මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 21 වෙනි කතාංගය අරගෙන මම පුළුවන් ඉක්මනට මෙන්න ආවා. ලබන සතියෙ මේ කතා මාලාවේ පළමු කතා සමය අවසාන වෙනවා. ඒ වගේම බොහෝ දුරට මෙහි දෙවන කතා සමයක් එන බවට තමයි අන්තර්ජාලයේ තොරතුරු සඳහන් වෙන්නේ. shieldtv අඩවියේ ලිපි සම්පාදක Director E සමඟ පැවැත්වූ කෙටි සංවාදයකදී මට දැන…

මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 21 වෙනි කතාංගය අරගෙන මම පුළුවන් ඉක්මනට මෙන්න ආවා. ලබන සතියෙ මේ කතා මාලාවේ පළමු කතා සමය අවසාන වෙනවා. ඒ වගේම බොහෝ දුරට මෙහි දෙවන කතා සමයක් එන බවට තමයි අන්තර්ජාලයේ තොරතුරු සඳහන් වෙන්නේ. shieldtv අඩවියේ ලිපි සම්පාදක Director E සමඟ පැවැත්වූ කෙටි සංවාදයකදී මට දැන ගන්න ලැබුනේ කතා මාලාවේ දෙවන සමය ගැන තොරතුරු ලබන අඟහරුවාදාට දැනගන්න ලැබෙන බවක් තමයි. එහෙම වුනොත් ඒ ගැන තොරතුරු ලබන සතියේ එන අවසාන කොටසින් ඔයාලට කියන්න මම බලාපොරොත්තු වෙනවා. තවත් එක තොරතුරක් කියන්නම් පළමු කතා සමයේ අවසාන කොටසට ෂීල්ඩ් සංවිධානයේ මහා රහස් විශේෂඥයා වන අධ්‍යක්ෂ ෆියුරි රංගනයෙන් දායක වෙන බව සඳහන් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙතෙක් කාලයක් මාත් එක්ක එකතු වෙලා මේ කතාව නරඹපු ඔයාලා වෙනුවෙන් මට සිංහලෙන් අරගෙන එන්න වෙන්නේ මේ කතා සමයේ තවත් එක කොටසක් පමණයි කියලා. දැන් හැරෙන්නම් අද කොටස දිහාවට.
හැමෝටම ප්‍රශ්නයක් වුනා කොල්සන් ඇතුලු අපේ ෂීල්ඩ් කණ්ඩායම සමඟ ඉතාමත් කුළුපගව සිටි පරීක්ෂක වෝර්ඩ්ගේ වෙනස්වීම. එහෙම වෙන්න බලපෑ හේතුවත්, පරීක්ෂක ගැරෙට් හයිඩ්‍රා සමඟ එකතු වී ඇත්තේ ඇයිද යන්නටත් පිළිතුරු අද කතාංගයෙන් යම් තාක් දුරකට අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම කොල්සන් උත්සාහ කරනවා සයිබර්ටෙක් ආයතනය හරහා ගැරෙට් ඇතුලු හයිඩ්‍රා කණ්ඩායම අල්ලගන්න. ස්කයි විසින් දෘඩ තැටියේ ගබඩා කර ඇති පරිගණක වෛරසයක් ක්‍රියාත්මක කර ගැරෙට් ඇතුලු කණ්ඩායමේ සැලසුම් දැනගන්න තමයි මෙයාලා උත්සාහා කරන්නේ. ඒ සඳහා සයිබර්ටෙක් ආයතනය ඇතුලට යන කොල්සන් හා මේ යුවලට කිසිදු පරිගණක පද්ධතියක් හමුවෙන්නේ නැහැ. ඒ වෙනුවට හමුවෙන්නේ. ලිපි ගොනු වගයක්. එතනදී එයලා අනාවරණය කරගන්නවා ඩෙත්ලොක් වැඩසටහනට සෑහෙන අතීතයක් ඇති බව. මෙතනින් එහාට ඔයාලා කතාංගය නරඹන්න එහෙනම්. විස්තර කිව්වා වැඩිද මන්දා. කොහොමහරි ලබන සතියේ මේ කතාමාලාවේ පළමු කතා සමයේ අවසාන කොටසත් සමඟ හමුවෙන් බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්ස්..
120 MB කොපිය මෙතනින් බාගන්න d14a7ae723eea0b24fd00bf0824269c5551dcd5a 270 MB කොපිය මෙතනින් බාගන්න 0d21f9fc0a0c9e6481229fb76ac9b3f13f0bf09c 870 MB කොපිය මෙතනින් බාගන්න 76e99bf9449c64d7e3ce37ca33efc82e5c3a3d07 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,173 downloadsDownload Marvels.Agents.ofS_.H.I.E.L.D.S01E21.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
49 comments
Sujith
Madusha
ඉක්මනින් sub දුන්න එකට ගොඩක් ස්තුතියි සහෝ
ඔබට ජයKpRox
thanks a lot!!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ,,, :)
මදූ
බොහොම් ස්තුතියි සහෝ....
asiri
thanks macho
Mahesh
sub ekata thanx saho
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)චතුරබුද්ධි
බොහොම ස්තුතියි මචන්....
dilan
thanks machan
Sam
thnkss sahooo...sub ikmanta dunnata...jaya wewaa...
K. Anton
Thanks bro!! :)
Saketha Pulasthi
Thaaaaanks
shani
thanks
THISAL
thanx alot..... ☺ ♥
“චූටී මල්ලි”
ඉක්මනටම දුන්නට තුති
ලබන සතියෙන් මේකත් ඉවරයි නෙ එහෙනම්
සබට තුති
ඔබට ජය..........nalaka
උපසිරැසි වලට ගොඩක් ස්තුතියි
piya
ela... thanx bro
Deshan
Thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
chamath
thanx bro. labana sathiye mekath iwarayi. aye balanna Fattama TV ekakuth ne. 2nd Season ekata bro ma sub devi kiyala balaporoththuwen inawa. jaya wewa bro
Amila
බොහොම ස්තුතියි....
dinidu madushanka
ela ela saho jaya wewa
La හිරු
ස්තුතියි සහෝ.......
VisH
thanks bro : )
Ayesh
Thank You
Zahran Naseer
ස්තූතියි මචන්
එහෙත් දුකයි ලබන සතියේ මේක ඉවරයි.Isu DP
Thankzz Sahoo Subata….
Digatama Sub Demu….
Jaya wewa !!!!! :-) :-)dilshan
ස්තුතියි
Sasindu
Next week Final
dasun disanayaka
thanks
Kavindra
පට්ට මචන් බොහෝම ස්තුතියි සුබ එක දුන්නට !!! :)
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ මලේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. කොහෙද ඊයේ බලන්න වෙලාවක් ලැබුන් නෑ නොවැ. එහෙනම් අන්තිම එකෙන් හමුවෙමු නේද? ජය෴෴ :P :P
Tharaka Dilshan
thankz baji......
me
Thanks
රාම් රාජ්
යශොධ මලයෝ මේක මම මුල ඉදන්ම බලන සීරීස් එකක්.තමෙන්ට් කරන්න බැරි උනාට තරහා වෙන්න එපා.අද සබ් එකටයි මීට කලින් දුන් ඒවාටයි ස්තූතියි.
Shan Vimukthi
බොහොම ස්තුතියි යශෝධ මලයෝ
එහෙනම් තව එකයි ආ ;)Roshan
good job (y)
banuka
mma blpu hodama tv siries 1k......... niyamai mare maru...........
tawa me wage 1k technology walata smbanda 1k dennako..........ElaLK
sub එකට ගොඩක් ස්තුතියි සහෝ..
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
Nu1Lakmal
මේ කොටසට තමයි මම ආසම එක. Thanks brother.
දසන් බුද්ධික
නියමයි සහෝ... ඔන්න ගත්තා.... ජයවේවා.... දිගටම දාමු...
Thilina
Thank you
Iresh
Niyamai
kavinda
sub එකට ගොඩක් ස්තුතියි සහෝ..
Udara Damith B/K
ස්තුතියි .....
Pramukmili
thanxxx bro.......
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement

Thanks bro!! :)