Watch Trailer

Snowpiercer [S02 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුව වෙනුවෙන් බොරුවක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් අපි ඉතින් දැක්කෙ විල්ෆර්ඩ්ගෙයි එයාගෙ කාර්ය මණ්ඩලයෙ පිරිසකටයි ස්නෝපියර්සරයෙ රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන හැටි.ඉතින් ඒ ආරාධනාව සාමාන්‍ය එකක් නම් නෙවෙයි මොකද විල්ෆර්ඩ් ඇතුළු මේ පිරිස එකතු වෙන්නෙ මෙලනි පළමු කාලගුණ බැලූනයට සම්බන්ධ වෙන හැටි දැකබලා ගන්න.ඒ අතරෙ ඕඩ්‍රි සහ විල්ෆර්ඩ් අතරෙ පරණ…

පසුගිය කොටසින් අපි ඉතින් දැක්කෙ විල්ෆර්ඩ්ගෙයි එයාගෙ කාර්ය මණ්ඩලයෙ පිරිසකටයි ස්නෝපියර්සරයෙ රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන හැටි.ඉතින් ඒ ආරාධනාව සාමාන්‍ය එකක් නම් නෙවෙයි මොකද විල්ෆර්ඩ් ඇතුළු මේ පිරිස එකතු වෙන්නෙ මෙලනි පළමු කාලගුණ බැලූනයට සම්බන්ධ වෙන හැටි දැකබලා ගන්න.ඒ අතරෙ ඕඩ්‍රි සහ විල්ෆර්ඩ් අතරෙ පරණ පෙම් පලහිලව්වක් අපිට පෙන්වනවා.ඕඩ්‍රි කෝච්චියෙ ටිකට් එකක් ලබාගෙන තියෙන්නෙ ඉතින් දන්නවනෙ මං කියන එක.හරි ඉතින් කොහොමින් හරි පරණ දේවල් ඇවිස්සිල, තව අපේ සාරා සත්කාර අංශයට බැදෙන එක වගේ ලොකු සිද්ධි කිහිපයක් වගේම අන්තිමේදි අපි හැමෝගෙම හිතේ දුවපු කාරණේ ඒ කියන්නෙ මෙලනි ජීවතුන් අතරද කියන එකටත් ගිය කොටසෙදි අපිට උත්තර දැනගන්න ලැබුණ.

අද එතන ඉදන්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,875 downloadsDownload Snowpiercer-S02-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

1,875 downloadsDownload Subtitles28 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P