Mashle: Magic and Muscles [S01 : E07 & E08] Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ හතරවෙනි දිගහැරුම එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාව පොඩ්ඩක් මතක්කරගෙනම ඉමු නේද Mashle: Magic and Muscles [S01 : E07& E08] Sinhala Subtit…

Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ හතරවෙනි දිගහැරුම එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාව පොඩ්ඩක් මතක්කරගෙනම ඉමු නේද Mashle: Magic and Muscles Sinhala Subtitles පස්වෙනි කතාවෙදි අපි දැක්කෙ සලකුණු දෙකක් තියන මායාකාරයෙක් උන ලාන්ස්, ෆින් සහ මාෂ් තුන්දෙනත් එක්ක එකතු වෙලා මැන්ඩ්‍රග්‍රෝරා එකකින් මැජික් දියරයක් හදන විදිය ඉගෙනගනිද්දි අනිත් දෙන්නම හරියට කරත් මැජික් කරන්න බැරි මාෂ් දන්න විදියට හදපු මැන්ඩ්‍රග්‍රෝරා එක අන්තිමට ක්‍රීම් පෆ් එකක් වෙලයි නතර උනේ ඊට පස්සෙ තමයි අපිට කතාවට අලුත් චරිතයක් වගේම ප්‍රධාන චරිතයක් වෙන ඩොට් බැරට්ව දකින්න ලැබෙන්න ඇති කතාව බැලුවනම් අනිවාර්යෙන්ම ඩොට්ව අමතක වෙන්න විදියක් නැහැනෙ පස්වෙනි ඉපිය ඉවරඋනේ අපේ ඩොට් බැරට් වීරයා වගේ කෙල්ලව බේරගන්න සිල්වා කියන ලැන්ග් නිවාසෙ කෙනාගෙන් ගේම ඉල්ලන තැනින් තමා කතාව ඉවර උනේ Mashle: Magic and Muscles Sinhala Subtitles හයවෙනි කතාව ගැන කිව්වොත් ඩොට්, සිල්වගෙ අභියෝගෙ බාරගෙන එයාගෙ මැජික් එක උන අයන් ෆිස්ට් එකෙන් පාරවල් දහයක් දරාගන්න බැරි නිසා ඇදගෙන වැටුනම තමා දන්නෙ කෙල්ල බොරුවක් කරල තියෙන්නෙ කියල මාෂ් මේකට මැදිහත් වෙලා සිල්වටයි ඒ කෙල්ලටයි හොඳට සලකව්වා වගේම ගෝනුස්සගෙ ඇඟේ තිබුන රත්තරං කාසියත් එයාට ලැබුනා ඒත් මේ ලෑන්ග් නිවාසෙ අය මේ රන් කාසි පස්සෙ තමා යන්නෙ ඒ නිසා ලාන්ස් කරපු අනතුරු ඇඟවීම අමතක කරපු මාෂ් ලුප්ස් මායාකරයින්ගෙ මූලස්ථානයෙ අතරමං වෙන තැනින් තමයි කතාව ඉවරඋනේ එහෙමනම් ඔයාල කතාව බලල ඉන්න කතාවෙදි ඔයාලට ලැන්ග් නිවාසෙදි උන සිද්දිය බලාගන්න පුළුවන්. Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,827 downloadsDownload Mashle-Magic-and-Muscles-S01-E07-E08-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

1,827 downloadsDownload Subtitles25 KB

3 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Lk

    Anime vala sub denavata ස්තුතියි

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.