Watch Trailer

Masters of the Air [S01 : E05] Sinhala Subtitles | නගර මධ්‍යයේ ඉලක්කය [සිංහල උපසිරසි]

Masters of the Air Sinhala Subtitles බයිස්කෝප්වාසී සියලු දෙනාටම අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු තෑග්ගක් විදිහට දෙන Masters of the Air කතා මාලාවේ 5 වන කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. අද කතාව පටන් ගන්නෙ නාසි U Boat කඳවුරට බෝම්බ හෙලන්න ගිය ක්‍රොස්ගෙ යානයේ කණ්ඩායම නැ…

Masters of the Air Sinhala Subtitles

බයිස්කෝප්වාසී සියලු දෙනාටම අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු තෑග්ගක් විදිහට දෙන Masters of the Air කතා මාලාවේ 5 වන කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. 

අද කතාව පටන් ගන්නෙ නාසි U Boat කඳවුරට බෝම්බ හෙලන්න ගිය ක්‍රොස්ගෙ යානයේ කණ්ඩායම නැවත පැමිණීමත් එක්ක. මේ ප්‍රහාරයට ගිය බක් ක්ලෙවන්ගෙ යානයත් කඩා වැටුනා. ලොකු අහිමිවීම් වලින් පස්සෙ 100 වෙනි කණ්ඩායමට පිට පිට දෙවෙනි වරටත් මෙහෙයුමකට යන්න වෙනවා. හැබැයි මෙයාලට ඉතුරු වෙලා තියෙන්නෙ යානා 17යි. මේ ප්‍රහාරය මෙහෙයවන්නෙ මේජර් ඊගන්. ඔහුට මේ ප්‍රහාරය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ.

Masters of the Air Sinhala Subtitles S01.E05

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff, 

IMDB : 8.6 (April 12 2024)

Episode Airs : Feb 16, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,830 downloadsDownload Masters-Of-The-Air-S01-E05.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

Subtitles by

LaHIRU

Subtitles

3,830 downloadsDownload Subtitles22 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Bharatha Saman

    Woody Woodpecker Goes to Camp උපසිරැසියත් ගේන්ඩෝ.......

  3. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා.....

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sahan malinga

    Thank you-.

  8. Akila Dilhara

    Thanks for Sub....❤