Mashle: Magic and Muscles [S01 : E03 & E04] Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ දෙවෙනි දිගහැරුම එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාව පොඩ්ඩක් මතක්කරගෙනම ඉමු නේද Mashle: Magic and Muscles [S01 : E03 & E04] Sinhala Subtit…
Mashle: Magic and Muscles Sinhala Subtitles
ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ දෙවෙනි දිගහැරුම එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාව පොඩ්ඩක් මතක්කරගෙනම ඉමු නේද
Mashle: Magic and Muscles Sinhala Subtitles
එහෙනම් අපි පලවෙනි කතාවෙදි දැක්කෙ අපේ කතාවෙ ප්‍රධාන චරිතය උන මාෂ්ගෙ නොසැලකිලිමත්කම නිසා පොප් එයාට කොච්චර කිව්වත් ක්‍රීම් පෆ් කන්න තියෙන ආසාව නිසා එයා නගරෙට ගියාට පස්සෙ කඩේ හිටපු කෙනා එයාගෙ මූනෙ සලකුණක් නැහැ කියල දක්කට පස්සෙ කට්ටිය මැජික් පොලිසියට කතා කරල මායා පොලීසියේ ලොක්කෙක් වෙන බ්‍රැඩ් කියන කෙනා එයාව අල්ලගන්න ගෙදරටම ගියා මාෂ් ඉන්න තැන කියන්න කියලා පොප්ස්ට කරදර කරද්දි එතන මෂ් එක්ක උන fight එකේදි බ්‍රැඩ් කොච්චර වැඩ්ඩෙක් උනත් එයා පරදිනවා ඒ නිසා තමයි බ්‍රැඩ් මෙයාව divine visionery කෙනෙක් එහෙමත් නැත්නම් (මම කතාවෙ දාල තියෙන්නෙ දේව වාදියෙක් කියලා) කෙනෙක් කිරීම අරමුණු කරගෙන ඒකෙන් ලැබෙන ගෞරවය බ්‍රැඩ් කියන කෙනාට ඕන නිසා මෙයාල ගනුදෙනුවකට ඇවිත් මෙයා දේව වාදියෙක් උනොත් එයාට පොප්ස් එක්ක සාමයෙන් ජීවත් වෙන්න ඉඩදෙන්න පොරොන්දු වෙලා තමයි මෙයා මෙයා ඒක ඉශ්ට කරගන්න ඊස්ටන් මැජික් ඇකැඩමියට ඇතුළු වෙන්නෙ
Mashle: Magic and Muscles Sinhala Subtitles
දෙවනි කතාවෙදි අපි දැක්කෙ මේ ඊස්ටන් මැජික් ඇකැඩමියට ලමයින්ව තෝරගන්න තේරීම් විභාගෙ උන සිදුවීම තමයි දකින්න ලැබුනෙ මාෂ්ට කිසිම මායා බලයක් නොතිබුණත් එයා පුළුවන් විදිහට ඒ අභියෝග වලට මුහුණ දුන්නා වංකගිරි පරීක්ශනේදි ලෙමන් කියන කෙල්ල නිසා එයාට පොඩි වැරදීමක් උනත් අවසාන පරීක්ෂණයට ඉස්කෝලෙ විදුහල්පති වැල්බෙර්ග් මැදිහත් වෙලා එයාව ඊස්ටන් මැජික් ඇකැඩමියට තෝරගත්තා එයාගෙ නේවාසික සගයා උනේ ෆින් එතනින් තමා කතාව ඉවර උනේ
Mashle: Magic and Muscles Sinhala Subtitles
එහෙනම් අපි අද කතාව බැලුවොත් අද කතාවෙදි අලුත් චරිතයක් ඔයාලට බලාගන්න පුළුවන් එහෙනම් ඉතුරු ටික දැනගන්න ඔයාල කතාව බලලම ඉන්න.
ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,112 downloadsDownload Mashle-Magic-and-Muscles-S01-E03-E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mashle: Magic and Muscles Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Editor's Pick
- #Mashle
- #Mashle: Magic and Muscles
- #Mashle: Magic and Muscles [S01 : E03 & E04]
- #Mashle: Magic and Muscles [S01 : E03 & E04] Sinhala Sub
- #Mashle: Magic and Muscles [S01 : E03 & E04] Sinhala Subtitles
- #MaxxA
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
kavinda gamage
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mashle: Magic and Muscles [S01 : E03 & E04] Sinhala Subtitles | සලකුණු දෙකේ මායාකාරයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/03/Mashle-Magic-And-Muscles-1.jpg)




බොහොම ස්තුතියි ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙන්න .