කොහොමද යාලුවො හැමෝටම, ඔන්න ගොඩ දෙනෙක් බලන් හිටපු මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම ටීවී සීරීස් එකක දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන. වැඩ රාජකාරි අස්සේ නොවැ මේවත් කොටන්නේ. :p Netflix කිව්වම ඉතිං ආයේ හොයන්න බලන්න දෙයක් නෑ බැලිල්ලක් තමයි තියෙන්නේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ Dracula නව කතාව ඇසු…

කොහොමද යාලුවො හැමෝටම, ඔන්න ගොඩ දෙනෙක් බලන් හිටපු මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම ටීවී සීරීස් එකක දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන. වැඩ රාජකාරි අස්සේ නොවැ මේවත් කොටන්නේ. :p
Netflix කිව්වම ඉතිං ආයේ හොයන්න බලන්න දෙයක් නෑ බැලිල්ලක් තමයි තියෙන්නේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ Dracula නව කතාව ඇසුරින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. පලවෙනි කොටසේ මේ සීරිස් එක ගැන විස්තරයක් කවිශල් මල්ලි දීලා තියෙනවා, ඔබ Horror කැටගරි එකට ආස කෙනෙක්නම් අනිවාර්යයෙන් මේක බලන්න කියලා බය නැතුව කියනවා.
ඉතිං පළවෙනි කොටස අපේ කවිශල් මල්ලි ගෙනාවනේ. ලේ පිපාසිත ඩ්‍රැකියුලා එංගලන්තයට ඇවිල්ලා තමන්ගේ සුපුරුදු රාජකාරිය පටන් ගන්න තමයි උත්සහ කරන්නේ. ඉතිං මෙයා එංගලන්තයට එන්න තෝරගන්නේ ඩෙමීටර් කියන රුසියානු නෞකාව. ඩ්‍රැකියුලා කියන්නේ බොහෝම සට කපට පුද්ගලයෙක් නොවැ. ඉතිං මෙයා මේ එංගලන්තයට එන ගමනත් බොහෝම හොදින් සැලසුම් කරලා තියෙනවා. ඩෙමීටර් නැවේ මෙයත් එක්ක තවත් වංශවතුන් පිරිසක් එනවා. තවත් වැඩි විස්තර කියන්නේ නෑ ඉතිං ඩ්‍රැකියුලා ඇයි එංගලන්තයට එන්න මේ නැවම තෝර ගත්තේ ? නැවේ ඉන්න අනිත් මගීන් අහම්බෙන් මේ නැවට ආවද? අන්ධකාරයේ කුමාරයා ඩ්‍රැකියුලත් එක්ක ඩෙමීටර් නැවේ එංගලන්තයට යන පිරිසට මොනවා වෙයිද කියලා බලලම ඉන්නකෝ. මේකට පස්සේ තව එක කොටසයි තියෙන්නේ අන්තිම කොටස හිරාන් සහෝ ඔයාලට අරන් එයි. ඒ වගේම කවිශල් මල්ලිට ස්තූති කරන්න ඕන මාව මේකට සම්බන්ධකර ගත්තට. සමුගන්නවා එහෙනම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. 😀
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,121 downloadsDownload Dracula-2020-S01-E02.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
32 comments
kasuncperera
Hiran Eranda
thanks for sub
kasuncperera
Direct link eka diyan machan baiscope downld eke.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!Dads
මේ කර ගත්තා වූ කුසල කර්මයට ජාති ජාතිත් සබ් ම කොටන්න ලැබේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනාකර සිටිමු
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ බිසී වෙලා හිටපු වෙලාවක අහපු ගමන් උදව් කරපු එකට.... ඒ වගේම උපසිරසියටත් බොහොම ස්තූතියි.... ජය වේවා...!!❤️❤️
Sandarunimsara
Sub ekata tnx bro
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Navanjanaishan
Thank you very much for sub... Keep continue!!!
Ghosy
Sub එක එනකන් හිටියේ e2 බලන්නෙ නැතුව ස්බ් එකට තැන්ක්ස්
Suranjan
Thanks jayawewa......!
prasanga sanjeewa
thanks...
Naveen Rangana
Thanks for Subtitle.....
Jayawewa.......!!!!!!!!!!!Asitha.pramoth
ස්තූතියි
uditha1596
TNX MCN
next epi ekat ikmanata denna ... GOOD LUCKdsdkavishka
Thenks for sub
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ...
Janaka Pushpa Kumara
Ela machan. denakal balagena hitiye Meka. Ilaga ekath ikmanatama denna
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ...
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු....Pasindu16022
Thanks for the sub bro.
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
UI
3 dhendoooooo!
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Bandara 830
3 වෙනි එපියත් ඉක්මනටම දෙන්න ...
npmuweerasinghe
thanks.....................
MAALnath
Thanks ...................good luck ...................
podda
elama
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Priyankara
මරු මරු මරු..... තැන්කූ
Advertisement



Enakan balan hitiyee. Anit ekat ikmanata denna pls bro.. Thank youu.