ඔන්න එහෙම නම් Marvel’s Runaways කතා මාලාවෙ තුන්වන වගේම අවසන් කතා සමයෙ උපසිරැසි ලබා දෙන්න තමා මේ සූදානම. වැඩි පිරිසක් නොබැලුවත් යම් පිරිසකට අල්ලලා ගිය කතා මාලාවක් තමා Runaways කියන්නෙ, ඒ අතරින් කෙනෙක් තමයි මාත් සහා මේ උපසිරැසි දෙන අයගෙනුත් බොහෝ පිරිසක්. ඒ වගේම තමා මුල් කොටස මම දුන්නට අපේ චාමර සම්පත්…

ඔන්න එහෙම නම් Marvel’s Runaways කතා මාලාවෙ තුන්වන වගේම අවසන් කතා සමයෙ උපසිරැසි ලබා දෙන්න තමා මේ සූදානම. වැඩි පිරිසක් නොබැලුවත් යම් පිරිසකට අල්ලලා ගිය කතා මාලාවක් තමා Runaways කියන්නෙ, ඒ අතරින් කෙනෙක් තමයි මාත් සහා මේ උපසිරැසි දෙන අයගෙනුත් බොහෝ පිරිසක්. ඒ වගේම තමා මුල් කොටස මම දුන්නට අපේ චාමර සම්පත් සහෝ තමයි මේකට කට්ටිය හොයාගෙන වැඩේ ගොඩ දාගන්න කටයුතු කරපු පුද්ගලයා. ඒකට බොහොම ස්තූතියි කියන ගමන් අපි පොඩ්ඩක් කතාව මතක් කරන් ඉමු..
දෙවනි කතා සමය බලපු අය දන්නවනෙ ජෝනා ලොකු මැෂින් එකක් ආධාරයෙන් පොලොව හාරලා යම් දෙයක් එළියට ගන්න හැදුවයි කියලා, ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ යානෙයි පවුලෙ උදවියයි. හැබැයි අන්තිමට අපේ යාලුවො ටික ඒ වැඩේ කරගන්න නම් ජෝනට ඉඩ දුන්නෙ නැහැ. හැබැයි මෙයාලා සාර්ථක වුනැයි කියන්නත් බැහැ. මොකද යානෙ පිපිරීමත් එක්කම ජෝනා එහෙම නැත්නම් මැජිස්ට්‍රේට්ගෙ පවුලෙ උදවිය පිටතට ඇවිත් ඒ ආසන්නයෙ හිටපු අයගෙ සිරුරු වලට ඇතුල්වෙලා ඉවරයි. ඒ වගේම අපිට කලින් කතා සමයෙ අවසානෙට දකින්න ලැබුනා ටියුබ් තුනක චේස්, කැරොලිනා සහා ජැනෙට් දාලා ඉන්නවා.
තුන්වන සමයෙ පළවෙනි කොටසින් මේ මැජිස්ට්‍රේට් එහෙම නැත්නම් අපි ජෝනා නමින් දන්න කෙනාගෙ පවුල ඔයාලට හදුන්නලා දෙනවා හැබැයි ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. ඒ වගේම තමයි මේ පිටසක්වල ජීවි කොට්ටාසය මාවල් විශ්වයෙ හදුන්වන්නෙ ගිබෝරම් කියලා. මෙයාලා ගැන වැඩි විස්තර නම් මම දන්නෙ නැහැ. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි මේ පාර තවත් අලුත් දෙන්නෙක් සෙට් වෙන්න තියනවා ඉස්සරහා කොටස් වලදි. ඒ තමයි මාවල්ලටම අයිති cloak and dagger කතාමාලාවෙන් අපි හදුන ගත්ත ටයිරෝන් සහා ටැන්ඩි දෙන්නා. කොටින්ම කිව්වොත් මෙතනදි වෙන්නෙ මේ කතා දෙක ක්‍රොස් වෙන එක. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු.
Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,271 downloadsDownload Marvels-Runaways-S03-E01.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2019
- #Allegra Acosta
- #Angel Parker
- #Annie Wersching
- #Ariela Barer
- #Brigid Brannagh
- #Brittany Ishibashi
- #Clarissa Thibeaux
- #Editor's Pick
- #Ever Carradine
- #Gregg Sulkin
- #James Marsters
- #James Yaegashi
- #Kevin Weisman
- #Kip Pardue
- #Lyrica Okano
- #MaxxA
- #Rhenzy Feliz
- #Ryan Sands
- #sinhala
- #Sinhala Subtitle
- #Virginia Gardner
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
geeganagamage
Milinda sampath
Thanks wewa... denakan idiye
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුChamil Mihiran
සබ් එකට ස්තුතියි
dehan95
තැන්ක්ස් සබ් එකට.... Jessica jones seaon 3 sub දුන්නා...දැන් ,runways sub ලැබෙනවා....ඒ වගේම මං කැමති මේ සයිට් එකේ දුන්නු shadowhunters seasons 3 මග නැවතුනු අන්තිම එපි කිහිපෙත් නැවත sub දෙනවනං... plz මේ ඉල්ලීමත් සලකා බලනවද.....
Hashan M. Priyadarshana
හම්මෝ ඒකටත් සබ් දෙන්න පටන් අරන් බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ඉතුරු ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!Rasindu Perera
අම්මෝ....නියමයි....සබ් එකට තැන්ක්ස්...
ගොඩක් පරක්කු කරන්නේ නැතිව දීපු එක සුපිරි වැඩක්....
තව එක Marvel Series එකයි ඉතුරු පරණ ඒවගෙන්...Shehan putha
Thanks lahiru ..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
chinthaka.max4
thankx machan
lakshan
thanks ..................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Sahan Gayantha
thanks a ot saho sub ekata
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි සුපිරි වැඩක්