ඔන්න එහෙනම් MARVEL RUNAWAYS තුන්වැනි කතාමාලාව ඒ කියන්නෙ අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය බාර වුනේ මට. ඒ වගේම ඉතින් මේක තමා 2019 වර්ෂයට මා විසින් උපසිරසි ගන්වන අවසාන උපසිරැසිය වෙන්නෙත්.හොදයි එහෙමනම් වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියෙ කොටස අන්තිමේට සෑහෙන්න ලොකු දෙයක් උනාට පස්සෙ කට්ටිය…

ඔන්න එහෙනම් MARVEL RUNAWAYS තුන්වැනි කතාමාලාව ඒ කියන්නෙ අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය බාර වුනේ මට. ඒ වගේම ඉතින් මේක තමා 2019 වර්ෂයට මා විසින් උපසිරසි ගන්වන අවසාන උපසිරැසිය වෙන්නෙත්.හොදයි එහෙමනම් වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.
ගිය සතියෙ කොටස අන්තිමේට සෑහෙන්න ලොකු දෙයක් උනාට පස්සෙ කට්ටියම අවදි වෙන්නෙ හොස්ටල් එකෙන්. හැබැයි වෙනසක් එක්ක. හොස්ටල් ඒකෙ තිබ්බ ඇතැම් දේවල් අතුරුදහන් වෙලා. ඒ වගේම නොතිබූ දේවල් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම එතන මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා. සංගීතයෙන් රසවත් වෙලා. ඒ වගේම මැජික්කාරයෙකුත් ඉන්නවා. මතකයි නේද කලින් කොටස පෙන්නුවා ගර්ට් සහ චේස් දෙන්නා හොයාගන්නවා ඒ ගෙදර මහා ක්වින්ටන් නම් මැජික්කාරයෙකුට අයිති තැනක් කියලා. ඉතින් ඒ කියන මායාකරු ජීවමානව ඉන්නවා. ඒ කියන්නෙ කට්ටියම කාල තරණයක් සිද්ධ කරලවත්ද?
ඉතින් සිද්ධ වෙච්ච දේ ගැන එක එක් කෙනාට විවිධ අදහස් තිබ්බත් අන්තිමේ දැනගන්න ලැබුනා ඒක විවිධ ලෝක අතර තියෙනවා කියනවා තිරයේ තුනී ස්ථානයක් කියලා. ඉතින් මේක විවර වෙන්නෙ නීකෝගෙ හපන්කම් නිසාම තමයි. මේ ස්ථානයේ පොඩි අවුලක් තියෙනවා, එනම් එතනට යන කට්ටියට තමන් ආව හැබෑ ලෝකෙ අමතක වෙනවා. ඒ වගේම තමන්ගෙ ජීවිතේ දුකම මොහොතක ජීවත් වෙනවා. ඉතින් කට්ටියම දැන් උත්සාහය එයාලට කලින් මෙතනට ආව ඇලෙක්ස් ඇතුළු පිරිසත් හොයාගෙන ඉක්මනටම පිට වෙන්න.
හොදයි එහෙනම් මීට වඩා දෙයක් කියන්නෙ නෑ. ඒ ඒ කට්ටිය ඒ ඒ අයගේ නරක මොහොතවල්වලට මූණ දීලා මේ සිහින අඩවියෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්නකෝ එහෙනම්. මම යනවා ඉතින්. ඔබට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,075 downloadsDownload Marvels-Runaways-S03-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #2019
- #Allegra Acosta
- #Angel Parker
- #Annie Wersching
- #Ariela Barer
- #Brigid Brannagh
- #Brittany Ishibashi
- #Clarissa Thibeaux
- #Editor's Pick
- #Ever Carradine
- #Gregg Sulkin
- #James Marsters
- #James Yaegashi
- #Kevin Weisman
- #Kip Pardue
- #Lyrica Okano
- #MaxxA
- #Rhenzy Feliz
- #Ryan Sands
- #sinhala
- #Sinhala Subtitle
- #Virginia Gardner
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්…
තව එපි 5යි....
සුපිරි වැඩක්...geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Shehan putha
Thank you bro
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
lakshan
thanks ...................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!