Watch Trailer

Maya and the Three [S01 : E03] Sinhala Subtitles | ශ්‍රේෂ්ටතම මායාකරු… [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් IMDB තුළ 8.2 ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 100% අගයක් ගත්ත Maya And The Three ඇනිමේශන් එකේ ඊළග කොටස මම අරන් එනවා. මේ තමා තුන්වෙනි එපිය. මේ කොටස නම් වෙන්නෙ The Rooster විදිහටයි. මේ එපියට IMDB එකේ 8.4 ක අගයක් ලැබිල තියේ. ඉතිං දැන් දිව්‍ය ද්වාරය සොයා යන ගමනේ ඉන්න මායා රූස්ටර් විසාර්ඩ්ව […]

මෙන්න එහෙනම් IMDB තුළ 8.2 ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 100% අගයක් ගත්ත Maya And The Three ඇනිමේශන් එකේ ඊළග කොටස මම අරන් එනවා. මේ තමා තුන්වෙනි එපිය.

මේ කොටස නම් වෙන්නෙ The Rooster විදිහටයි. මේ එපියට IMDB එකේ 8.4 ක අගයක් ලැබිල තියේ. ඉතිං දැන් දිව්‍ය ද්වාරය සොයා යන ගමනේ ඉන්න මායා රූස්ටර් විසාර්ඩ්ව හොයන ගමනුයි ඉන්නේ. ඉතිං ඇත්තටම රූස්ටර් විසාර්ඩ් වෙන්නේ රිකෝ. රිකෝගේ අතිතයේ වුනු සිදුවීමකින් රිකෝගේ ළගම කෙනෙක්ට ජීවිතයෙන් සමුදෙන්න සිද්ද වෙනවා. මේ නිසා රිකෝ පෙසන්ට් මැජික් කරන්න ලොකු මැළි කමක් දක්වනවා.

ඉතිං දෛවෝපගත විදිහට මායාගේ ගමනට රිකෝ එකතු වෙන විදිහ ඔයාලට අද කොටසින් දැකගන්න පුලුවන්. එහෙනම් තුන්වෙනි එපියෙ මගෙ වැඩ මෙතනින් අවසන් වෙනවා. රවිදු අයියට ස්තූතිය හිමිවෙන්න ඕනේ මේ ලස්සම ඇනිමේශන් එකට මාවත් එකතු කරගත්තට.

ඔයාලත් දිගටම මායාගේ වික්‍රමය එක්ක එකතු වෙලා ඉන්න. කතාවෙ හොදම හරිය දැන් තමා ආරම්ඹ වෙන්නේ ❤️

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,345 downloadsDownload Maya-and-the-Three-S01-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

1,345 downloadsDownload Subtitles19 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Iahira

    Thanks ❤️ supiri

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Anonymous

    මේකෙ සබ් එක එපිසෝඩ් දෙවනි එකම නේද තියෙන්නෙ වැරදිලා? පොඩ්ඩක් බලල අප්ඩේට් කරනවද. අනිත් එපි වලට ස්තූතියි..

    1. Hiran Ganepalla

      නෑ සහෝ තුන්වෙනි එපියේ සබ් එක තියෙන්නෙ