Watch Trailer

Sleepy Hollow [S02 : E01] | ෆැරැන්ක්ලින් ගේ යතුර සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාල මෙවර හමුවෙන්න යන්නෙ ඔයාල ගොඩාක් ආසාවෙන් නැරඹීමට බලාපොරොත්තුවෙන් හිටපු Sleepy Hollow 2 අදියර රැගෙන. ඔයාලට මේකේ පලවෙනි අදියර රැගෙන අවේ අපේ සමීර කරුණාරත්න සොහොයුරා. ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕන සමීර කරුණාරත්න සොහුරාට මේ වගේ පට්ටම පට්ට රූපවාහිනි කථා මාලාව ගැන මාව දැනුවත් කලාට. ඔයාලට…

Sleepy Hollow season 2 TV3
ඔන්න යාලුවනේ මම ඔයාල මෙවර හමුවෙන්න යන්නෙ ඔයාල ගොඩාක් ආසාවෙන් නැරඹීමට බලාපොරොත්තුවෙන් හිටපු Sleepy Hollow 2 අදියර රැගෙන. ඔයාලට මේකේ පලවෙනි අදියර රැගෙන අවේ අපේ සමීර කරුණාරත්න සොහොයුරා. ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕන සමීර කරුණාරත්න සොහුරාට මේ වගේ පට්ටම පට්ට රූපවාහිනි කථා මාලාව ගැන මාව දැනුවත් කලාට. ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැ නේ මේකට හිමි වෙලා තිබෙන imdb අගය ගැන… ඒක ඒහි සදහන් වෙන්නෙ 8.1 ක් ලෙස. මෙය අයත් වෙන්නෙ Mystery, Fantasy, Adventure, Drama, Thriller කියන කාණ්ඩ වලට. ඒ වගේම supernatural කථා මාලාව නරඹපු ප්‍රක්ශකයන්ට මේක අනිවාර්යෙන්ම නරබන්න කියලා මම ආරධනා කරනවා. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නෙ දෙදෙනෙක් විසින්. ඒ Alex Kurtzman, Roberto Orci. ඔවුන් සිනමාවට හොදින් හුරු පුරුදු අය Star Trek (2009), Star Trek Into Darkness (2013), Now You See Me (2013) වගේ සුපිරි චිත්‍රපට ගණනාවක් ඒ වගේම සුපිරි රූප වාහිනි කථාමාලා රාශියකට පණ පොවා තිබෙනවා. Xena: Warrior Princess, Fringe, Hawaii Five-0.

එහෙනම් අපි පම්පොරි ගහන එක නවත්තලා පොඩ්ඩක් කථාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇතිනේ ස්ලිපි හොලෝ කථා මාලාව අවසානේ දී ලුතිනන් මේල්ස් සහා ඉකබෝඩ් ක්‍රේන් හෙන්රි අටවපු උගුලකට කොටු වෙනවා. එහෙත් කථාව ආරම්භ වෙන්නෙ ක්‍රේන් ගේ වසර 250 ක උපන් දින සැමරුමත් සමග නමුත් සාදය අතර මගදි ඔවුන්ට ඇමතුමක් ලැබෙනවා යම් කිසි මහාචාර්‍යවරයෙක් ගෙන් ඔවුන්ට යමක් පෙන්වන්නට තිබෙනවා කියලා. ක්‍රේන් සහා මෙල්ස් එතනට ලගා වෙනකොටත් එම මහාචාර්‍ය වරයා අශ්වාරෝහකයා විසින් මරලා දමලා. ඔවුන්ට මහාචාර්‍ය වරයා ගේ කාමරය පරික්ෂා කිරිමේදි දැන ගැනිමට හැකි වෙනවා අශ්වාරෝහකයා යම් කිසි යතුරක් තිබෙන ස්ථානයක් ගැන සොයන බව. ඒ සිදුවීමෙන් පසුව ක්‍රේන් සහා ලුතිනන් මෙල්ස් යනවා ඔවුන් ගේ සිරකරුවෙක්ව සිටින මහා මොලකාරයා, ඒ කියන්නෙ හෙන්රි ව මුණ ගැහෙන්න. නමුත් ඔවුන්ට කිසිම මතකයක් නැහැ හෙන්රිව ඔවුන් ගේ අත් අඩංගුවට පත් වුන අකාරය ගැන.

ඒ සිදු වීමත් සමග හැම දේම කණපිට හැරෙන්න පටන් ගන්නවා. මම එකෙන් අදහස් කලේ මොකක්ද කියලා ඔයාලට මේක නරඹන අතර වාරයේ දී දැන ගන්න පුලුවන්. ඒ වගේම අශ්වාරෝහකයන් විසින් සොයනු ලබන යතුර කුමක්ද? අශ්වාරෝකයන් විසින් එම යතුර යොදා ගෙන විවෘත කිරිමට යන්නෙ කුමක්ද? අද කථාවෙන් ඔයාලට සිදුවීම් රාශියක් දැක බලා ගන්න පුලුවන්. එහෙනම් යාහාලුවනේ ලබන සතියේ කොටසත් එක්ක ඉක්මණින්ම හමුවෙමු…

බයිස්කෝප් එකට ජය…

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

9C555069F818D92D58FE51FCFAD24076F8000B04

337 MB කොපිය මෙතනින් බාගන්න

40408991F3829E7F746BDA4EF36A8CD3B114AF19

1.52 GB කොපිය මෙතනින් බාගන්න

EDA7ADF3573AC366B2FF950255357874451E4621 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,485 downloadsDownload Sleepy.Hollow.S02E01.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

3,485 downloadsDownload Subtitles65 KB

36 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි යුශාන්..

    ජය වේවා.

  2. udara

    ස්තුතියි.

  3. harsha

    ශා නියමයි ඔන්න එහෙනම් ගත්තා ස්තූතියි යුශාන්

  4. Asel

    Niyami sahoo
    Denakm balan hitiye ona gatha

  5. Ishara

    Thanks sahoo...

  6. Achintha Sameera

    යුශාන් පීයුමාල් තැන්ක්ස් මචෝ සබ එකට
    දිගටම සබ එක දෙමු එහෙනම්

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. වරුණ රංගජිත් (වරූ)

    ela ela...
    thanks for sub...

  9. oshan

    Yhank you very much godak asaweb hitiye 1 balala

  10. Kulanjana Maduranga

    niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

    1. chamara

      please sleepy hollow subtitle files not match how i take subtitle please help me

  12. ශාන් විමුක්ති [විමා]

    නියමයි
    බොහොම ස්තුතියි යුශාන් සහෝ උපසිරසට
    ජය!

  13. chamara

    please subtitle are not match please help me

  14. dilshan

    thanks saho , meke season 1 hema satiyakama beluwa.season 2 walata sub denawata thanks

  15. silent $

    thanx bro!!!!!!!

  16. Sam

    thnkss sahooo...mekata sub denakn hitiyee..elzz

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍අ‍යි‍යේ.
    ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කිව්‍‍ව ‍නි‍සා ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දැ‍න‍ට ‍සබ්‍ ‍එ‍ක ‍ගන්‍‍න‍වා.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!

  18. sachira

    thatx yushan :) :) :) :)

  19. “චූටී මල්ලි”

    තව වැඩකට අතගහල නෙ ඈ.....
    එල එල දිගටම දෙන්න මේකත්
    සබට තුති
    ඔබට ජය....................

  20. sajeevi

    thanks

  21. Mahesh

    sub ekata thanx aaaaaaa

  22. Thanur

    Thank you! :D

  23. Geeth

    tnz mchn.digatama sub one....... elaz. :D

  24. Ama

    ස්තුතියි සහෝ!!!!!!!!

  25. manoj

    thankxxx macho danakal balan idiye...

  26. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යුශාන් සහෝ..
    තව අලුත් වැඩකට අත ගහලා තියෙන්නෙ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  27. Harsha

    thank you very much sahoo. elaga ekath demu hode. jaya wewa.

  28. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. චන්දිම අමරසිංහ

    සුභපැතුම් සහෝ ඔන්න බැවා දිගටම කරගෙන යමු...

  30. Ayeshi

    ස්තූතියි!

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. Janaka aravinda

    Thanx macho bt mata mokak hari kotasak mis wunada man antimata baluwe krane wa pettiyata dana eka

  33. Chameera

    ai meka den natte dn?

  34. naveen

    bro meke sleepy hollow season 2 eke torrent download wenne nane ai e ? 'this webpage is not available" kiyala watenwane.. ekata mokakda karanne plz macho kiyanna???

  35. lakshan

    උපසිරැසියට තුති……