Watch Trailer

Merlin [S05 : E03] | විනාශයේ ගීතය… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. එහෙමනම් දැන් ආතර්ගේ විනාශය සිද්ද කරන්න පුළුවන් කෙනාව ආතර් විසින් ලන්කරගත්තු හැටි පහුගිය කොටසින් දකින්න ඇතිනේ. මේකෙදි වෙන්නේ ආත්ර්ට ආතර්ගේ පියාව මුණගැසීම. ඒ කොහොමද. මුණගැහුනම අතර්ගේ පියා ආත්ර්ට මොනාද කියන්නේ. විනාශයේ ගීතය කියන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ… ඊලග කොටස් ටික වෙනත් සහෝ…

Merlin tv

සුබ දවසක් හැමෝටම. එහෙමනම් දැන් ආතර්ගේ විනාශය සිද්ද කරන්න පුළුවන් කෙනාව ආතර් විසින් ලන්කරගත්තු හැටි පහුගිය කොටසින් දකින්න ඇතිනේ. මේකෙදි වෙන්නේ ආත්ර්ට ආතර්ගේ පියාව මුණගැසීම. ඒ කොහොමද. මුණගැහුනම අතර්ගේ පියා ආත්ර්ට මොනාද කියන්නේ. විනාශයේ ගීතය කියන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ…

ඊලග කොටස් ටික වෙනත් සහෝ කෙනෙක් ඔයාලට අරගෙන ඒවි. අලුතෙන් රුපවාහිනී කතා මාලාවක් පටන් ගන්න කියල ගොඩ දෙනෙක් ඉල්ලා තිබුනා. සමාවෙන්න ඒකට කාලය හොයාගන්න ටිකක් අමාරුයි වගේම මේ තියන රුපවාහිනී කතා මාලා ටික හොඳම වැඩිත් එක්ක කියල හිතෙනවා. ඒ නිසා සමාවෙන්න. අලුතෙන් රුපවාහිනී කතා මාලා පටන් ගන්න විදියක් නැහැ. සිනමාපටයක් සමග යලිත් හමුවෙමු. එතෙක් හැමටම ජයෙන් ජය!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,325 downloadsDownload Merlin.S05E03.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,325 downloadsDownload Subtitles18 KB

31 comments

  1. shani

    thanks

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. Saketha Pulasthi

    Thaaaaaaaaaaaanks !!!!!!!

  4. nishue

    thankks !

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  6. Ayesh

    Thank You

  7. Tharusika

    thanks

  8. tharindu

    Ela bro....thanx wewa.!!!

  9. තාරුක

    උපසිරැසියට තුති..නතර කරනනේ නැතුව දිගටම දෙන්න. :)

  10. Sisira Hegoda

    Thanks.

  11. Isu DP

    Thankzz Sahoo Subata….
    Digatama Sub Demu….
    Jaya wewa !!!!! :-) :-)

  12. thanuj

    ohoma yamu saho........

  13. Mevan

    Thank You Machan.....

  14. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එල එල විමා කොලූ
    සබට තුති
    ඔබට ජය............

  16. nalaka

    Thanks machoo

  17. අසෙල්

    Thanx Vima

  18. Tharaka Dilshan

    thankz macn

  19. Tharindu p.

    Thanx

  20. gayan

    ithuru tikath ikmnta dandooo..tnx kollo..

  21. nimaNTha

    thankzzzzzz bro... ithuru tikatha ikmanata dendoooooooooooooooooooo......

  22. kent

    4 NADDO

  23. Sachith Knight

    elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.................................... machan.

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  25. sajana

    පට්ට

  26. Hashan M. Priyadarshana

    Thanks saho sub ekata..
    Jaya wewa!

  27. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  28. thirani

    thanq

  29. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  30. Nadeesha

    Tnx

  31. Lasantharathnasirirox

    ජයවේවා..