පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට හැරෙමු.
පසුගිය කොටසින්..
කට්ටියට මතක ඇති හත්වෙනි කොටසෙදි මිස්ටර් හිකී අසික්කිත වැඩක් කරනව. ඒකට මිස්ටර් හිකී විතරක්ම නෙවෙයි තව කීපදෙනෙක්ම සම්බන්ධයි. කොහොමහරි හත්වෙනි කොටසෙදි දඩයමේ ගියපු එක කණ්ඩායමකට නායකත්වයට දුන්නු ලුතිනන් අර්වින් ඇතුළු එස්කිමෝවරු 6 දෙනා හිකී විසින් මඟදි මරල දානව. කොහොම නමුත් මේක ගැන කැප්ටන් ෆ්‍රැන්සිස් ක්‍රොසියර් සැක පළ කරනව. ඊට හේතුව තමයි පුරුදුකාරයෙක් විදියට ඔහු දන්නව එස්කිමෝවරු කළහකාරී, ලේ පිපාසයෙන් පෙළෙන මිනිස්සු නෙවෙයි කියල. පරීක්ෂණ පවත්වගෙන යනකොට ලුතිනන් අර්වින්ගෙ බඩේ තිබිල අලුත් සීල් මස් හමුවුණා මතකයිනෙ. ඒකෙන් ඔප්පු වුණා මේ ඝාතන වල නියම වැරදිකාරය මිස්ටර් හිකී කියල. ඉතිං ඔහුව එල්ලා මරන්න තීරණය කරල ඔක්කොම සූදානම් කරල තියෙද්දි තමයි ටුන්බක්ගෙ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වෙන්නෙ. ඒකෙන් වුණු විනාසෙ දැක්කනෙ. මරණයට කැප කරල හිටපු හිකී එතනින් පැන ගන්නව, නිකම්ම නෙවෙයි මිනිස්සු සෑහෙන පිරිසක්, ආයුධ සහ ආහාර සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයකුත් අරගෙන. ඒ වගේම ටිකක් මනස විකාර වෙලා හිටපු මිස්ටර් කොලින්ස් මෘගයගෙ ප්‍රහාරයෙන් අමු අමුවේ කෑලි වෙන හැටිත් දැක්කනෙ.. හිකී ඇතුළු පිරිස එක පැත්තකට පැනල යද්දි ෆ්‍රැන්සිස්, ෆිට්ජේම්ස්, එඩ්වඩ්, ජොප්සන්, ටෝමස්, මේ පිරිස ඉතුරු වෙලා ඉන්න මිනිස්සු එක්ක ඉදිරියට යනව. ඔන්න එහෙම තමා කලින් කොටස අවසාන වුණේ.
අද කොටසින්..
දෙපිරිසකට බෙදුණු පිරිස මෙහෙම විසිරිලා යනකොට දෙපාර්ශවයම සෑහෙන ආහාර අර්බුධයකට මූණ දීල ඉන්නෙ, ඊට අමතරව කණ්ඩායම් දෙකේම පැතිරිලා යන රෝගයන් නිසා සහ ආහාර, විවේකය නැතිකමින් මිනිස්සු මැරි මැරී යනව. ටුන්බක්ගෙ ප්‍රහාරය නිසා බොහෝ අය සුළු හෝ තුවාල ලබල ඉන්නෙත්. ඉතිං අවාසනාවන්ත විදියට මේ තත්වය කැප්ටන් ෆ්‍රැන්සිස්ගෙ කණ්ඩායමට තදින්ම බලපාල තියෙන්නෙ. ඒ වගේම කැප්ටන්ගෙ සමීපතමයන් වෙන ලුතිනන් ජොප්සන්, ටෝමස්, කැප්ටන් ෆිට්ජේම්ස්, දරුණු විදියට අසනීපෙන් ඉන්නෙ. ඒ වගේම අද ඔවුන්ගෙන් කීපදෙනෙක් ජීවිත ගමනෙන් සමුගන්නව. මේ අතරෙ මිස්ටර් හිකී කිසිම කැතක් නැතුව මෘග තීරණ ගන්න විදියත් අද බලාගන්න පුළුවන්. හිකී හරියට කැරපොත්තෙක් වගේ. ගලේ හගලවත් මරන්න බෑ. ඔන්න එහෙනම් බලාගන්න තමන්ගෙ ජීවිතය පවත්වාගන්න හිකී මොන තරම් සාහසික තීරණ ගන්නවද කියල.. ? තව එක කොටසයි මේ කතා සමයට ඉතුරු. ඒකත් අරගෙන ඉක්මනට එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.. !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,558 downloadsDownload The-Terror-S01-E09.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
32 comments
උදයංග සම්පත් හතරසිංහ
Shanilka vithanage
අමාරුම series එකක් subs දාන්න..සාහිත්‍යක් වගේ..පට්ටටම කරල තියෙනවා අදහස ඒ විදිහටම එන්න..එකක් නම් කමක් නෑ කියමු 10ක්..සුපිරි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasitha Illangasinghe
Thanks sub ekata..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයthisaru321
Ela sub denakan unne
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එක එපියයි...එකත් ඉක්මනටම ගේමු...Milind@
Thanks saho
Rukmal sandaruwan weerasekara
Thanks!
Sherlock holmes
ලොවෙත් නෑ බ්‍රෝ තෑන්ක්ස් :-)
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Nadeesha rox alahakoon
Tnx
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks....
panagama
thanks
harshahjk
බොහෝම ස්තුතියි උදයංග. අමාරුම සීරීස් එකක් උනත් නියමටම කලා. එහෙනම් අවසන් කොටස් සමඟ මුනගැහෙමු ජයවේවා
suraswv
thanks bro
suranuwan
thanks....
dil_shan
tnz sub ekata
npmuweerasinghe
thsanks
lakmal karunathilaka
thanks bro
sasala
thanks
Udara Damith Dissanayaka
holma wela yuanawo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!
Sajithlakshan
thanks .....................
Lahiru Lakshan
thanks bro..
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxx
MAALnath
Thanks ......................good luck ................
iprageeth51
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... දිගටම සබ දෙන්න, නියම වැඩක්..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Terror [S01 : E09] Sinhala Subtitles | අපි ඊළඟට කන්නෙ මොනවද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Terror-2018-1.1.jpg)




ස්තූතියි මිත්‍රයා... මේකෙ එක එපියක් කියන්නෙ කතාවෙ සෑහෙන ලොකු බරක්.. සප්ජ එකක් දුන්නට ගොඩක් ස්තූතියි... ජය වේවා..!