Watch Trailer

Matador [S01 : E08] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

නෝආ බේරාගන්න ගිහිල්ලා මැඩටොර් බ්‍රාවෝට වැදිච්ච පාරෙන් ඉල ඇටයක් කැඩිලා ගිහින්. පපුවේ තැලීම් තුවාලයක් තියෙනවා. මේ ගැන යාළුවෝ ප්‍රෂ්න කරනවා. නොආ ඉන්නේ ඉස්පිරිතාලේ. එයා කෝමා තත්ත්වයකට පත් වෙලා. දොස්තර වරුන්ට බැහැ මොනවාද දීලා තියෙන විස ගැන හරියටම කියන්න. බලමු අද කතාවේ මොනවාද වෙන්නේ කියලා… [button link=”…

Matador

නෝආ බේරාගන්න ගිහිල්ලා මැඩටොර් බ්‍රාවෝට වැදිච්ච පාරෙන් ඉල ඇටයක් කැඩිලා ගිහින්. පපුවේ තැලීම් තුවාලයක් තියෙනවා. මේ ගැන යාළුවෝ ප්‍රෂ්න කරනවා. නොආ ඉන්නේ ඉස්පිරිතාලේ. එයා කෝමා තත්ත්වයකට පත් වෙලා. දොස්තර වරුන්ට බැහැ මොනවාද දීලා තියෙන විස ගැන හරියටම කියන්න.

බලමු අද කතාවේ මොනවාද වෙන්නේ කියලා…

Matador (2014– ) on IMDb

 

 

197 MB කොපිය මෙතනින් බාගන්න

6418c92165a2bcccb7620feb2170865e45d8c408

332 MB කොපිය මෙතනින් බාගන්න

47a39d192228c018af6a06875a5ebbac603ca171

1.12GB කොපිය මෙතනින් බාගන්න

a05264cf30bbc8e53baf6b7c3c1f4b60ae188754 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

297 downloadsDownload Matador.US_.S01E08.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

297 downloadsDownload Subtitles27 KB

11 comments

  1. නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  2. චන්දිම අමරසිංහ

    niyamai shaooo onna bawa subapatum degatama kaeagana ymu''''....$$

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ තව ටිකයි සුපිරි කතාවක් නේ නියමයි....
    දිගටම කරගෙනයමු...!$
    ඉදිරියටම යමු ජයවේවා..!

  4. sajeevi

    thanks

  5. Sami

    Kathawa nm patta machn.. Sub walata thanx

  6. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අංජන අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය....................