Watch Trailer

Merlin [S05 : E11] | දෙෙවයෙ සරදම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ සයවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ එකොළොස්වෙන්න. තව කොටස් 2යි තියෙන්නෙ. පොරොන්දුවෙ හැටියට සතියක් තියෙනවා කොටස් 2 නිම කරන්න. අායෙත් කියන්න තියෙන්නෙ මට ජුනිත් ඉවරයි, මර්ලිනුත් ඉවරයි. කථා අැතිනෙ, Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ…2008 අාරම…

Merlin

ඔන්න එහෙනම් මගෙ සයවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ එකොළොස්වෙන්න. තව කොටස් 2යි තියෙන්නෙ. පොරොන්දුවෙ හැටියට සතියක් තියෙනවා කොටස් 2 නිම කරන්න. අායෙත් කියන්න තියෙන්නෙ මට ජුනිත් ඉවරයි, මර්ලිනුත් ඉවරයි. කථා අැතිනෙ,

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ…2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් කට්ටියට මතක අැතිනෙ මොගානා සටන් ප්‍රකාශ කරනවා. ඉතින් අපේ නයිට්ලා ටිකයි අාතර් සහ මර්ලින් මුර සංචාරයක යනකොට පහර දීපු ගැලක් හම්බෙනවා. කොහොමහරි එතන බේරිච්ච ඩ්‍රයිඩ් කෙල්ලෙක් හම්බෙනවා. එතනින් මෙච්චර කල් වෙච්ච හැමදෙයක්ම වෙනස් වෙනවා. මොනවින් මොනා වෙයිද? මර්ලින්ගෙ අැත්ත තත්වෙ හෙළි වෙයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න 3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න 7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,991 downloadsDownload Merlin.S05-E11.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/JeradR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ජෙරාඩ් රන්ජුල

Subtitles

2,991 downloadsDownload Subtitles19 KB

25 comments

  1. Ayesh

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.. අන්තිම එපිසෝඩ් දෙකත් ඉක්මනට දෙන්න..

    1. Ayesh

      පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..

  2. shani

    thanks

  3. Tharindu

    Thanx saho... Ithuru dekath ikmanatama demu saho

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  5. Chamoud Dayanpriya

    tnq..tnq

  6. nalaka

    thanks machan

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  8. තාරුක

    උපසිරැසියට තුති

  9. Darshana

    sub ekata thanks saho. ilaga kotas dekat puluwan ikmanta denna balanna.
    good luck.

  10. chandima

    ela ela onna bawa ....

  11. Roshan Dammika

    THANKS YALUWA ITHURU 2TH DENNA BOHOMA STHUTHI

  12. Bhagya Prashantha

    thanks for the sub... waiting for last 2

  13. sachithra mihiri

    anthima episode 2 danna pls

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  15. Mevan

    Thanks.......

  16. රොයිලි

    බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. තිසල් නදීශන (සොනික්)

    නියමයි සහෝ

  18. Tharindu

    Saho puluwanm kyle xy tv series ekata hari., Alpas tv series ekata hari sub denawada loku udauwak

  19. නයන

    ඉතුරු දෙකත් එනකම් මග බලන් ඉන්නව සහො.... සබට තුති....

  20. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  21. thirani

    thank u

  22. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  23. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝදරයා

  24. pasindu

    බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැපකලාට