Watch Trailer

Merlin [S05 : E08] | රැජින… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් !!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි. පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. ඔන්න අද පස්වෙනි කතා මාලාවේ අටවෙනි කොටස. මේ මගේ 22 වන උපසිරසයි. ඉතින් ඔන්න සුපුරු…

Merlin tv

ආයුබොවන් !!!

“Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි. පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

ඔන්න අද පස්වෙනි කතා මාලාවේ අටවෙනි කොටස. මේ මගේ 22 වන උපසිරසයි. ඉතින් ඔන්න සුපුරුදු පරිදි කැමලොටය ආයෙත් අවුල් ජාලයක්. දැන් මොගානා දන්නවා මර්ලින් ඉන්නකන් ආතර්ට මොකුත් කරන්න බැරි බව. ඉතින් ගුනවෙයාත් දැන් මොගානගේ පැත්තේනේ. එයාටත් ඕන ආදරය පෙන්නලා ලගින්ම ඉදලා ආතර්ව මරන්න. පස්සේ රජකම එයාට ගන්න. ගැහැණු චපලයිද නැද්ද කියන්න නම් දන්නේ නෑ…!!#$@
ඒත් මායම්නම් 64ට වඩා තියෙනවා කියල මම විශ්වාස කරනවා. මොකද, මොගානයි ගුනවෙයයි දෙන්න සෙට් වේලා මර්ලින්ට දෙන ගේම විශිෂ්ටයි. මර්ලින්ව අල්ලන්න පුළුවන් හොදම විදියට කොටුකරගන්නවා. කොහොම වුනත් මේ අතර කැමලොටයට අමුත්තන් වගයකුත් එනවා. මේ අමුත්තන් දේපලට බලයට කැදර පිරිසක්. ඒ නිසාවෙන්ම මොගානගේ උපදෙස් පිට ගුනවේයා ආතර්ව මරන්න මේ අමුත්තන්ව යොදාගන්නවා.

මේ සිද්ධිය මෙහෙම වෙද්දි මර්ලින් මරණාසන්නව ඉන්නවා මොගානගේ මායාවල් හමුවේ. ඒත් මේ උපායේ ඉත්තේක් විදියට යොදාගත්ත කොළුවා. මර්ලින්ට උදව්කරනවා. අවසානයේ කුමක්වේද? ගුනවෙයා මොගානත් එක්ක එකතුයි කියලා ආතර් දැනගනියිද? මර්ලින්ට මොකක් වෙයිද? ආතර් මරණයෙන් ගැලවෙයිද? ඕවට උත්තර හොයාගන්න අද කොටස බලන්නම ඕන…

ඔන්න මම ගියා. පුළුවන්නම් සබ් එක බාන ගමන් පොඩ් අදහසකුත් දිගෙනම යන්න. ඒක කාලය ශ්‍රමය කැපකරලා සබි කරන අපේ සහොදරවරුන්ට දෙන්න පුළුවන් හොදම දිරිගැන්විමයි. මට සහයදුන් සැමට තුති… ඊලග කොටසින් හමුවෙමු…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,018 downloadsDownload MerlinS05-E08.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,018 downloadsDownload Subtitles19 KB

21 comments

  1. Chamoud Dayanpriya

    ela ela...onna bagatta...ikmanata iwarakarala danta...tnx

  2. දිනුවන් අමරකෝන්

    නියමයි නියමයි

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  4. Darshana

    sub eka bagaththa saho. ilaga ekath ikmanatama denna...
    good luck...

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  6. Ayesh

    Sub Ekata Thank You..

  7. Sisira Hegoda

    Thanks.

  8. Kasun D

    Thanx aiya..adyapana weada walata jayen jaya.

  9. වරුණ රංගජිත් (වරූ)

    onna sub 1 aragaththa
    thanks...

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  11. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. shani

    thanks

  13. kasun

    thks sub ekt bln hitiye meka enakn

  14. Mevan

    Thanks....

  15. Tharindu

    Thanx saho

  16. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  17. thirani

    thank u

  18. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  19. Anonymous

    ela

  20. jello

    Thanks for sub.Good luck

  21. Lasantharathnasirirox

    Tnx chandi