Watch Trailer

The Walking Dead [S04 : E06] | ඔහු නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් හරි හරි දේවල් වෙන්න පටන් අරන්, පහුගිය කොටස අරන් ආපු සමීර කරුණාරත්න සහෝදරයට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ පහුගිය සුමානේ වෙච්ච අල-කලංචිය, ඇවිදින්නෝ එල්ලකරන තර්ජනය එන්න එන්නම වැඩිවෙනවා ඒ මදිවට ලෙඩේ උත්සන්න වෙලා, ලෙඩවුන අයව වෙන්කරපු සිර මැදිරියේ ආයේ කලබලයක් වෙනව. බෙහෙත් අරන් එන්න ගිය ඩැරල්ගේ කට්ටිය…

The Walking Dead s04
දැන් හරි හරි දේවල් වෙන්න පටන් අරන්, පහුගිය කොටස අරන් ආපු සමීර කරුණාරත්න සහෝදරයට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ පහුගිය සුමානේ වෙච්ච අල-කලංචිය, ඇවිදින්නෝ එල්ලකරන තර්ජනය එන්න එන්නම වැඩිවෙනවා ඒ මදිවට ලෙඩේ උත්සන්න වෙලා, ලෙඩවුන අයව වෙන්කරපු සිර මැදිරියේ ආයේ කලබලයක් වෙනව. බෙහෙත් අරන් එන්න ගිය ඩැරල්ගේ කට්ටිය තවමත් ඇවිත් නැහැ.. ඒ අතරේ මොනාද වෙන්නේ කියල බලාගන්නකෝ එහෙනම්, ගිහින් එන්නම් 🙂

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,723 downloadsDownload The.Walking.Dead_.S04E06.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,723 downloadsDownload Subtitles49 KB

22 comments

  1. dilshan

    Patta 16ma puluwan ikmanata danda tanxxxxx

  2. heshan

    thanks

  3. ඉසු ඩිපි (Isu DP)

    නියමයි විමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  4. Dhanushka

    Puluwan ikmanin anith tikath denda , dan season 5 ena nisa ! thanx sub ekata :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. වරුණ රංගජිත් (වරූ)

    ආසාාාාායි... මේකට....
    අනිවා බාමි..
    මට සබ..
    ඔබට ජය...

  8. sajeevi

    thanks

  9. කැලුම් ගුණසේකර

    අනේ මංදා. කොහොම මේවා බලලා ඉවරයක් කරන්න ද කියලා. ශෙරීන් කෙල්ලගේ අලුත් TV එකත් තියනවා. මාම ගේ ගෝතම් එකත් ගත්තා. මේකත් බලන්ට ම ඕන නේ? ඔන්න ඒකත් ගන්නවා. ස්තුතියි විමෝ.

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය....................

  11. Geeth

    tn q saho.......

  12. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  15. gayan

    subata thuthi bro..

  16. chinthaka

    Thank

  17. SHASITH SANDARUWAN

    නියමයි සහෝ... දිගටම දෙමු ආ...

  18. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  20. Anonymous

    thanks oyalata BUDU SARANAI

  21. Pramukmili

    Thanx bro.........

  22. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!