Watch Trailer

Masters of the Air [S01 : E06] Sinhala Subtitles | මහා විනාශයකට පසු! [සිංහල උපසිරසි]

Masters of the Air Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Masters of the Air කතා මාලාවේ හය වෙනි කොටස. මේ කොටස නිකුත් වුණේ පෙබරවාරි 23 වෙනිදා. මේ වෙනකොට IMDB 8.1 අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. කතාව ගැන මතක් කලොත් මුන්ස්ටර් ප්‍රහාරයේදි සිද්ද වුණ විපත නිසා රෝසි ඇතුලු පිරිසව සතියක නිවාඩුවකට යවනවා.…

Masters of the Air Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Masters of the Air කතා මාලාවේ හය වෙනි කොටස. මේ කොටස නිකුත් වුණේ පෙබරවාරි 23 වෙනිදා. මේ වෙනකොට IMDB 8.1 අගයක් ගන්න හැකි වෙලා තියෙනවා.

කතාව ගැන මතක් කලොත් මුන්ස්ටර් ප්‍රහාරයේදි සිද්ද වුණ විපත නිසා රෝසි ඇතුලු පිරිසව සතියක නිවාඩුවකට යවනවා. මොකද ඒ සිද්දිය නිසා ගොඩක් අය මානසිකව වැටෙනවා සුළු පටු දෙයක් නෙවෙයිනෙ එයාලට අත්විඳින්න සිදු වුණේ. ඉතිං මේ නිවාඩුව ගැන රෝසි නම් ඉන්නෙ කැමැත්තකින් නෙවෙයි. මොකද ඔහුට තාමත් ඕනෑ සටන් කරන්න යන්න. මේ අතරෙදි දිවි බේරාගත් ජෝන් ඊගන් ජර්මනිකරුවන්ට අසු වී නොයෙක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

මෙතැන් පටන් මොනා වෙයිද කියලා නරඹලාම දැනගන්නකො. එහෙනම් දිගටම අපිත් සමග රැදිල ඉන්න කියල මතක් කරන ගමන් මං සමුගන්නවා. ඊලඟ කොටස ඔයාලට අචින්ත උදයන්ග සහෝ ගෙනේවි. ජයවේවා!

Masters of the Air Sinhala Subtitles S01.E06

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff, 

IMDB : 8.1 (April 12 2024)

Episode Airs : Feb 23, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,084 downloadsDownload Masters-of-the-Air-S01-E06-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

4,084 downloadsDownload Subtitles22 KB

6 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා.....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sahan malinga

    Thank you-.

  6. Akila Dilhara

    Thanks for Sub....❤