Watch Trailer

The Walking Dead [S03 : E09] | රික් ට මානසික් රෝගයක්…? [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න නවවෙනි කොටසත් අරන් ආවා. පුරුදු විදියට පරණ කොටස ගැන මතක් කලොත්, කලින් ලිපියේදි මම ලියපු අලුත් කණ්ඩාමය ගැන දකින්න ඇතිනේ? එයාලත් රික්ලා හිටිය සිර කුටියටම ඇතුල් වුනා. රික් ඇතුලු කණ්ඩායම මැගී සහ ග්ලේන්ව බේර ගත්තත් ඩැරල් ඇතුලේ හිර වෙනවා. මිෂොන් ගවනර්ගේ දූවත් මරලා ගවනර්ගේ ඇහැටත් වැඩක් දීලා පනිනවා.…

The Walking Dead Season 3

අද ඔන්න නවවෙනි කොටසත් අරන් ආවා. පුරුදු විදියට පරණ කොටස ගැන මතක් කලොත්, කලින් ලිපියේදි මම ලියපු අලුත් කණ්ඩාමය ගැන දකින්න ඇතිනේ? එයාලත් රික්ලා හිටිය සිර කුටියටම ඇතුල් වුනා. රික් ඇතුලු කණ්ඩායම මැගී සහ ග්ලේන්ව බේර ගත්තත් ඩැරල් ඇතුලේ හිර වෙනවා. මිෂොන් ගවනර්ගේ දූවත් මරලා ගවනර්ගේ ඇහැටත් වැඩක් දීලා පනිනවා.

අද මුලින්ම පෙන්නන්නේ ගවනර්, මර්ල් සහ ඩැරල් ව සටන් කරන්න දාන එක. මතකයිනේ මෙයාලාගේ රගමඩලක් තිබුනා? මරණය වෙනකන්ම සටන.

අද කොටසේ රික්ගේ කණ්ඩායමට දැනෙන අඩුවක් වෙනවා. ඒ මොකක් වේවිද? ඒ එක්කම රික් අලුත් කණ්ඩමත් එක්ක කතා කරනවා ඔවුන් ඇතුලට ආව විදිය දැනගන්න. ඒක මොනා විදියට විසදේවිද? අද කොටසින් ඒ ටික දැනගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,161 downloadsDownload TheWalkingDead.S03E09.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

5,161 downloadsDownload Subtitles73 KB

25 comments

  1. Sujeewa

    thanks,ada mama 1st

  2. Keshan Wasala

    නියමයි .. මෙන්න සබ ගත්තා ගොඩක් ස්තුතියි අයියේ :D

  3. shani

    thanks

  4. mudiya / මුදියා

    නියමයි කැළුමා.
    ඔන්න සබ ගත්තා.
    දැන් තියන්නෙ එකෙන්ම බලන්න තමයි.
    ජයවේවා.බොහෝ.................................................................................................................ම ස්තූතියි...!

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. heshan

    thanks

  7. heshan

    thanks.

  8. Isu DP

    Thnkzz Subata…
    ilaga Eka Ikmanin Gemu...
    Jaya Wewa !!! :-) :-P

  9. darshana

    tnxxx yaluva

  10. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  11. lahiru dilshan

    Thanks Bro...!!!

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  13. SHAN

    thank’zz bro.Puluwannam Beauty and the Beast akatath sub denna balanna.

  14. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Ravindu

    Ela..anit tikat ikmanta demu..

  16. harshana

    uiguy

  17. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  18. chinthaka

    Thanks…

  19. sivendra

    අපි මේ කථා විඩියෝ සෙන්ටර් වලින් අරන් බලන්නේ සල්ලි් දිලා එවායි මහන්සි වෙන ඔබලාට කොටසක් ලැබිය යුතුයි නැති නම් අසාධරණයි අපි සිංහල උපසිරුසි තියන නිසා තමයි මේ අරන් බලන්නේ ඔබලා සියලු දෙනාට පින්

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  21. wajira

    thanks for sub

  22. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  23. Pramukmili

    Thanxx bro...........

  24. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  25. Geeth

    ස්තූතියි ❣️ ජයෙන් ජය ✨