Watch Trailer

Marvel’s What If…? [S03 : E02] Sinhala Subtitles | හොලිවුඩ් ගිය ඇගතා! [සිංහල උපසිරැසි]

මේ එපිය ගේන්න නම් පොඩ්ඩක් පරක්කු වුණා කොල්ලනේ. ඒත් කොහොමහරි එපිය නිකුත්වුණු දවසේ (23) ම සබ් එක ගෙනාවා. ලිපිය ලියනකොට වෙලාව රෑ 11.21යි හැබැයි . ඉතින් අද එපිසෝඩ් එකක් ටිකක් අමුතු ජාතියේ එපිසෝඩ් එකක්. මේක නම් කරලා තියෙන්නේ “What If… Agatha Went to Hollywood?” කියලයි. ටයිටල් එක දැක්කම මට හිතුණ විදියට ව…


මේ එපිය ගේන්න නම් පොඩ්ඩක් පරක්කු වුණා කොල්ලනේ. ඒත් කොහොමහරි එපිය නිකුත්වුණු දවසේ (23) ම සබ් එක ගෙනාවා. ලිපිය ලියනකොට වෙලාව රෑ 11.21යි හැබැයි . ඉතින් අද එපිසෝඩ් එකක් ටිකක් අමුතු ජාතියේ එපිසෝඩ් එකක්. මේක නම් කරලා තියෙන්නේ “What If… Agatha Went to Hollywood?” කියලයි. ටයිටල් එක දැක්කම මට හිතුණ විදියට වඩා නම් එපිසෝඩ් එක හොඳ බව කියන්න ඕනේ.

ඉතින් මේක Eternals ලට සම්බන්ධ කරලා ලියවෙච්ච එපිසෝඩ් එකක්. Phase 4 එකේදී Eternals ෆිල්ම් එකෙන් මෙයාලව හඳුන්වලා දුන්න නිසා ආයෙ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑ කියලා හිතනවා. කතාව පොඩ්ඩක් සාරාංශයක් විදියට ගත්තොත් මේ එපිසෝඩ් එකේ ඇගතාට ඕන වෙලා තියෙනවා පෘථිවිය මැද්දේ ජීවත් වෙන සෙලෙස්ටියල් වන “ටියමට්”ගේ බලය ලබාගන්න. ඉතින් ඒ වෙනුවෙන් එයා කරන දේවල්, එයින් පස්සේ වෙන දේවල් ටිකක් interesting කෝණයකින් අපට බලාගන්න පුළුවන්.

ඒවගේම මේකේ ගොඩක් filmmaking වල පාවිච්චි වෙන වචන තියෙන නිසා ඒවා සිංග්ලිෂ්වලින් දාලා ඇති. මොකද එක්කෝ ඒවාට සිංහල වචන නෑ, නැත්තන් සිංහලෙන් තියෙන වචනේ ඉංග්‍රීසි වචනෙට වඩා කියවගන්න අමාරුයි. ඒකෙන් කාගෙවත් රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ කියලා හිතනවා.

එහෙනම්, හෙට නිකුත්වෙන තුන්වෙනි කතාංගයෙන් හමුවෙමු! ඒක මීට වඩා ඉක්මනට ගේන්න පුළුවන් වේවි. පීස් ✌️.

 

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,069 downloadsDownload What-If-S03-E02-Sinhala-Subtitles.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous Episode

All BT1Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

Subtitles

3,069 downloadsDownload Subtitles19 KB

6 comments

  1. Imesh Perera

    Thanks sago. pandarama balano oya dana nisa..

  2. Kalsara

    Thank you so much brother, I didnt expect to see this early in the morning. Hope you will do the same until thd end

  3. Anonymous

    Where is the Episode Video Download Link. i can't Found Brother.

  4. ABINU RANDISA

    IS THERE ONLY THE SUBTITLE FILE AVAILABLE NOW FOR WHAT IF SEASON 3 ?

  5. Heshara

    Sub ekata thanks bro

  6. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.