Mashle: Magic and Muscles Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි කතාවෙ හතරවන දිගහැරුම එක්ක තමා මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි කතාවෙ හොඳම තැනට තමා ඇවිත් ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාවෙ පහුගිය කොටස් ගැන ආයෙත් මතක් කරගෙනම ඉමු. Mashle: Magic and Muscles Sinhala Subtitles…
Mashle: Magic and Muscles Sinhala Subtitles
හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි කතාවෙ හතරවන දිගහැරුම එක්ක තමා මේ එකතු වෙලා ඉන්නෙ එහෙනම් අපි කතාවෙ හොඳම තැනට තමා ඇවිත් ඉන්නෙ එහෙනම් අපි ආයෙත් කතාවෙ පහුගිය කොටස් ගැන ආයෙත් මතක් කරගෙනම ඉමු.
Mashle: Magic and Muscles Sinhala Subtitles
…හතරවෙනි කොටසින් අපි දැක්කෙ පළිඟු පරීක්ෂණය අතරෙ උන සිදුවීම ටික. කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා ෆින්ට කොච්චර පහර දුන්නත් මාෂ් වෙනුවෙන් එයාගෙ පළිඟුව කාර්පැක්සිකෝට දුන්නෙ නැහැ ඒ වගේම මේ කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා ගොඩක් බලවත් කෙනෙක් කියල ඔයාල දකින්න ඇතිනෙ. මෙයාට තියෙන්නෙ Naruto Shippuden කතාවෙ අමරණීය ජීවියෙක් විදියට වේදනාව මාරු කරන්න පුළුවන් හැකියාවක් තියෙන හීද්‍රාන්ට වගේ බලයක් තමා මෙයාට තියෙන්නෙ ඒ කියන්නෙ මෙයාගෙ මේ ගුරු යශ්ටිය නිසා එයාට කවදාවත්ම වේදනාවක් දැනෙන්නෙ නැහැ. මැකරන් කියපු විදිහට මේ අපේක්ෂකයන් අතර කැපීපෙනෙන ශිෂ්‍යයින් තමා, මැජික් කරන්න බැරි මාෂ් බර්න්ඩිඩ්, ලාන්ස් ක්‍රව්න් සහ මේ අපි කතාවෙන කාර්පැක්සිකෝ ලුඕ-යැන්ග් කියන කෙනා ඉතින් කොහොමහි යකඩ යශ්ටියෙන් කොහොමහරි වේදනාව දරගන්න ප්‍රතිමාව කඩල දාන්න මාෂ්ට පුලුවන් වෙනවා ඒ වගේම ෆින් වත් බේරෙගන්න පුලුවන් උනා එතනින් තමා කතාව ඉවර උනේ.
Mashle: Magic and Muscles Sinhala Subtitles
…පස්වෙනි කතාවෙදි අපි දැක්කෙ දේව වාදියෙක් වෙන කල්ඩෝ මාෂ්ව පරීක්ෂා කරන සිද්ධියයි. අවසන් පරීක්ෂණය විදියට මාෂ් බර්න්ඩිඩ්ට සහ මාග්‍රට් මැකරන්ට ද්වන්ධ සටනක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සටනෙ බාගයක් යනකොට තමා කතාව ඉවර උනේ එහෙනම් සටනෙ ඉතුරු කොටස මේ කතාවෙන් බලාගන්න පුළුවන්, ශබ්දයද වඩා බලවත් එහෙමත් නැත්නම් මස් පිඬුද වඩා බලවත් කියලා… එහෙනම් ඉතුරු ටික දැනගන්න ඔයාල කතාව බලලම ඉන්න එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.
Mashle: Magic and Muscles Sinhala Subtitles
…ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ.
Mashle: Magic and Muscles Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,822 downloadsDownload Mashle-Magic-and-Muscles-S02-E07-E08-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mashle: Magic and Muscles Sinhala Subtitles Mashle: Magic and Muscles Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Aleks Le
- #Anjali Kunapaneni
- #Aoi Koga
- #Ben Diskin
- #Bill Butts
- #Brian Timothy Anderson
- #Chiaki Kobayashi
- #Chô
- #Dave Wallace
- #Editor's Pick
- #Eterno
- #Frank Todaro
- #Greg Chun
- #Hiroaki Hirata
- #Ikumi Hasegawa
- #Jun'ichi Suwabe
- #Kaito Ishikawa
- #Katsuyuki Konishi
- #Kengo Kawanishi
- #Kenji Nomura
- #Kento Itô
- #Kirk Thornton
- #Kishô Taniyama
- #Koki Uchiyama
- #Makoto Furukawa
- #Masaaki Mizunaka
- #Mashle
- #Mashle: Magic and Muscles [S02 : E07 & E08]
- #Mashle: Magic and Muscles [S02 : E07 & E08] Sinhala Sub
- #Mashle: Magic and Muscles [S02 : E07 & E08] Sinhala Subtitles
- #MaxxA
- #Mugihito
- #Natsuki Hanae
- #Nobunaga Shimazaki
- #Patrick Seitz
- #Reiji Kawashima
- #Reina Ueda
- #Saori Hayami
- #Shin'ichirô Miki
- #Shinnosuke Tachibana
- #Shuichiro Umeda
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen Fu
- #Takehito Koyasu
- #Takuya Eguchi
- #Tomori Kusunoki
- #Toshiki Masuda
- #Wataru Komada
- #Yûichirô Umehara
- #Yuka Adachi
- #Yûki Kaji
- #Yuki Ono
- #Yûsuke Shirai
- #Yutaka Aoyama
- #Yutaka Nakano
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
kavinda gamage
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





බොහොම ස්තුතියි නියම වැඩක් .