මේ අරගෙන එන්නෙ Marvel’s What If…? ඇනිමේෂන් කතාමාලාවේ අටවැනි කොටසයි. 1977 වසරේ ඉදන් නිර්මාණය වෙන්න පටන් ගත්ත කොමික් පෙල පාදක කරගෙන නිර්මාණය වෙච්ච මාවල් ස්ටුඩියෝවෙ අලුත්ම අත්හදාබැලීමේ හොදම මට්ටමකට එනවා නෙහ්? හොදම දේ විදිහට දකින්න ලැබුනෙ පසුගිය සතියෙ නිකුත් වෙච්ච තෝර්ගෙ කොටසින්ම අද කොටසට ආදාල ඉගියක් ල…

මේ අරගෙන එන්නෙ Marvel’s What If…? ඇනිමේෂන් කතාමාලාවේ අටවැනි කොටසයි.
1977 වසරේ ඉදන් නිර්මාණය වෙන්න පටන් ගත්ත කොමික් පෙල පාදක කරගෙන නිර්මාණය වෙච්ච මාවල් ස්ටුඩියෝවෙ අලුත්ම අත්හදාබැලීමේ හොදම මට්ටමකට එනවා නෙහ්? හොදම දේ විදිහට දකින්න ලැබුනෙ පසුගිය සතියෙ නිකුත් වෙච්ච තෝර්ගෙ කොටසින්ම අද කොටසට ආදාල ඉගියක් ලබා දුන්න එක.
Avengers: Age of Ultron චිත්‍රපටය නරඹලා තියෙනවනම් දන්නවා ඇතිනෙ අල්ට්‍රෝන්ව පරාද කරන්න ඇවෙන්ජර්ස්ලා ආයෙ එක්කාසු වෙන වගේම කලින් එයා විශන් වෙනුවෙන් තියන් හිටිය සැලසුම් ගැන? මේ කිසි දෙයක් සාර්ථක වෙන්න නොදී අවසානෙදි එකතු වෙච්ච ඇවෙන්ජර්ස්ලා ආපහු වතාවක් සේරම බේරගන්නවා වගේම චිත්‍රපටය අවසන් වෙද්දී විශන් කියන සුපිරි වීර චරිතය චිත්‍රපටය ඇතුලෙ අපූරු විදිහට ගොඩනගලා එයාවත් අවසානෙදි බදවාගත්තා. ඒත් විය හැකියාවන් පිරුණු Marvel’s What If…? අටවැනි කොටසට අනුව,
අල්ට්‍රෝන් හිතාගෙන හිටිය සැලසුම් සේරම සාර්ථක වුනොත්?
එයාව නවත්තන්න සූදානම් වෙන ඇවෙන්ජර්ස්ලා විනාශ වෙලා ගියොත්?
අල්ට්‍රෝන් නිසා කතාවේ වොචර් අමාරුවේ වැටුනොත්?
මෙන්න මේ විදිහේ වෙනස්ම දේවල් වලට උත්තර මේ කොටසින් ලැබේවි. එහෙනම් ඉතිං බලලම ඉන්නකො. තවත් එකම එක කොටසක් විතරයි මේ කතාමාලෙව් මුල් කතාසමයෙ ඇතුලත් වෙලා තියෙන්නෙත්.
What If… Ultron Won?
Director: Bryan Andrews
Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby
IMDB Ratings : 9.4
Release Date: 29 September 2021

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,320 downloadsDownload Marvels-What-If...-S01-E08.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
Anuja Lakshitha
දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර
Thanks for the Subtitle File.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thilinda Randeera
කාටත් කලින් දුන්නට
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Anonymous
Thank you
Dineth sadeeptha
Thanx bro
Yoshitha Gayashan
thank for sinhala subtitle
Gihan
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.....
kevin D...
Thanks...
Sandeep
Thanx saho sub ekata..
Kavindu kalhara
බොහොම ස්තූතියි සබ් එකට. 9වෙනි එකත් ඉක්මනට දෙන්න පුළුවන් නම් වටිනව.ඔක්කොම එකට බලන්න ඉන්නෙ..
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Shavin Malindu
Wow thanks for this sub bro keep it up
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Lakshan Gunawardhana
Thank you
Anonymous
Thanks for the sub
Anonymous
Thnks for sub
Anonymous
9 weni episode eketh sub denno
Kavya Satharasinghe
Episode 09 ඕනි... ❤️❤️❤️❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!!!!
ravidu ishan
සබ්එකට Tnx mchn,,, ජය!! ✌️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s What If…? [S01 : E08] Sinhala Subtitles | අල්ට්‍රෝන්ගෙ සිහිනය සැබෑ උනොත්…? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Marvels-What-If-2021-1.0.jpg)



thanks saho sub ekta