Watch Trailer

Marvel’s What If…? [S01 : E07] Sinhala Subtitles | ඔඩින්ගේ එකම දරුවා තෝර් විතරක් උනොත්…? [සිංහල උපසිරැසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මාවල් ක්ලබ් එකට අයත් උපසිරසියක් අරන් ආවා. මේ දින අතිශය ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට කතා මාලවක් තමයි WHAT IF කියන්නේ. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාවෙන් වෙන්නේ WandaVision සහ Loki කතාමාලාවලින් රසිකයන්ට ලබා දුන් මල්ටිවර්ස් සංකල්ප…

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න එහෙනම් හා හා පුරා කියලා මාවල් ක්ලබ් එකට අයත් උපසිරසියක් අරන් ආවා. මේ දින අතිශය ජනප්‍රිය වගේම ගොඩක් කතාබහට කතා මාලවක් තමයි WHAT IF කියන්නේ. ඔයාලා දැනටම දන්නවනේ මේ කතා මාලාවෙන් වෙන්නේ WandaVision සහ Loki කතාමාලාවලින් රසිකයන්ට ලබා දුන් මල්ටිවර්ස් සංකල්පය ගැන ඉඟි පිළිබඳව තව දුරටත් හැඳින්වීමක් තමයි මෙමගින් වෙන්නේ. ඉතිං ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ මම අද අරන් ආවේ මේ කතාමාලාවේ හත්වන කොටස.

අද කොටසින් . . . .

කලින් කොටසින් පෙන්නුවේ කිල්මොංගර් විසින් ටෝනී ස්ටාක්ව ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් බේරගත්තොත් මොකද වෙන්නේ කියලනේ. අද අපි බලමු ඇස්ගාඩ් අධිපති ඔඩින්ට දරුවෙක් වශයෙන් “තෝර්” විතරක් හිටියොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔඩින්ගේ ලොකු දුව “හෙලා” සහ සටකපට “ලෝකි” මේ විශ්වයේ ඇස්ගාඩ්වල නෑ. අනාගත කිරුළට හිමිකම් කියන තෝර් කුමාරයා ඇත්තටම සිනමා විශ්වයේ වගේ වීරයෙක්ද ? ලෝකිට මොකද වෙන්නේ ? තෝර්ට ජේන්ව මුණ ගැහෙන්නේ කොහොමද ? මිඩ්ගාඩ්වල අනාගතය කොහොම වෙයිද කියලා ඔයාලට මේ කොටසින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසට මාව සම්බන්ධ කර ගත්තට ශාන් විමුක්ති සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්, මම දනුවා.

 

What If . . . What If Thor Were an Only Child ?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 7.1

Release Date: 22 September 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,908 downloadsDownload Marvels-What-If...-S01-E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

12,908 downloadsDownload Subtitles23 KB

24 comments

  1. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  2. BCB

    Niyamai sago. Good luck

  3. Anonymous

    dan tikak kalin sub deno ne keep it up

  4. gihan

    සබට තුති සහෝ
    ජය

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Anonymous

    කාටත් කලින් Subtitle දෙනවට

  7. tishan

    mee episoid ekata ekak connected ewad bn

  8. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  9. Binidu sumal

    thank for sub

  10. Anonymous

    Thank you for sub!!!!!

  11. Anonymous

    Thanks

  12. chinthaka.max4

    thankx machan

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  14. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  15. Anonymous

    thank you

  16. Ruchira

    Thanks for the sub!!!!!

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  18. asira

    episode 8 avilla sub dennako

  19. සුමනපාල හේරත්ලාගේ කසුන් සංදීප හේෂාන්

    Episode 08 එකට subtitles දෙන්නකෝ...

  20. දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර

    Episode 08 එකට sub ඕනි...

  21. දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර

    Episode 09 එකේ subtitles දෙන්නකෝ...

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️

  24. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !