Watch Trailer

The Mentalist [S01 : E23] | රෙඩ් ජෝන් ගේ අඩිපාර… [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා බලාගෙන හිටපු දවසත් හරි. ඔන්න මේ සමයේ අන්තිම කතාවට උපසිරැසි දෙන්නයි මගේ සූදානම. ඒ කියන්නේ The Mentalist කතා මාලාවේ 23 වෙනි කතාංගය. නම බලාපු ගමන්ම තේරෙනවා ඇතිනේ අද කතාව විශේෂ එකක් බව? අද කතාවේ ආරම්භය බොහෝම සිසිල් විදියට ආරම්භ වෙලා බොහෝම උණුසුම් විදියට අවසාන වෙන්නේ. ඒක නිසා කතාවේ රසය තියෙන්නේ උණ…

Mentalist 1

ඔයාලා බලාගෙන හිටපු දවසත් හරි. ඔන්න මේ සමයේ අන්තිම කතාවට උපසිරැසි දෙන්නයි මගේ සූදානම. ඒ කියන්නේ The Mentalist කතා මාලාවේ 23 වෙනි කතාංගය. නම බලාපු ගමන්ම තේරෙනවා ඇතිනේ අද කතාව විශේෂ එකක් බව? අද කතාවේ ආරම්භය බොහෝම සිසිල් විදියට ආරම්භ වෙලා බොහෝම උණුසුම් විදියට අවසාන වෙන්නේ. ඒක නිසා කතාවේ රසය තියෙන්නේ උණු උණුවේම බැළුවොතින් තමයි.

අද කතාවේ ව්‍යසකයාගේ නම තමයි එයා ප්ලාස්කට් නම් තරුණිය. රෙඩ් ජෝන්ගේ ව්‍යසකයෙක්ද නැද්ද කුතුහලයක් ! මරණයට පත්වුනු තරුණියට නිවුන් සහෝදරියක් ඉන්නවා. ඇය අතුරුදහන්. රෙඩ් ජෝන් සාමාන්‍යයෙන් පැහැරගැනීම් සිදුකරන්නේ නෑ කියලා ඔයාලා කතාව බැළුව නිසාවෙන් දන්නවා. නමුත් ලැබෙන හෝඩුවාවන් අනුව ජේන් මේ කතාවේදී බොහෝම කුලප්පු වෙලා තමයි වැඩ කරන්නේ. රෙඩ් ජෝන් කියන්නේ ජේන්ගේ ප්‍රධානතම සතුරා. ඒ වගේම ජේන් වගේම කපටියෙක්. ජේන් මේ වතාවේදී ඔහුව අල්ලගන්න බොහෝම උත්සාහා දරනවා. ඒ වගේම මේ කතාවේ සිදුවෙන දේවල් පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.

කතාව ගැන නම් මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් එහෙම කිව්වොතින් ඔයාලට කතාව බලලා වැඩක් වෙන්නේ නෑ නේ. ඒක නිසාවෙන් ලිපියේ මම මුකුත්ම කියන්නේ නෑ. කුතුහලය මැද්දෙන් බලන්න හොඳම කතාවක් ඔයාලට අද ලැබිලා තියෙනවා. කතාව බලලා රසවිඳින්න කියලා මම අදින් පලමු සමය සමාප්ත කරනවා. (සෑම අවසානයකින්ම නව ඇරඹුමක් ඇතිවෙනවා කියලා කතාවක් තියෙනවා නේ… ) 🙂 නැවත හමුවෙමු……

ආයු- බෝ- වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,316 downloadsDownload The.Mentalist.S01E23.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Season >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,316 downloadsDownload Subtitles94 KB

37 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz'

  2. Jamson

    Thanks Bro..

  3. Ruchcha

    Thank u soooooo much. meka denakan bala bala hitiye. dan ehemanam season 2 ekath me wage ikmanata demu neeeee :D jaya wewa :)

  4. Sajith

    niyamai :D
    2 season ekath ikmanatama dennoooo,
    1 season eka ikmanata dunnata tnx! :D

  5. tharindu

    Thank u soooooo much. meka denakan bala bala hitiye. kalin katha 22 ma beluwa .maka balanna ma hitiye. aeth upasiresiyakin hambu wemu . legend ekak unoth supiri . :)

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Ravi

    Sahoo sub tikanam kiyala wadak na ..supiri. :D :D :D
    mata hama ekatama comments danna nam bari una..ekata sama wenna oni!!!
    ithuru tika denakam balagena innawa...
    obata jaya!!!

  8. චතුර බුද්ධික

    එළනේ.... මේ තියන්නේ බඩු..

  9. Sach

    Thanks !

  10. Akalanka

    Thnx bro..........

  11. prabhath

    thanks

  12. prabhath

    ilaga ekak denawane

  13. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    Just now while I'm commenting,
    I'm translating Season 3 Episode 20.
    So don't keep any doubt like dough" if you weather do or not i will over-bake it next day with my new season 2'.

    Good night to Everybody !!! :-)

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ...පුලුවන් නම් season 2 එක එකපාරම දෙන්න ...

  16. hm hm

    tnx hodaaaa....

  17. udpedro

    mchang digatama .mee kathawath ekka hitiya .puluwan ekamanta idri kata malath ekmanta lebei kiyala balaporoththu wenawa..
    Thanks Mchang&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;

  18. wicky

    thnax,....season 2 ekath ikmanata demu..

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු සමය එක්ක රැඳිලා හිටපු හැමෝටම ස්තුතියි.
    දෙවනි සමය ලඟදීම ලබාදෙනවා.

  20. Ishara

    Thanks sahooo
    patta kathawak
    thanks again

  21. sajeevi

    thanks malli.
    season 2 enakam balagena inne.

  22. නලින්

    ස්තුතියි ප්‍රණියා...

    ජය වේවා!

  23. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. blacksnow

    ඔයා නම් දෙය්යෙක් නෙමයි දේවාලයක් සහෝ. එල එල මෙහම යං .

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  27. “චූටී මල්ලි”

    එකක් ඉවර කලා නෙ
    MDG වගෙ ලස්සනට දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය....................

  28. Ravindu

    elane bro..leadership iwara wela awit baladdi season 2th patan aran..thanx hode..digatama demu

  29. nishshanka ruwan

    ස්තූතියි :)

  30. Tharaka Kumara

    .srt 1gane nethuwa mulu season 1 ma files tka ekapara down load karanna puluwan vdihak nethda ??

  31. LAKSHAN

    බොහෝම ස්තූතියි සහෝ

  32. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

  33. Smash™

    bro S01 okkoma sub dwn kra ganna link1 dennako?

  34. LakshanD

    ස්තූතියි බං ගොඩක්

  35. janaka89

    thnx bro

  36. nilanka_baiscop

    thanks

  37. Mano

    Godak sthuthi..Jaya wewa