කොහොමද ඉතින් ඔයාලට?ඔන්න එහෙනම් ආවා අටවෙනි කොටස අරගෙන. අපි කට්ටියක් සෙට් වෙලා කරන්න ගත්තු මේ වැඩේ අද ඉඳන් ඉතුරු කොටස් ටිකට සබ් දෙන්නෙ මම. ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම හරියෙදි…

කොහොමද ඉතින් ඔයාලට?ඔන්න එහෙනම් ආවා අටවෙනි කොටස අරගෙන. අපි කට්ටියක් සෙට් වෙලා කරන්න ගත්තු මේ වැඩේ අද ඉඳන් ඉතුරු කොටස් ටිකට සබ් දෙන්නෙ මම. ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම හරියෙදි අපි දැක්කා චූයි ඇවිල්ලා ජෝට කිව්වා වේල් එක දුර්වල වෙන එකේ බලපෑම එයාට දරාගන්න අමාරුයි කියලා. මොකද වේල් එක දුර්වල වෙද්දි අධිස්වාභාවික අයට ඒක බලපානවා. ඒ වගේම ජෝ කිව්වා මෑන්ෆ්‍රෙඩ්ට වේල් එක ඇරුණොත් ලොකු යුද්ධයක් ඇතිවෙනවා, හමුදාවක් මෙහෙයවලා වේල් එක වහන්නෙ ඔයා කියලා. ක්‍රීක් එයාට හිත හදාගන්න කල් ඉල්ලුවා. ඉතින් මේ ඔක්කොම අතරේ මෑන්ෆ්‍රෙඩ් යන්න ගියා මිඩ්නයිට්වලින්. ලෙම් සෑහෙන උත්සාහයක් ගන්නවා ඔලියවියාව වැම්පයර් කෙනෙක් කරන්න. හැබැයි ඒ ඇත්තටම ඔලිවියාට ආදරේ හින්දා තමයි. ෆීජිටත් සැරින් සැරේ ඩීමන් කටහඬක් ඇහෙනවා පහුගිය කොටස් වලින් අපි දැක්කා.
ඉතින් අද කොටස ගත්තොත් අර ෆීජිට ඇහෙන ඩීමන් කටහඬ ටවුමේ තවත් අයට ඇහෙන්න පටන් ගන්නවා. ඒක ඇහුන අය සියදිවිහානි කරගන්න පෙළඹෙනවා. හිතේ දුකින්, පසුතැවීමෙන් ඉන්න අයටයි ඒ හඬ ඇහෙන්නේ. ඒ වගේම මෑන්ෆ්‍රෙඩ් ටවුම දාලා ගිය එක අනිත් අය මොන විදිහට දකියිද? ඒ වගේම වේල් එකෙන් වෙන බලපෑම. අපි දන්නවා අධිස්වාභාවික අය පිස්සු වැටෙනවා වේල් එක දුර්වල වෙද්දි. ලෙම්, රෙව් වගේ අය මොන විදිහට මේකට මූණ දෙයිද? අද කතාවේ තවත් වැදගත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. වෙන මුකුත් මම නොකියා කතාව ඔයාලටම බලන්න දීලා යන්නම්කෝ. අඩුපාඩු කියලා අදහසකුත් දාගෙනම යන්න. ඊළඟ කොටසින් හම්බෙමු. හැමෝටම ජයවේවා!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,068 downloadsDownload Midnight.Texas_.S01E08-1.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
16 comments
Gathsara Umesh Kumara
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා
ඊගාව එපි දෙකත් විජහට දෙන්ඩොSubhash pushpakumara
Thxs sub akata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mahesh
බොහොම ස්ස්තුතිය සබ් එකට
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!
Danushka
page not founded???
dineth roshan
The Unit eke sub ikmnta dennako plz mchnlaa
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට කතාවක්...Danushka
sub eka download karanna baane "PAGE NOT FOUNDED" kiyala massage ekak enawa
Danushka
sub eka download karanna baane "සොයා ගත නොහැක" kiyala massage ekak enawa
Mahesh
Sub ekata thanx
Dushan
Niyamai....Thanks....Jaya wewa!!!
shasith sandaruwan
බොහොම ස්තූතියි සොහාන් උපසිරැසියට…
සේරම දීපු නිසා එක දිගට බලන්න ඉන්නේ.
ඔන්න ඔයා හොඳයි කියපු නිසයි බලන්නේ. :P
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangika Kariyawasam
Thanks sahoo...fattai
Advertisement
![Midnight, Texas [S01 : E08] Sinhala Subtitles | බිලි පූජාව..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/NUP_176084_0009.jpg)


Bhooom sthuthiyi ayyee...