Watch Trailer

Merlin [S05 : E04] | අනෙකාගේ සන්තාපය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. පහුගිය කොටස මතකනේ. ඔන්න අද තියෙන්නේ පස්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටස. ටිකක් පහුවුනා ඉ…

Merlin

ආයුබොවන්! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

පහුගිය කොටස මතකනේ. ඔන්න අද තියෙන්නේ පස්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටස. ටිකක් පහුවුනා ඉතින් සමාවෙන්න ඕන මේ සතියේ විභාගේ තියෙනවා එකයි.

හ්ම් අද කතාවනම් මතකයිනේ මිතියන් කුමරිය. ගුවෙන් පිටුවහල් කරාට පස්සේ ආතර් විවාහවෙන්න හිටිය කුමරිය. හදිසියේම ආතර්ගේ සහය පතාගෙන කැමලොටයට එනවා ඒ එන්නේ ඒයාගේ සේවිකාවක් සමග ඒ…ත් සේවිකාවක් කිව්වට සේවිකාවක්ම නෙවෙයි ඒ මොගානා. දාන්න පුළුවන් දහන්ගැට ඔක්ම දාල ආතර්ව මරන්න හැදුවට බැරිවුනානේ ඔන්න දැන්. ආතර්ව කොටුකරල මරන්න තමයි කල්පනාව හැබැයි මේපාර ආතර්ගේ පරණ හතුරුකමකින් මොගානා උදවි ගන්නවා ඒ ඔර්ඩන් මතකයිනේ ආතර්ගේ තාත්තා ඌතර් රජු මැරුවේ. ඒ ආතර් එයාගේ පුතා මැරපු එකට පළිගන්නයි. ඒත් දැන් ත්වේ බරපතලයි. මේකේ ඇම විදිහට තමයි මිතියන් කුමරියයි. එයාගේ තාත්තායි පාවිච්චි කරන්නේ. ඉතින් මේ දෙවල් එහෙම වෙනකොට අපේ විරයා මර්ලින් මොනව කරයිද? බාගෙනම බලන්නකෝ…

මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,229 downloadsDownload Merlin.S05-.E04.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,229 downloadsDownload Subtitles33 KB

34 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. GAyan

    pattay macho.ithiri tikath ikmanatama danna.

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  4. තාරුක

    උපසිරැසියට තුති.නතර කරනනේ නැතුව දිගටම දෙන්න.....
    :P

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  6. දිනුවන් අමරකෝන්

    Thanks සහෝ sub එකට
    Teen wolf Season 2 Sub දෙන්නෙ නැද්ද?

  7. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  8. shani

    thanks

  9. SADU

    thakzzzz macho.kiyanna wadan ne.ithuru tikath ikmanatama denna

  10. prabhath

    Thanks ithuru tkath ikmanata dennako

  11. Darshana

    thanks macho... ituru tikath ikmanata denna..
    exam eka hodata karanna good luck..

  12. tharindu

    Thanx saho..ithuru tikath ikmanata denna puluwan wenna kiyala suba pathanawa....

  13. Mevan

    Thanks Machoooo
    Jaya Wewaaaaa

  14. Shan Vimukthi

    බොහොම ස්තුතියි
    දිගටම දෙමු
    ජයෙන් ජය :)

  15. nalaka

    thanks saho

  16. දිනුවන් අමරකෝන්

    Niyamai

  17. දිනුවන් අමරකෝන්

    Ela

  18. Isu DP

    Niyamai...
    Tak Gala IthuruTikath Demu....
    Jaua Wewa !!! :-) :-)

  19. “චූටී මල්ලි”

    හොදා හොදා
    දිගටම දෙමු සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  20. nayanajith

    Sabata thanks saho.. Exm jaya.

  21. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්…
    ජය වේවා… සහෝ…

  22. Ayesh

    Thank You

  23. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. udara

    ela... thawa ewa dannako

  25. udara

    ela

  26. sandaru perera

    great work brooo merlin Season 5 eke Ithuru Sub tika dennakoo Plss

  27. Asitha (asik)

    ikmanata dennako.....

  28. dinendra

    Ai season 5 downld krnna bae kynwane ai a

  29. sajana

    එලම

  30. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  31. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  32. thirani

    thnks bro

  33. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  34. Lasantharathnasirirox

    Tnx..ජයවේවා !