Watch Trailer

Marvels Runaways [S03 : E04] Sinhala Subtitles | ජෝනාහාගෙ දරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Runaways කතාමාලාවේ හතරවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. දැන් හැමදෙයක්ම වගේ හෙළි වෙලා තියෙන්නෙ.ඒ කිව්වේ ඇලෙක්ස්ගෙ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිටසක්වලයෙක් කියල හැමෝම දන්නවා. ඒවගේම තමයි හැමෝම රවට්ටලා ලෙස්ලිව අරගෙන යනවා. හැබැයි ලෙස්ලිට ළමයෙක් හම්බව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Runaways කතාමාලාවේ හතරවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

දැන් හැමදෙයක්ම වගේ හෙළි වෙලා තියෙන්නෙ.ඒ කිව්වේ ඇලෙක්ස්ගෙ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිටසක්වලයෙක් කියල හැමෝම දන්නවා. ඒවගේම තමයි හැමෝම රවට්ටලා ලෙස්ලිව අරගෙන යනවා. හැබැයි ලෙස්ලිට ළමයෙක් හම්බවෙන්න ඉන්නෙ. එයා වෙන කාගෙවත් නෙමේ ජෝනහාගෙ. කොහොමහරි ජෝනහාට ඕන ළමයව අරාක්ෂ කරගන්න. එයාගෙ ලෝකයට අරගෙන යන්න. හැබැයි ලෙස්ලි කැමති නැහැ මේ වැඩේට. ඉතින් ඇලෙක්ස් ජෝන්හා එක්ක ගණුදෙනුවක් කරනවා. කොහොමහරි ලෙස්ලි උත්සහ කරන්නෙ පැනගන්න. ඒවගේම තමයි මේ කට්ටිය මරණ්න බැරි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා කට්ටියම එකතු වෙලා ඒ වෙනුවෙන් උපකරණයක් හදනවා. ඔන්න ඔය වෙලාවේ තමයි ලෙස්ලිට ළමය හම්බවෙන්න යන්නෙ. ඇලෙක්ස්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. මොකද මොහු හැංගිලා ඉන්නෙ. ඉතින් මෙයා යනවා ටමාර්ගෙ ගෙදර. කොහොමහරි ලෙස්ලි ටමාර්ගෙ මාර්ගයෙන් එයාගෙ දුවට පණිවිඩයක් යවනවා. හැබැයි ඒ වෙනකොටත් ටමාර් අහුවෙනවා. ඉතින් මේ කට්ටියට ටමාර්වයි ලෙස්ලිවයි බේරගන්න පුළුවන් වෙයිද? ඒවගේම ජෝනහාගෙ ලමයවත්. එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,833 downloadsDownload Marvels-Runaways-S03-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,833 downloadsDownload Subtitles28 KB

14 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක් .

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)
    The Dark Crystal: Age of Resistance (2019)

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්...

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. Shehan putha

    Thanks RR

  8. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka.max4

    thankx machan

  11. melinda

    thank you

  12. lakshan

    thanks ................

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.