Watch Trailer

Merlin [S05 : E06] | ආතර්ට සමාව ලැබේවිද… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් !!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්. ඔන්න අද පස්වෙනි කතා මාලාවේ හය වෙනි කොටම. මේ මගේ 21 වන උපසිරසයි. දෝශාරෝපණ කොතෙක්…

Merlin Series 3

ආයුබොවන් !!!

“Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන් විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ. IMDb Ratings 7.5 ක්.

ඔන්න අද පස්වෙනි කතා මාලාවේ හය වෙනි කොටම. මේ මගේ 21 වන උපසිරසයි. දෝශාරෝපණ කොතෙක් තිබුනත් ඉඩතියෙන හැම වෙලාවකම මම සබ් දානවා. තව දෙයක් ඊලග කොටසේ ඉදන් තවත් සහොදරයෙක් තමා සබ් කරන්නේ. හ්ම් කතාව පැත්තට හැරෙමුකෝ. මොගානා ගුවේන්ව පැහැරගන්නවා. දන්නවනේ දැන් මොගාන ලොඩාක් දරුණුවෙලා. එයාගේ බලයත් ටිකක් වැඩිවෙලා. ඉතින් මොගානා ගුවෙන්ව අඳුරු කුළුනට අරන් ගිහින් හිරකරනවා. එහෙදි ගුවේන්ට මොගානා ගොඩාක් මානසික විදියට වද දෙනවා. එලියන් ඒ කියන්නේ ගුවෙන්ගේ සහොදරයා. ආතර් මර්ලින්, කට්ටියම යනවා ගුවෙන්ව හොයන්න. මර්ලින් ඒ ගැන ආතර්ට පොරොන්දුවකුත් වෙනවා.

ඉතින් මේ කට්ටියට යන්න වෙන්න කිසිකෙනෙක් ගමන් නොකරන අඳුරු වනය මැදින්. ඒ වගේම මේ අදුරු කුළුණ එතන තමයි හැම තරුණ නයිට්වරයෙක්ම නිවැරදිව මිය යන තැන. එතන ගිය හැමෝම මිය යනවා. ඒතකොට කවුද ඒ නයිට් වරයා…? මැබ් රැජින ඒ අදුරු වනයෙදි මර්ලින්ට හමුවෙනවා එයා මර්ලින්ට මෙන්න මේ විදියට කියනවා ‘මම අනතුරු අගවනවා. අපෙන් එක්කෙනෙක් නැවත එන්නේ නෑ.’ කියලා. තවත් නම් කතාව කියන්නේ නෑ බාගෙනම බලන්නකො. ගුනවේයා බෙරගන්න පුළුවන් වෙයිද? මැරෙන නයිට්වරයා කවුද?

ඔන්න මම ගියා… පුළුවන්නම් සබ් එක බාන ගමන් පොඩ් අදහසකුත් දිගෙනම යන්න. ඒක කාලය ශ්‍රමය කැපකරලා සබි කරන අපේ සහොදරවරුන්ට දෙන්න පුළුවන් හොඳම දිරිගැන්විමයි… මට සහයදුන් සැමට තුති. ඊලග කොටසින් හමුවෙමු…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,130 downloadsDownload Merlin.S05E06.zip16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,130 downloadsDownload Subtitles16 KB

11 comments

  1. Saketha Pulasthi

    දැන්නම් මර්ලින් කොටස් ටික ගොඩ ගැහිලා බලන්න වෙලාවක් නැතුව. උපසිරසියයට ස්තූතියි :)

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  3. Nadeera

    thankzzzz.... sahoooo sab walata....

  4. sajana

    පට්ට

  5. sajana

    එලම එලම එලම

  6. Hashan M. Priyadarshana

    Thank you saho..
    Jaya wewa!

  7. thirani

    thnks

  8. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  9. jello

    Thanks for subtitles.Good luck

  10. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි

  11. pasindu

    බොහොම ස්තුතියි මහන්සියට