Watch Trailer

Merlin [S05 : E05] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…! Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. මේ කතාව Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්. කතාව පැත්තට හැරෙමු. මේ පාර පටන්ගන්නකොටම ආතර්ට දුතියන්ගෙන් පනිවිඩයක් එවනවා. එක ආතර්ට ලැබෙනවා.…

Merlin tv

ආයුබොවන්…!

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. මේ කතාව Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්.

කතාව පැත්තට හැරෙමු.
මේ පාර පටන්ගන්නකොටම ආතර්ට දුතියන්ගෙන් පනිවිඩයක් එවනවා. එක ආතර්ට ලැබෙනවා. ඒත් එකේ තේරුම හොයන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මේ අතර මර්ලින් ආතර් මැරෙන දවස දැනගන්න මකරාව කැදවනවා. කොහොම හරි ආතර්ට ලැබෙන ඒ පළදනාවේ තේරුම හොයන්න ගියාට පස්සේ මොර්ඩඩ්ට තුවාල වෙනවා. ඔහු ආතර් මරණවා දැකපු නිසා මර්ලින් එයාගේ මායාවෙන් බේරාගැනිම ප්‍රතික්ෂේප කරනවා. ඒ මකරා කියපුදේ නිසා. ගායිස් කිවිවත් මර්ලින් අහන්නෑ. මේක ගායිස් ආතර්ට කියනවා. අවසානයටම ආතර් පැරණි ආගමේ දුතයන්ගෙන් සමාව ඉනල්ලන්න යනවා. ඉතින් මේ දෙවල් එහෙම වෙනකොට අපේ විරයා මර්ලින් මොනව කරයිද? බාගෙනම බලන්නකෝ… ඔන්න අද කතාව ඔක්කම කිවිවද මන්දා…

ටිකක් විතර පරක්කුවෙනවා, එකට සමාවෙන්න ඕන ඉතින්… විභාග වැඩයි කාර්යාල වැඩයි දන්නවනේ ඉතින්. පුළුවන් ඉක්මනට මේක ඉවර කරලා අළුත් එකකට අතගහනවා. එහෙනම් මම ගියාවේ…

මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු. ජයෙන් ජය…!!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,188 downloadsDownload MerlinS0.5E0.5.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

3,188 downloadsDownload Subtitles22 KB

24 comments

  1. Isu DP

    Niyamai....
    Ikmanin Meka Iwara Karala Aluth Eka Karamu....
    Meka Mama Asama Katha Malawak....
    Balalnam Iwari.....
    Digatama Sub Demu.....
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  2. Dilip

    ithuru tika ikmanata dipan mchn. sub denakam idalama epa wenawa

  3. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. තාරුක

    උපසිරැසියට තුති සහො...=D =D

  6. Sisira Hegoda

    බොහොම ස්තුතියි

  7. Mevan

    Thanks !

  8. Ayesh

    Thank You ..

  9. Darshana

    parakku wela hari sub denawata thanks...
    good luck machan...

  10. nalaka

    thanks machoo

  11. shani

    thanks

  12. “චූටී මල්ලි”

    එලකිරි මචන්
    සබට තුති
    ඔබට ජය...

  13. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Asitha (ASIK)

    thaxx.... iwara karanna thawa auruddak withara yai wage...................

  15. Tharindu Perera

    elazzz ahhh machannn...........
    thanks machan sub ekatahh.......

  16. වරුණ රංගජිත් (වරූ)

    සබට තැන්කු...

  17. me

    Thanks

  18. Sadu..

    thankzzzzz

  19. Migel

    " Obe saba ..,ape sathutai ",,Isthuti yaluu...!!
    Ithuru tikath ikmanin demu hondee...
    Jaya wewa....!!!

  20. Kasun D

    niyamai thanx

  21. Hashan M. Priyadarshana

    Thanks saho sub ekata..
    Jaya wewa!

  22. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

  23. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  24. Lasantharathnasirirox

    ස්තුතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.