හරි එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කතාමාලාවේ දෙවැනි කොටසයි. හැමෝම පළවෙනි එපියෙන් කැමති වෙන්නැතිනෙ. එහෙනම් අපි බලමුකො අද වෙන්නෙ මොකක්ද කියලා. කලින් දකින්න ඇතිනෙ ටෙකා අනාවැකිය ගැන. කොහොමහරි මායා අකමැත්තෙන් රාජාභිෂේකය වෙන දවසෙ පළාත ලෝකෙ ඉඳලා චරපුරුෂයෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමේ මික්ලාන් උතුම…

හරි එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කතාමාලාවේ දෙවැනි කොටසයි. හැමෝම පළවෙනි එපියෙන් කැමති වෙන්නැතිනෙ. එහෙනම් අපි බලමුකො අද වෙන්නෙ මොකක්ද කියලා.
කලින් දකින්න ඇතිනෙ ටෙකා අනාවැකිය ගැන. කොහොමහරි මායා අකමැත්තෙන් රාජාභිෂේකය වෙන දවසෙ පළාත ලෝකෙ ඉඳලා චරපුරුෂයෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමේ මික්ලාන් උතුමාණන්ගෙ. ඔහු ඇවිත් ඉන්නෙ මායාව ඔහුට ලබාදෙන්න කියලා. ඒ මික්ලාන් උතුමාණන් ළඟට අරගෙන යන්න. මායාව බිල්ලට දෙන්න. නමුත් හැමෝම එකතු වෙලා මායා වෙනුවෙන් සටන් කරනවා මේ වවුල් කුමාරයා සමඟ. හැබැයි ඔක්කොම නෙමේ ටෙකා රාජාධානිය විතරයි මේ වෙලාවෙ සටන් කරන්නෙ. අනිත් රාජධානි වලට එකතු වෙලා සටන් කරන්න යෝජනා කරත් එයාලා පසුබට වෙනවා. මේක එයාලාගෙ සටනක් නෙමේ කියලා. ඔන්න අද කොටසේදී දැකගන්න පුළුවන් මේ ටෙකා අනාවැකිය කියන්නෙ ඇත්තටම මොකක්ද කියලා. මොකද කිව්වොත් හැමෝම හිතං හිටියෙ හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. නමුත් අද කොටසේදී ඒ ඇත්ත දැනගන්න ලැබෙනවා. ඒවගේම තමයි අද කොටසෙදී ද්ව්‍යමය ද්වාරය ගාවට යනවා ටෙකා රාජාධානියෙ ඉන්න හැම සොල්දාදුවෙක්ම වගේ මායා වෙනුවෙන් සටනට. හැබැයි හරිම අවාසනාවන්ත සිදුවීම් පෙළක් තමයි දකින්න ලැබෙන්නෙ. එහෙනම් කතාව ඔයාලටම බාරයි.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,800 downloadsDownload Maya-and-the-Three-S01-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
6 comments
Bimsara Yashan(ඔලිව)
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Ishira
Thanks ❤️ supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!