Watch Trailer

Chicago PD [S01 : E14] | පළිගැනිමේ හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago PD හි 14 වන කොටස අරන් අවා. මුලින් අපි වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු! ගිය සතියේ කොටසින් විකාශය වුනේ පසුගිය කථාංග හා සම්බන්ධ දරුණු පතාල සමාජිකයෙකු වු ගුස්ටෝව් මුන්‍යෙයාස් නැමැත්තාව අත්අඩංගුවට ගැනිමයි. එ සදහා මිට පෙර අපි දැක්ක ඇන්ටෝනියෝගේ පුතාව පැහැරගෙන ගිය…

Chicago PD  1X14

ඔන්න එහෙනම් Chicago PD හි 14 වන කොටස අරන් අවා. මුලින් අපි වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු!

ගිය සතියේ කොටසින් විකාශය වුනේ පසුගිය කථාංග හා සම්බන්ධ දරුණු පතාල සමාජිකයෙකු වු ගුස්ටෝව් මුන්‍යෙයාස් නැමැත්තාව අත්අඩංගුවට ගැනිමයි. එ සදහා මිට පෙර අපි දැක්ක ඇන්ටෝනියෝගේ පුතාව පැහැරගෙන ගිය පුල්පෝ නැමත්තාව නැවත චිකාගෝ පොලිස්සිය වෙත අරන් එනවා. මුන්‍යෙයාස් ගැන තොරතුරු දැන ගන්න. ඉතිං අවසානයේ මුන්‍යෙයාස් වෙඩි පාරකින් මරණයට පත් වුනා වගේම, නැවත පුල්පෝව හිරගෙදරට යවන්න සුදානම් කලා. අන්තිමේ පුල්පෝ ඇන්ටෝනියටත්, බෙල්ඩන්ටත් තව පොලිස් ආරක්ෂක නිළදාරින් දෙන්නෙකුටත් වෙඩි තියලා එතනින් පැන ගත්තා. ඔන්න ඔහොමයි ගිය සතියේ කථා සාරංශය ගැන කිව්වොත්..

ඉතිං අද කොටස දිහාට එබුනොත් මේ දෙන්නේ 14 වෙනිදා විකාශය වුන 14 වන කොටසයි එවගේම තව එක කොටසක් පමණයි මේ පළමු පෙළ අවසන් වෙන්න ඇත්තේ, ඉතිං අද කොටස ආරම්භ වෙන්නේ කලින් සතිය අවසන් වෙච්ච තැන ඉදන්මයි.

ඇන්ටෝනියෝගේ ජිවිතය දැන් ප්‍රශ්ණයක!, වෝයිහිට් හා පැල්ට් එයලාගේ අතීතය ගැන කථා කරන්න පටන් අරන්, ජින් වෝයිහිට්ගේ පරිගණකයත් එක්ක සෙල්ලම් දාන්න ගිහින් අහුවෙයිද මන්ද? ඒ අතරතුර චාර්ලිට තම පවුලේ උදවිය හමුවෙන්න ලින්ඩ්සේ අවස්ථාවක් හදලා දෙනවා. හේල්ස්ටේඩ් බලාගෙන හිටපු දෙවල් කිහිපයකට අද උත්තර ලැබෙනවා! බර්ජ්ර්ස් කෙල්ලටත් ගොඩක් හිත රිදෙන දෙයක් වෙනවා. ඉතින් බොහොම කෙටියෙන් අද කොටස ගැන කිව්වේ! ඉතිරිය ඔයලාට බාරයි. ලබන සතියේ අවසන් කොටස සමගින් යලි හමුවෙන තුරු අදට සමුගන්නවා !

ජය වේවා!!!

Chicago PD (2014) on IMDb

 

 

180 MB කොපිය මෙතනින් බාගන්න

7cee3784771cbf76a6671d2825c59b3cd785a61d

270 MB කොපිය මෙතනින් බාගන්න

920db82563111f8cc75ee7eb683cccf8bbc2ac13

1.12 GB කොපිය මෙතනින් බාගන්න

7d3f5b30363930671df4d171c1de7776c43157f9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

966 downloadsDownload ChicagoPD.S01E14.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

966 downloadsDownload Subtitles89 KB

21 comments

  1. Tharindu Perera

    elazzz machannnn...
    meka denakan balagena uneeee......
    thanks machan sub ekatahhh.......

  2. dilshan

    ස්තුතියි

  3. dinidu madushanka

    ela ela saho jaya wewa

  4. Chamindu

    ela anith ekath ohomma demu..thank u

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  6. harsha

    ආසාවෙන් බලපු කතාමාලා ඔක්කෝම වගේ මේසති දෙක තුන ඇතුලත ඉවර වෙනවානේ. හෆෝයි එතකොට අපි මොනවාද බලන්නේ! වෙන්න යන දේ උහුලන්න තමා අමාරු. ඔන්න එහෙනම් සබ ගත්ත ස්තූතියි

  7. නලින්

    ස්තුතියි අදහාස් දක්වපු සහෝලා හැමෝටම.. අවසන් කොටසත් පුළුවන් ඉක්මනින්ම දෙන්නම්!

    ජය වේවා!

  8. shani

    thanks

  9. Rashmika

    thanks lot saho!!!!!!!!!!!

  10. nalaka

    thanks nalin bro..

  11. Isu DP

    Niyamai Sahoo ....
    Mekath Iwari Ne Labana Sathiyen.... :-(
    Labana Sathiyen Passe Aluth Eka Gemu Hode... ;-)
    Oyath TV Series Dena Eka Nawaththanepa......
    Jaya Wewa !!! :-) :-)

    1. නලින්

      ස්තුතියි සහෝ අදහසට! බලමු දෙවන අදියරන් කිහිපයක් පටන් ගන්නා කලින් ‍දිපු සිසන් එකක.. සහා මේකෙත්...

      ජය වේවා

    2. Isu DP

      Puluwnnm Sahoo,
      'Hannibal' Season 2 Demuko... Epi. 13i Thiyenne..
      1st Season Ekata Wada Ratings Wadi 2nd Eke...
      Nathnam Oya Kamathi Ekak Denna.. Supiri Ekak...
      Thnkzz Rply Karata.... :-)

  12. “චූටී මල්ලි”

    එල එල
    ඒකත් ඉවර වෙන්න යන්නෙ
    සබට තුති
    ඔබට ජය...........

  13. Ayesh

    Thank You

  14. Malinda Sandun

    thnx sub eka dunnata.....super tv series eka...

  15. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. තව එක කොටසයි නේද? එල එල ජය වේවා! ෴෴ :P :P

  16. නලින්

    ස්තුතියි වේවා අදහාස් දකවපු අනිකුත් සොහෝයුරන්ට

    ජය වේවා!

  17. Aravinda

    Tnx bro

  18. chathura

    නියමෙට සබ් ටික තිබුන එල මචො .,,

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි