Watch Trailer

Supernatural [S05 : E04] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අපි වෙන කවරදාටත් වඩා කලින් අවසානේටයි ඇවිත් ඉන්නේ. 😉 මං හිතන්නේ මං 2.09 එපිසෝඩ් එකේදී කිව්වා ඒක වැඩිය වැදගත් වෙන්නේ ඉස්සරහට එන සීසන්වලට බව. ඔන්න දැන් ඒ කියපු සීසන් එක ඇවිත් තියෙනවා. අනේ මන්දා, සොම්බි චිත්‍රපටියක් වගේ කියලයි මටනං හිතුනේ 😉 කැස්ටියෙල් පාර අයිනේ බලා ඉන්න අතරේ, ඔන්න අද “අසිපත” ගිහි…

Supernatural 5

ඉතින් අපි වෙන කවරදාටත් වඩා කලින් අවසානේටයි ඇවිත් ඉන්නේ. 😉

මං හිතන්නේ මං 2.09 එපිසෝඩ් එකේදී කිව්වා ඒක වැඩිය වැදගත් වෙන්නේ ඉස්සරහට එන සීසන්වලට බව. ඔන්න දැන් ඒ කියපු සීසන් එක ඇවිත් තියෙනවා. අනේ මන්දා, සොම්බි චිත්‍රපටියක් වගේ කියලයි මටනං හිතුනේ 😉

කැස්ටියෙල් පාර අයිනේ බලා ඉන්න අතරේ, ඔන්න අද “අසිපත” ගිහින් ඩීන්ව මුණගැහෙනවා. (ඩීන්, ඩීන් තරං අහිංසක නෑ) ලුසිෆර්වත් මුණ ගැහෙනවා.

වැඩිය කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙන නිසා බලලම එන්නකෝ.

ප.ලි
“2014 අගෝස්තු 1වෙනිදා.” තව පොඩ්ඩ දවසයි ළමයිනේ තියෙන්නේ. ඊට කලින් මේක බලන්නලා 😛

– – –
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 1 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,356 downloadsDownload SupernaturalS05E04.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,356 downloadsDownload Subtitles70 KB

39 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    මග බලන් හිටියේ ඊයේ ඉඳන්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. Dulan

    හම්මේ.. තෑන්ක්ස් සහෝ :D

  3. shani

    thanks

  4. czRGsl

    woooooooooow patta ... thanxxxxxxxxxxxxxxx

  5. Dilip

    thnx

  6. Ayee

    නියමයි.. නියමයි.. ගොඩාක් ස්තුතියි..

    1. Ayee

      අපි ආසාවෙන් ඉන්නෙ ෆ්ලෑශ් ටීවී සීරියස් එක බලන්න..

    2. chandima

      aniwa aka s1 e1 akat avella,..............

  7. chandima

    niyamai thaz suba patum.....

  8. සම්පත්

    දැන්නම් MDG සබ් දෙන වේගේ අඩු වෙලා වගේ.කලින් දවස් දෙකකට සැරයක් දීපු එක දැන් තුන වෙලා :(

  9. C T K

    යෝ ඔයා නම් ලෙසටම සබ් දෙනවා tnks සුදූ ;-) ;-) ;-)

  10. CDROX

    දැං සබ් දෙන එක අඩු කරලනෙ. :( ඉස්සර වගේ නෙමෙයි. දැං දවස් තුනක්ම බලාගෙන ඉන්නවෙලා. දවස් තුන ගානෙ දුන්නොත් එහෙම මුළු එකම ඉවර වෙන්න අඩුම තරමෙ අවුරුදු 2ක් වත් යනවනෙ. :( :( :( Anyway Thanks for da Sub. I know it's not a easy job though :) :) :)

  11. Kushen

    dannam saho sub denna tikak late wenawa :/ awlk ne saho oyatath wada athine.eth ikmanata denna balanna.good luck.sub ekata thanks hode :)

  12. kavinda gamage

    බොහොම ස්තුතියි සහො smallville එක
    ඊළඟට දෙන්න

  13. හර්ෂ ලහිරු

    එලකිරි සහො :D ජය

  14. Rashmika

    thanks saho..JAYA WEWA!!!!!!!!!

  15. Rasika

    THNKZZZZZZZZZZZ

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

  17. වලාකුළ

    THanks MDG

  18. prabhath

    mama hithuwa ada sub 1k dai kiyala thanks MDG saho

  19. nuwan

    උබ නම් ලොවෙත් එල බුවෙක් බන්...මන් සීසන් 9 වෙනකන්ම ගෙනාව උබ සබ් දෙනකන් බලන් නෑ........

  20. KproX

    thanku wewaa!!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ජනිත ජයසංඛ

    thanx machan thanx

  23. Sampath

    බොහෝම ස්තූතියි සබට...........

  24. mavitha

    tnxxxx

  25. ravindu

    thankz macho.ikmanata s5 e5 danna.. api supernatural abbahi uwan...

  26. GhosT-FaceR

    thanks lot saho
    sub dena wege poddak adu wela ah awlak na kohomahar parakku wela hari sub eka one ahhh

    puluwannam smallville eka dennako

  27. kevin rulz

    elaga subath one.thankz

  28. LAKSHAN

    ISSRAHATA ENA EPISOD WALA SUBS TIKATH DENNA HODE... THANX

  29. Nishshanka Ruwan

    ස්තුතියි :)

  30. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  31. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D මන් නම් ඔය කියන දවස පහු වෙලා තමා මේ බලන්නේ :P

  32. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  33. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  34. ඉෂාන් මදුෂ

    ස්තුතියි

  35. Rumesh Asanka

    thank you

  36. Lahiru Lakshan

    thanks...

  37. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️