Watch Trailer

Marvels Runaways [S03 : E02] Sinhala Subtitles | පැන යාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රනවේස් දෙවන කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ චේස්, ජැනට් සහා කැරොලිනා මේ වෙනකොටත් ඉන්නෙ ඇල්ගෝරිදම් එක ඇතුලෙ. ඒ අය තමන් මවා ගත්ත ලෝකවල තමයි මේ වෙනකොට ඉන්නෙ. ඕක මුලින්ම තේරුම් යන්නෙ ජැනට්ට, මොකද එයා මීට කලින් ඇල්ගෝරිදම් එකට ගිහින් තියන නිසා. ඒ වගේම ඇලෙක්ස්, මොලී, නීකො සහා සැවින් මෙයාලව බේරගන්…

ඔන්න එහෙමනම් රනවේස් දෙවන කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ චේස්, ජැනට් සහා කැරොලිනා මේ වෙනකොටත් ඉන්නෙ ඇල්ගෝරිදම් එක ඇතුලෙ. ඒ අය තමන් මවා ගත්ත ලෝකවල තමයි මේ වෙනකොට ඉන්නෙ. ඕක මුලින්ම තේරුම් යන්නෙ ජැනට්ට, මොකද එයා මීට කලින් ඇල්ගෝරිදම් එකට ගිහින් තියන නිසා.

ඒ වගේම ඇලෙක්ස්, මොලී, නීකො සහා සැවින් මෙයාලව බේරගන්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මතක ඇති මේ පිටසක්වල පවුලෙ සාමාජිකයො 4 දෙනෙක් ඉන්න බව, හැබැයි තාම තුන්දෙනයි අපිට දැකගන්න ලැබුනෙ. එතකොට අනික් කෙනා කෝ? ඒ ගැන ඉගියක්වත් නැහැ. හැබැයි නීකො හිතනවා හතරවෙනියා ඉන්නෙ එයාගෙ ඇග ඇතුලෙ කියලා. හැබැයි ඇලෙක්ස් එකට අපූරු උත්තරයක් දෙනවා. කොහොම වුනත් මුල් කොටසෙ අවසානෙට පෙන්නුවා මතක ඇති කැරොලිනාගෙ අම්මට ලැබෙන්න ඉන්න ළමයව. එයාව ටිකක් විශේෂ කරලා පෙන්නුවා වගේ දැනුනා මටනම්. අපි බලමු ස්සරහට මේ ළමයව කතාවට මොනවගේ බලපෑමක් කරයිද කියලා එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,200 downloadsDownload Marvels-Runaways-S03-E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

2,200 downloadsDownload Subtitles31 KB

13 comments

  1. madhubashana bandara

    ජය වේවා !!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

    1. 100

      Sub eakata thanx

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු..
    ජය වේවා.!

  5. Shehan putha

    Thanks bro

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan

  10. lakshan

    thanks .......................

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata