ඔන්න එහෙනම් මගෙ තුන්වන උපසිරැසියත් ඔයාලට… එවගෙම මම කියන්න නැමතියි මෙ මගෙ පළවෙනි රූපවාහිනී කථා මාලාව. මෙක දැනට කරන් අාව සහෝදරයගෙ අධ්‍යාපන වැඩ නිසා පොඩ්ඩක් අවිවෙකි නිසා මම තමයි මෙ කථා මාලාවෙ ඉතිරි ටික දෙන්න හිතන් ඉන්නෙ. මෙ මස අවසන් වෙන්න ඉස්සරවෙලා මෙ කථා මාලාව ඉවර කරන්න තමයි හිතන් ඉන්නෙ. Merlin කථ…
ඔන්න එහෙනම් මගෙ තුන්වන උපසිරැසියත් ඔයාලට… එවගෙම මම කියන්න නැමතියි මෙ මගෙ පළවෙනි රූපවාහිනී කථා මාලාව. මෙක දැනට කරන් අාව සහෝදරයගෙ අධ්‍යාපන වැඩ නිසා පොඩ්ඩක් අවිවෙකි නිසා මම තමයි මෙ කථා මාලාවෙ ඉතිරි ටික දෙන්න හිතන් ඉන්නෙ. මෙ මස අවසන් වෙන්න ඉස්සරවෙලා මෙ කථා මාලාව ඉවර කරන්න තමයි හිතන් ඉන්නෙ.
Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.
අද කථාව ගැන කියනවනම් අදුරු කුළුනෙන් ගුනෙවියාව බේර ගෙන අාවත් මායාවෙන් මොගානා වසගකරගෙන කියලා ඉගියක් ගිය කොටසින් දුන්නා මතක අැතිනෙ එ් විදිහටම මොගානත් එක්ක එකතු වුන ගුනෙවායා උත්සහ කරන්නෙ තම සැමියව මරන්න. එ්ක සාර්ථක වෙයාද? අපේ වීරයා මර්ලින්ට කුමක් වෙයිද? ඔහු කුමක් කරයිද? බාගෙනම එ්ක බලන ගමන් අදහසකුත් දාගෙන යන්න කියලා ඉල්ලමින් මගෙ ඊළග නිර්මාණයෙන් හමුවෙනකම් ඔක්කොටම ජයවේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,014 downloadsDownload Merlin-S05E07.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරාඩ් රන්ජුල
Subtitles
42 comments
namal
shani
thanks
Ayesh
Sabata Thank You..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Sisira Hegoda
Thanks.
Asitha (ASIK)
thanx.;.... ithiriyath imanata demu... subapathum///////////////////
Darshana
Thanks machan..
good lucksujith
thanks soo
තාරුක
උපසිරැසියට තුති.කොහොම හරි sub ටික නතර කරනනේ නැතුව දිගටම දෙන්න.සුබ පතනවා.අපේ වින්දනය වෙනුවෙන් ඔයාගේ කාලය කැප කරනවට ගොඩක් තුති.
Isuru Chathuranga
උපසිරැසියට බොහොම ස්තූතියි...
nimaNTha
thankz bro..
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය........හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Mevan
Thanks......
Jaya Wewa....kasun
thanks bro ithiri tikath danna thanks lot
Tharaka Dilshan
Parakku wela hari sub eka hambenawata kamak na.bohoma sthuthi mithura
prasanna
Thank you brother
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sami
Thanks :) :)
Tharindu
Ela aiye....thanx a lot
chandima
niyamai onna bawa thaz & subapatum.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D :D ජය
තාරුක
උපසිරැසියට තුති
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට බොහොම ස්තූතියි…
Darshana
උපසිරසට බොහොම ස්තුතියි.
Tharindu
Thanx saho
Ayesh
Thank You..
Asitha (ASIK)
thanxxx
Asitha (ASIK)
thanx
Mevan
Thanks Machooo...
Udara
ela
nalaka
උපසිරසට බොහොම ස්තුතියි
නයන
උපසිරසියට තුති. ඉතුරු ටිකත් එනකම් මග බලන් ඉන්නවා.
kasun
thank you kollo
Tharindu
Thanx a lot bro
රොයිලි
බොහොම ස්තූතියි ජරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!thirani
thank u bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
jello
Thanks For the Subtitle...........Good luck
Lasantharathnasirirox
Tnx ranja
pasindu
jayawewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Merlin [S05 : E07] | කව්ද සතුරා…කව්ද මිතුරා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Merlin2.jpg)

onna gattha ehenam.thanks kolla.