Watch Trailer

Matador [S01 : E09] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ මැඩටෝර්ට එයා DEA එකේ ඉද්දි අල්ලපු මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙක් කතා කරනවා. එයා කියනවා තමන් හමුවෙන්න චීනෙක් ආවා එයා ඔයා ගැන ඇහුවා මම එයාට මොනවත් කිව්වේ නැහැ. මම නිදහස් කරනවා නම් මම එයාට මොකුත් කියන්නේ නැහැ නැත්නම් මම එයාට සේරම කියනවා කියලා මේකෙන් මැඩටොර් සහ සී අයි ඒ එක කැලබීමට පත් වෙනවා. මේ අත…

Matador

මේ සතියේ මැඩටෝර්ට එයා DEA එකේ ඉද්දි අල්ලපු මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙක් කතා කරනවා. එයා කියනවා තමන් හමුවෙන්න චීනෙක් ආවා එයා ඔයා ගැන ඇහුවා මම එයාට මොනවත් කිව්වේ නැහැ. මම නිදහස් කරනවා නම් මම එයාට මොකුත් කියන්නේ නැහැ නැත්නම් මම එයාට සේරම කියනවා කියලා මේකෙන් මැඩටොර් සහ සී අයි ඒ එක කැලබීමට පත් වෙනවා. මේ අතර ගුවන් යානයකට වෛරසයක් නිකුත් වෙලා ගුවන් යානයේ සියළුම දෙනා මරනයට පත් වෙනවා.

බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා..

Matador (2014– ) on IMDb

 

 

161 MB කොපිය මෙතනින් බාගන්න

4C2B130B1E8C620CD125257ACDD78F381758B248

274 MB කොපිය මෙතනින් බාගන්න

f0c9e6b3d154ed1e07f02646f94d20235f706fef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

314 downloadsDownload Matador.US_.S01E09.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

314 downloadsDownload Subtitles49 KB

9 comments

  1. kalindu

    thank saho ilaga ekath ikmanata demu

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය....................

  5. sajeevi

    thanks

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අංජන අයියේ.
    තව කැලි 4යි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. D.Chamara

    thanks sahoo

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය