ගිය සතියේ කොටස ගැන මතක් කරනවා නම්, හෙලිකොප්ටරය කඩන් වැටුන වෙලවේ ඒක බලන්න කිට්ටු වෙන මිෂෝන් ට ඇහෙනවා වාහනයක් එන සද්දේ. තමන්ට ම ගවනර් කියාගන්නා මිනිහෙක් සහ ඔහුගේ ගෝලයෝ ටික තමයි එන්නේ. මේ වෙලාවේ මිෂෝන් ගේ ගෝලයෝ දෙන්නා වුන සොම්බින් දෙන්නා කලඹල වුන නිසා උන් මරා දැමුවත් අවසානයේ ඩැරල් ගේ අයියා මර්ල් ට මිෂ…

ගිය සතියේ කොටස ගැන මතක් කරනවා නම්, හෙලිකොප්ටරය කඩන් වැටුන වෙලවේ ඒක බලන්න කිට්ටු වෙන මිෂෝන් ට ඇහෙනවා වාහනයක් එන සද්දේ. තමන්ට ම ගවනර් කියාගන්නා මිනිහෙක් සහ ඔහුගේ ගෝලයෝ ටික තමයි එන්නේ. මේ වෙලාවේ මිෂෝන් ගේ ගෝලයෝ දෙන්නා වුන සොම්බින් දෙන්නා කලඹල වුන නිසා උන් මරා දැමුවත් අවසානයේ ඩැරල් ගේ අයියා මර්ල් ට මිෂොන් සහ ඇන්ඩ්රිෙයා අහුවුනා මතක ඇති. ඉතින් මේ දෙදෙනා ඔවුන් ජීවත් වෙන නගරයට ගවනර් එක්කන් යනවා. ඒ අතරේ කඩන් වැටුන යානයේ නියමුවාගෙන් ඔවුන්ගේ සගයන් ගැන විස්තර දැනගෙන ඒ සෙබළු මරා දමා ඔවුන්ගේ වාහන ටික අරන් ආව තැනින් තමයි කතාව අවසන් වෙන්නේ.
ටී ඩෝග් රික් ට කතා කරනවා ඉතිරි හිරකාරයන් ව කණ්ඩායමට එකතු කරගන්න. ඒත් කවුරුවත් ඒ කතාවට කැමති වෙන්නේ නැහැ. ඒ අතරේ මිෂෝන් වුඩ්බරි වලට ගෙනාව වාහන පරීක්ෂා කරනවා. ඔය අතරේ හිර මැදිරියෙන් එළියක ටිකක් අමුතු දේකුත් සිද්ද වෙනවා මුලදි ම පෙන්නවා. හර්ෂල් ඇවිදින්න පටන් ගනිද්දි ම නොසිතූ සිදුවීමකට කට්ටිය මුහුණ දෙනවා. ඒ ටික මේ කොටස බලලා දැනගන්න කෝ? සුභ දවසක් හැමෝට ම.
16,864 downloadsDownload TheWalkingDead.S03E04.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
26 comments
Keshan Wasala
Hansa
බොහොම ස්තුතී සහෝ මෙච්චර ඉක්මනට ස්බ් දෙනවට
වරුණ රංගජිත් (වරූ)
ela
jaya wewa...sampath
Thanks Gune...........
nalin
ilaga kotasath ikmanata denna..meke anthima tikanam mara upset :/
Lahiru
පට්ටයි සහෝ.. ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්ඩෝ
කැලුම් ගුණසේකර
අනිවා .. ඉක්මණට ම දෙනවා.
darshana
tnxxx machoooo
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)shani
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
කැලුම් ගුණසේකර
අදහස් දක්වපු හැමෝට ම ගොඩක් ස්තුතිය.
sadisa
sabata thuthi machan
“චූටී මල්ලි”
මහන්සියට පිං
සබට තුති
ඔබට ජය..............Tharindu
Thank you saho..well done...
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavithra
Thank bro.........
Ravindu
digatama demu bro..pin .........
ajantha
පට්ට පට්ට, බලන්නම්කෝ කතාව
Thishan Eranga
ගොඩක් ස්තුතියි සහෝ…
Shan Vimukthi
බොහොම ස්තුතියි කැළුමෝ
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ravindu
Walkig dead deason 8 සිංහල උපසිරැසි දාන්න
Pramukmili
Thanxx bro.........................
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අඩේ මේකට කමෙන්ට් එකක් දැන් දැම්ම වැටුනේ නෑ නේ O.o
ගොඩක් ස්තුතියි සහෝ...මෙන්න බානවා ජය !! :D