Masters of the Air Sinhala Subtitles ඔන්න එහෙනම් මෙ අරගෙන එන්නෙ මාස්ටර්ස් ඔෆ් දි එයා කතා මාලාවෙ හතරවන කතාංගය සඳහා උපසිරැසියයි.එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මෙවර කතාංගය පැත්තට. ආකාස යුධ ගින්නෙ එක් මෙහෙයුමකින් දිව් බේරාගන්න සමත් වෙන ගුවන් නියමුවන් දෙදෙනෙක්ට ව්දෙශ උදව් උපාකාර ඇතිව නැවත තම මව් රට කරා එ…

ඔන්න එහෙනම් මෙ අරගෙන එන්නෙ මාස්ටර්ස් ඔෆ් දි එයා කතා මාලාවෙ හතරවන කතාංගය සඳහා උපසිරැසියයි.එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මෙවර කතාංගය පැත්තට.
ආකාස යුධ ගින්නෙ එක් මෙහෙයුමකින් දිව් බේරාගන්න සමත් වෙන ගුවන් නියමුවන් දෙදෙනෙක්ට ව්දෙශ උදව් උපාකාර ඇතිව නැවත තම මව් රට කරා එන්න අවස්ථාව ලැබීම අපට මේ කතාංගෙදි බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි, තවත් එක් මෙහෙයුමක් සඳහා ගමන් ආරම්භ කර පිරිසක් අතරින් කතා මාලාවෙ සිත් ගත් චරිත කිහිපයකුත් අපට මෙකෙ දි අහිමි වෙනව. ඒ තම දේශය වෙනුවෙන් පුද කර ඉතා වීරෝධාර ජීවය අහිමි කරගැනිඔමක් විදියට දක්වන්න පුළිවන්. අතීතය වර්ථමානය අතර අනගතය අස්තීර යුධ ගින්නක්. ප්‍රබල ජයක් පරාජයක්. නිම් හිම් නොවූ ආදරයක් උර මත පටවාගත් ආකහෙ වීරයන්ගේ කතා මාලාවෙ සිව් වන කතාංගයේ සාරාංශයයි ඒ.
ලිපිය කෙටියි. නැරඹුමට සහ අත්විඳිමට දෑ බොහොමයි.එහෙනම්ස සබ් එක අරං එපිය බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව. තව උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම සුභ දවසක්!
Masters of the Air Sinhala Subtitles S01.E04Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 7.6 (April 12 2024)
Episode Airs : Feb 09, 2024
Masters of the Air Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,712 downloadsDownload Masters-of-Air-S01-E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Masters of the Air Sinhala SubtitlesMasters of the Air Sinhala Subtitles
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #2024
- #Editor's Pick
- #Masters of the Air Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Bimsara Yashan(ඔලිව)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Buddhika Lakmal
.බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
Thank you-.
Akila Dilhara
Thanks for Sub....❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Masters of the Air [S01 : E04] Sinhala Subtitles | ආකාස යුද ගිනි ජීවයේ අවසානයට… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Masters-of-the-Air-2024-Mini-Series-c.jpg)



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!