එහෙනම් ඔන්න කතාවෙ අවසානයට අපි ආවා. කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. කලින් කොටසෙදි වේල් එක ඇරෙන්න පටන් ගත්තා. දූවිලි කුණාටුවක් ආවනේ. මිඩ්නයිට් දාලා යන්න ගිය ක්‍රීක් ආපහු ආවා. ෆීජිගෙ අවාසනාවන්ත අතීතය වගේම එයාව කොල්කනර්ට වැදගත් වෙන්නෙ ඇයි කියලත් අපි දැනගත්තා. මැනී මැරුනා කිව්වට මැරුනෙ නෑනේ නේද? එ…

එහෙනම් ඔන්න කතාවෙ අවසානයට අපි ආවා. කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. කලින් කොටසෙදි වේල් එක ඇරෙන්න පටන් ගත්තා. දූවිලි කුණාටුවක් ආවනේ. මිඩ්නයිට් දාලා යන්න ගිය ක්‍රීක් ආපහු ආවා. ෆීජිගෙ අවාසනාවන්ත අතීතය වගේම එයාව කොල්කනර්ට වැදගත් වෙන්නෙ ඇයි කියලත් අපි දැනගත්තා. මැනී මැරුනා කිව්වට මැරුනෙ නෑනේ නේද? එයාට උත්තර හම්බුනා වේල් එක වහන විදිහ ගැන. හැබැයි ඒ වහන ක්‍රමය මොකක්ද කියන එක තාමත් රහසක්. ඒක දන්නෙ මැනී විතරයි තාමත්. ඒ වගේම කලින් කොටසෙදි ෆීජි හැමෝවම බේරන්න කියලා හිතාගෙන කැමැත්තෙන්ම කොල්කනර් ළඟට ගියානේ. ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
අද එහෙනම් කතාවේ මොනව වෙයිද? කොල්කනර්ගෙ පිබිදීම නම් අනිවාරෙන්ම සිද්ධ වෙනවා කියලා අපි දන්නවනේ. මොකද බිලි පූජාව සිද්ධ වුනා. කොල්කනර්ට ෆීජිගෙන් ඕනි වෙලා තියෙන්නෙ මොනවද? එයාගෙ මැජික් විතරමද? අද කතාවත් එහෙනම් ලෙසටම තියෙනවා. යාළුවො සෙට් එකගෙ හොඳ හොඳ වැඩ කෑලිත් එක්කම. කොල්කනර් නැගී සිටිද්දි එයාව නවත්තන්න යාළුවො සෙට් එකට පුළුවන් වෙයිද? කාගෙ කාගෙ ජීවිත අද කතාවෙදි නැති වෙයිද? අනාවැකිය ඇත්ත වෙලා මැනී මිඩ්නයිට් බේරගනියිද? මේ හැමදෙයක්ම ඔයාලට බලන්න දීලා මම යන්නම්.
අවසාන වශයෙන් ආපහු මතක් කරන්න ඕනි මේ සීරීස් එක ඔයාලට අරගෙන ආවේ ඉසුරු සම්පත් , කාවින්ද
බුද්ධික , දිල්ශාන් සචින්ත, රවිඳු රුක්ෂාන් යන සහෝදරවරු හතර දෙනයි මමයි එකතු වෙලා. ඉතින් එයාලවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව දීපු සයිට් එකේ ඇඩ්මින් මඩුල්ලටත්, කතාවේ අවසානය වෙනකම් එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටමත්, මේකට සබ් එක කරද්දි උදව් වුන හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ ලිපිය ලියන වෙලාව වෙනකම්ම මේකෙ දෙවෙනි සීසන් එකක් එනවා කියලා නිල නිවේදනයක් නම් නිකුත් වෙලා නෑ. ඒ වුනත් අද කොටස බැලුවාම ඔයාලට තේරෙයි දෙවෙනි සීසන් එකකට ඉඩ තියලා තමයි මේ සීසන් එක ඉවර කරලා තියෙන්නේ. මොකද ලොකු ප්‍රශ්න දෙක තුනක්ම අපේ හිත්වල ඇති වෙනවා කතාවෙ අවසානයත් එක්ක. තියෙන තොරතුරු අනුව නම් මේක තවත් සීසන් එකක් එන්න හොඳටම ඉඩකඩ තියෙනවා. ඒත් හරියටම කියන්න බෑ මොකද කැන්සල් වෙයි කියලා හිතපුවත් නැති කතා මාලා පවා කැන්සල් වුන හින්දා. දෙවෙනි සීසන් එකක් ආවොත් අනිවා සබ් එක ලැබෙන බව දන්නවනේ.. එහෙනම් හැමෝටම ජයවේවා!
***පවුල කියන්නෙ හැමවෙලේම ලේ බැඳීමටම නෙමෙයි***


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,239 downloadsDownload Midnight.Texas_.S01E10.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
25 comments
anjana.r. fernando
Sadun namal
Thanks bro
subhash
thanx broo
KAVINDA GAMAGE
මේකේ සම්පුර්ණ season එකටම සම්පුර්ණයෙන්ම සබ් කලාට බොහෝම ස්තුතියි
Lakshan
Thanks Bro.
Helili Hemamali
තවත් නිර්මාණයකින් හමුවෙමු මලේ.
සුබ අනාගතයක්!Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් ටිකට .තවත් මේ වගේ කතවකින් හමුවෙමු
kosala
ela macho
Dilan Sandaru
Thaq mcnsub ekata.puluwann arrow ekata sub eka karanna mcn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakshan
mmmm
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉක්මනට දුන්නා හැමෝම...
තවත් අලුත් series එකකින් හම්බවෙමු..සනිඳු ලක්ඛිත
සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි ලබා දුන්න සහෝලා ඔක්කොටම බොහොම ස්තුතියි..බොහොම පිං.. තවත් කතා මාලාවකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
Sandun
Dark series ekatath puluwannam sub denna....
shasith sandaruwan
බොහොම ස්තූතියි සොහාන් උපසිරැසියට…
සේරම දීපු නිසා එක දිගට බලන්න ඉන්නේ.
ඒ නිසා කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන ආවා. :P
කොටස් 10යි නෙහ්.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!Tharaka Lahiru
tnq mcn
Pasan
Aiyo broh elaga ekat plz ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sassa
Season 1 episode ඔක්කොම ටික එක දිගට බාපු නිසා වෙන වෙනම comment කලේ නෑ bro සබ් එකට ස්තුතියි
Maax
S2 deka apu gaman ekatath sub dipan bro
Amila sandaruwan
Thnks saho...dark ekktth puluwannm sub denna ballana bro.
shan
thnx bro.good work keep it up
eshwara
thanx broh.....
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
brayanasisi2
meke torrant eka nane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Midnight, Texas [S01 : E10] Sinhala Subtitles | ඇරඹුමක අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/NUP_176084_0009.jpg)


Thanx brother