Watch Trailer

The Punisher [S01: E05] Sinhala Subtitles | ගනර් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

එපි 13ම එකට ආපු නිසා ඔයාලාට සතියෙන් සතිය නැතුව සිංහල උපසිරැසි ටික ඉක්මණට ඔයාලාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ නිසා පරණ කොටස ගැන වැඩීපුර මතක් කරන්න ඕන නැතිවෙයි කියලා හිතනවා. ඉතින් කෙලින්ම එහෙනම් පස්වෙනි කොටසේ මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් ලිබර්මන් සහ ෆ්රැන්ක් එකතුවෙලා ආයුධ ලොරිය කොහොමහරි ඉස්සුවා. ෆ්රැන්…

එපි 13ම එකට ආපු නිසා ඔයාලාට සතියෙන් සතිය නැතුව සිංහල උපසිරැසි ටික ඉක්මණට ඔයාලාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ නිසා පරණ කොටස ගැන වැඩීපුර මතක් කරන්න ඕන නැතිවෙයි කියලා හිතනවා. ඉතින් කෙලින්ම එහෙනම් පස්වෙනි කොටසේ මොකද වෙන්නේ කියලා බලමු.

ඉතින් ලිබර්මන් සහ ෆ්රැන්ක් එකතුවෙලා ආයුධ ලොරිය කොහොමහරි ඉස්සුවා. ෆ්රැන්ක් අතේ පයේ වැඩකාරයා වගේම ලිබර්මන් කොපියුටර් ජිල්මාට්කාරයා නිසා වැඩේ ලේසි උනා. ඩීනා ආයුධ ලොරිය පස්සේ පන්නගෙන යනකොට ෆ්රැන්ක් කොහොමහරි ඩීනාව අවහිර කරලා එයාගේ අවධානය අරගත්තා. ඩීනා එතකොට එලවන්න ගත්තේ ෆ්රැන්ක්ගේ පස්සේ. කොහොමහරි ලිබර්මන් ඔය අස්සේ ඇවිත් ආයුධ ලොරියෙන් ඩීනාගේ කාර් එක හප්පලා දානවා. එතකොට ඩීනා එක්කම කාර් එක පෙරලිලා ගිහින් ඩීනාට තුවාල වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඩීනාව එලියට ඇදලා ගත්තේ ෆ්රැන්ක්. එයා හිතුවේ ඩීනාට සිහිය නෑ කියලා. ඒත් එයාට සිහිය ආපු නිසා එයා ෆ්රැන්ක්ගේ මූණ දකිනවා.

ඩීනාගේ ජීවිතය බේරගත්තේ ෆ්රැන්ක්. හැබැයි ලෝකයාට එයා මැරුණු කෙනෙක්. ඉතින් මේ මැරුණ කෙනා කොහොමද මාව බේරගත්තේ කියන එක ඩීනාට තියෙන ප්‍රශ්නය. ඉතින් ඩීනාට තේරුම් යනවා ෆ්රැන්ක් මැරුණා කියන එක බොරුවක් කියලා. එයාගේ ඊලඟ වැඩේ තමයි ෆ්රැන්ක්ස් ගැන හොයන එක. එතකොට අනික් කාරණය තමයි ෆ්රැන්ක්ගේ පවුලේ අයව මරලා දාපු අයව ෆ්රැන්ක් හොය හොයා මරලා දානවා. ඉතින් තව අය ඉතුරුයි. ඒ අය ගැන හොයාගන්න තියන එකම විදිය තමයි එයා එක්ක කණ්ඩායමේ හිටපු ගනර් කියන කෙනා. ඉතින් එයා ලිබර්මන් එක්ක මේ කොටසේදී ගනර් හොයාගෙන යනවා. බලමුකෝ එහෙනම් ගනර් සොයා යන ගමනේදී ෆ්රැන්ක් මොනවාටද මුහුණදෙන්නේ කියලා.

ඉතින් ඊලඟ කොටස් ටිකත් ඔයාලාට ඉක්මණටම ලැබෙයි කියලා හිතනවා. අදහසක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

18,088 downloadsDownload Marvels-The-Punisher-S01E05.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

18,088 downloadsDownload Subtitles29 KB

31 comments

  1. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  2. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  3. S.K.Ruchiranga

    Thzzz broo sub ekat

  4. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..කට්ටිය සෙට් වෙලා මේ වගේ සබ් එක දෙන එකනම් මාර වටිනවා සහෝලා!

  6. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාව....
    සබ් එක දෙනකන් හිටියේ....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Pradeep Anuruddha Dissanayake

    තෑන්ක්ස් ෆ්‍රෙන් .මච් ලව්

  9. Dinusha

    Tnq saho
    Dwsta ep 2 gnwth dnna iwsan inna ba

  10. Bhanuka Himansha

    බොහොම ස්තුතියි සබ් එකට

  11. Mili

    Comment adu unata ubala duk wenna epa api apu gaman bagena yanawa sub eka comment karanne wenne aduwen ubala patta ban

  12. D.Chamara

    bohoma sthuthi sahooo degatama karagena yamooo

  13. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. Master Shifu

    Thnx. keep t Up.

  15. tharindu gunarathna

    thanks

  16. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Buddi

    Thanks......

  18. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Sandun

    ඉක්මනින් දෙන එකට thAnks අයියලා.
    සුපිරිම tvs eka mama බලපු .
    සුපිරි වැඩක් .

  21. Amila Mudalige

    Sub ekta Thanks saho

  22. Tharaka Lahiru

    Tnq

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Tharangani

    thanx

  25. Naveen Rangana

    උපසිරැයට බොහෝම ස්තුතියි.......................

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  27. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  28. Madhawab

    Thank you!

  29. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  30. Shaggy

    Thank you very much

  31. Akila Dilhara

    Thanks Brother ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.