Watch Trailer

Marvel’s What If…? [S01 : E06] Sinhala Subtitles | කිල්මොංගර් ටෝනිව බේරගත්තොත් මොකක් වෙයිද? [සිංහල උපසිරැසි]

ඔන්න මාවල් විශ්වයේ අලුත්ම කතා මාලාව What if හයවෙනි කොටසට උපසිරැසි ගෙනාවා. විමා අයියා කතා කරලා එපියක් කරමුද කියලා ඇහුවම බෑ කියන්න බැරි නිසා බාරගත්තා. මේ කොටසට IMDb දර්ශකයේ 7.5ක අගයක් ලැබිලා තියෙනවා. අද කතාවෙන් පෙන්නන්නෙ දුෂ්ඨයෙක් විසින් වීරයෙක්ව බේරගත්තොත් මොකක් වෙයිද කියන එකයි.ටෝනි ස්ටාර්ක්ව ඇෆ්ගනි…

ඔන්න මාවල් විශ්වයේ අලුත්ම කතා මාලාව What if හයවෙනි කොටසට උපසිරැසි ගෙනාවා. විමා අයියා කතා කරලා එපියක් කරමුද කියලා ඇහුවම බෑ කියන්න බැරි නිසා බාරගත්තා. මේ කොටසට IMDb දර්ශකයේ 7.5ක අගයක් ලැබිලා තියෙනවා.

අද කතාවෙන් පෙන්නන්නෙ දුෂ්ඨයෙක් විසින් වීරයෙක්ව බේරගත්තොත් මොකක් වෙයිද කියන එකයි.ටෝනි ස්ටාර්ක්ව ඇෆ්ගනිස්තානෙදි පැහැරගත්තට පස්සෙ ඔහු අයර්න් මෑන් බවට පත් වෙනවනෙ. හැබැයි මේ වෙලාවෙදි කිල්මොංගර් ඇවිත් ටෝනිව බේරගන්නවා. පස්සෙ ටෝනි විසින් ඔහුව ස්ටාර්ක් සමාගමේ ආරක්ෂක ප්‍රධානියා කරනවා. MIT එකේ ඉන්න කාලෙදි ඔහු විසින් සොල්දාදුවන් වෙනුවට ඩ්‍රෝන මගින් යුද වැදීම ගැන කරපු නිබන්ධනයක් ගැන ටෝනි එක්ක කතා කරනවා. මේ වැඩේට ඕන කරන වයිබ්‍රේනියම් යුලිසිස්ගෙන් ගේන්න යවන්නෙ රෝඩිව.ගණුදෙනුව වෙද්දි එතනට තව කෙනෙක් එනවා.

ටෝනි අයර්න් මෑන් වෙයිද? කිල්මොංගර් වකන්ඩාවෙ රාජ්‍ය බලය පැහැර ගනියිද?

 

What If… Killmonger Rescued Tony Stark?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 7.5

Release Date: 15 September 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,942 downloadsDownload Marvels-What-If...-S01-E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

12,942 downloadsDownload Subtitles22 KB

21 comments

  1. Gihan

    සිංහල උපසිරැසියට ‌ස්තුතීයි
    ජය වේවා .....

  2. KALANA DHANANAYA FERNANDO

    Finally Baiscopelk

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  5. Anonymous

    කාටත් කලින් දුන්නට

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Anonymous

    සබ් එක ෆෝන් එකේ සපෝර්ට් කරන් නෑනෙ

  8. kevin D...

    Thanks...

  9. chinthaka.max4

    thankx machan

  10. Anonymous

    Thanks

  11. dushan

    ela

  12. Anonymous

    Sub eka extract wenne nane bro phone eke

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  14. vid

    thnks

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි

  16. Ruchira

    Thanks for the sub!!!!!!

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

  20. bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  21. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.