Watch Trailer

Midnight Mass [S01 : E06] Sinhala Subtitles | නාඳුනන දුතයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Midnight Mass” කතාමාලාවෙ හයවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. ඉතිං මං රවිඳු මල්ලියාට ස්තූතිවන්ත වෙනවා මේකට සම්බන්ධ කරගත්තු එකට. ඇත්තෙන්ම කිව්වොත් හරිම අඝනා කතාමාලාවක් කිව්වොත් නිවැරදියි. ඒවගේම තමයි අවසාන කොටස චාමර සම්පත් සහෝදරයා රැගෙන එයි. එහෙනම් අපි දැන් කතාව…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Midnight Mass” කතාමාලාවෙ හයවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. ඉතිං මං රවිඳු මල්ලියාට ස්තූතිවන්ත වෙනවා මේකට සම්බන්ධ කරගත්තු එකට. ඇත්තෙන්ම කිව්වොත් හරිම අඝනා කතාමාලාවක් කිව්වොත් නිවැරදියි. ඒවගේම තමයි අවසාන කොටස චාමර සම්පත් සහෝදරයා රැගෙන එයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ මේ නාඳුන සත්වයා විසින් සපා කෑමක් සිදු කරනවා. කොහොමහරි පෘයිට් පියතුමා හැමදේම වගේ පැහැදිලි කරනවා රයිලිට. දැන් රයිලිට කරගන්න දෙයක් නැහැ. මොකද එයා ඒකාන්තයෙන්ම දන්නවා මරණය හිමි වෙන බව. එයාට ඒක නවත්තන්න බැහැ කියලත් දන්නවා. ඒවගේම තමයි එයා හඳුන්වන දෙවියන්ට පවා. කොහොමහරි රයිලි තමන්ගෙ අන්තිම මොහොත ගත කරන්නෙ ග්‍රීන් එක්ක. එයාට හැමදේම වගේ කියනවා. මේ කියන අතරේ තමයි හිරු උදා වෙන්නෙ. ඒ වෙනවත් එක්කම රයිලි කෑලි වෙන විදියට කියනවා නම් අළු වෙලා යනවා. ග්‍රීන්ට හිතාගන්න බැහැ මොකක්ද ඒ වුණේ කියලා. ඉතිං මෙයා මේ ගැන හොයන්න ගන්නවා. ඔන්න දැන් පියතුමා ලෑස්ති වෙන්නෙ මේ ලේ හැමෝටම පොවන්න. පොවලා හැම කෙනෙක්ම වගේ හරවන්න. ඉතිං මෙයා හැමෝම වෙනුවෙන් උත්සවයක් සැළසුම් කරනවා පල්ලිය ඇතුලෙ. ඒවගේම තමයි කාටවත් යන්නවත් එන්නවත් බැරි වෙන්න. කෙටියෙන්ම කියනවා නම් දුපතෙන්වත් පිටවෙන්න බැරි වෙන්නම. ඉතිං අපෙ මේ නාඳුනන ආගන්තුකය මෙතැනට එයිද? එහෙනම් ඔයාලම බලල දැනගන්නකො මොනවයින් මොනවා වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,595 downloadsDownload Midnight-Mass-S01-E06.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

3,595 downloadsDownload Subtitles33 KB

8 comments

  1. Anonymous

    Thanks for sub
    Anthima eka puluwn nm adama dennako

  2. Anonymous

    Thanks jayawewa.....!

  3. Kushan

    Sub akta thanks

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALNATH

    Thanks ........good luck........

  8. Anonymous

    Thank you......