Mashle: Magic and Muscles [S01 : E05 & E06] Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ තුන්වෙනි දිගහැරුම එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාව පොඩ්ඩක් මතක්කරගෙනම ඉමු නේද Mashle: Magic and Muscles [S01 : E05 & E06] Sinhala Subt…

Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ තුන්වෙනි දිගහැරුම එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාව පොඩ්ඩක් මතක්කරගෙනම ඉමු නේද  Mashle: Magic and Muscles Sinhala Subtitles මේ කතාවෙ ඔයාලට ගොඩක් තැන් වල අහන්න ලැබුන වචනය තමයි දේව වාදියා කියල කියන්නෙ ඒ කියන්නෙ මෙයාලගෙ මායා ලෝකෙ පාලනය කරන අයට තමයි මේ දේව වාදීන් කියල කියන්නෙ වැල්බ්‍රග් විදුහල්පති කියන විදිහට මේ තනතුර ලබාදෙන්නෙ මෙයාලගෙ ප්‍රධාන නිවාස වර්ග තුන වෙන ඇඩ්ල්, ඔර්කා සහ ලැන්ග් කියන නිවාස තුනෙන් වැඩිම රන් කාසි එකතුකරන කෙනාට තමා මේ තනතුර ලබාදෙන්නෙ ඒකට රන් කාසියක් හදන්න නම් රිදී, ලෝකඩ කියන කාසි එකතු කරන්න ඕන එහෙනම් අපි කතාව ආයෙත් මතක්කරගෙනම ඉමු Mashle: Magic and Muscles Sinhala Subtitles තුන්වෙනි කොටසෙන් ඔයාලට බලාගන්න ලැබුනෙ ලැන්ග් නිවාසෙ දුෂ්ට චරිතයක් විදියට ඔයාල දැකපු කැවිල් කියන කෙනා එක්ක උන සිද්ධිය එතනදි ෆින් ලවා මාෂ්ගෙ පෝෂන් පැවරුම් පොත ඉලර දාල එයාට ඉස්කෝලෙ එපා කරවන්න කැවිල් ප්ලෑන් කරල කරපු වැඩක් කැවිල් ෆින්ට මාෂ්ට තවත් කරදර කරන්න කියල කිව්වත් එයා ඒකට එකග උනේ නැති නිසා එයාට කරදර කරන වෙලාවෙ මාෂ් කැවිල්ටයි එයාගෙ හිතවතෙක් උන උප විදුහල්පතිතුමාටයි ගහපු නිසා මැජික් අමාත්‍යංශයෙන් එයාව නෙරපාහරින්න කියල ඉල්ලා හිටියත් විදුහල්පති වැල්බෙර්ග් එයාව බේරගෙන එයාට දේව වාදියෙක් වෙන්න ඕන විදියත් කියල දෙනවා. Mashle: Magic and Muscles Sinhala Subtitles හතරවෙනි කොටසින් ඔයාල දකින්න ඇති මාෂ් ලැන්ග් නිවාසෙ කෙනෙත් එක්ක තිබ්බ කොසු තරගයෙන් ලෝක වාර්තාවකුත් තියල දින්නා වගේම එයාට ඇඩ්ලර් නිවාස කන්ඩාමටත් තරග කරන්න අවස්ථාව ලැබුණා මුලින් ටිකක් අදිමදි කරත් පොප්ස් එක්ක සාමයෙන් ජීවත් වෙන්න තිබුන උවමනාව නිසාම කොහොමහරි එයා ඇඩ්ලර් නිවාසය සහ ලැන්ග් නිවාසයට අතර තිබුන තරගය ජයග්‍රහණය කරවලා දෙනවා ඒ නිසා එයාට රන් කාසියක් ලැබෙනවා එතනින් පස්සෙ තමා කතාවට අලුත් චරිතයක් උන ලාන්ස් ක්‍රව්න් කියන කෙනාව ඔයාලට දකින්න ලැබුනෙ ලාන්ස් මුලදි දුශ්ට චරිතයක් විදියට පෙනුනත් ඒ ඔක්කොම එයාගෙ නංගි වෙනුවෙන් තමා කරල තියෙන්නෙ මැජික් අමාත්‍යංශෙ වැඩ වලට වෛර කරපු ලාන්ස්ගෙ අරමුණ උනේ දේව වාදියෙක් වෙන්න ඒ නිසයි එයා මෂ්ගෙ රන් කාසිය ගන්න එයාගෙ යාලුවන්ව පැහැරගෙන යන්නෙ මාෂ් කොහොමහරි එයාගෙ යාලුවන්ව බේරගන්න තැනින් තමයි කතාව ඉවරඋනේ. Mashle: Magic and Muscles Sinhala Subtitles අද කතාව ගැන කිව්වොත් අද තමා කතාවෙන් මේ සීරිස් එකේ මම ආසම චරිතෙ ඔයාලට බලාගන්න පුළුවන් ඒ වගේම ලැන්ග් සහ ඇඩ්ලර් නිවාස අතර එලිමහන් ක්‍රියාකරමක් ඔයාලට බලාගන්න පුලුවන් එහෙනම් කතාවෙ ඉතුරු කොටසින් හම්බවෙමු Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,072 downloadsDownload Mashle-Magic-and-Muscles-S01-E05-E06-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

2,072 downloadsDownload Subtitles28 KB

4 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි ලස්සන වැඩක් .

  2. Tharindu

    Thanks

  3. Dhanuka

    thanks . steins gate anime ekath sub dennakoo

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.