ඔන්න එහෙනම් හත්වෙනි එපිය අරගෙන ආවෝ. 😛 මේක දෙන්න නම් ටිකක් වෙලා ගියානේද? එහෙනම් වැඩි කතාවක් නැතුව මම කලින් කොටස ඉස්සෙල්ලාම මතක් කරලා ඉන්නම් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේදි ආතර්, ඩෑශ් සහ වේගා තුන්දෙනාම ෆිල්ඩර්ස් නෙක් වලට යනවා ඇගතාව මුනගැහෙන්න, ඇගතට එයාගේ පරණ බොසා ගැන දකින්න ලැබුනු නිසා. එතනදි කොහොම හරි…

ඔන්න එහෙනම් හත්වෙනි එපිය අරගෙන ආවෝ. 😛 මේක දෙන්න නම් ටිකක් වෙලා ගියානේද? එහෙනම් වැඩි කතාවක් නැතුව මම කලින් කොටස ඉස්සෙල්ලාම මතක් කරලා ඉන්නම් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේදි ආතර්, ඩෑශ් සහ වේගා තුන්දෙනාම ෆිල්ඩර්ස් නෙක් වලට යනවා ඇගතාව මුනගැහෙන්න, ඇගතට එයාගේ පරණ බොසා ගැන දකින්න ලැබුනු නිසා. එතනදි කොහොම හරි බ්‍රයන්ගේ දුවව මැරෙන්ඩ යන එකෙන් බේර ගන්නවනේ.ඉතින් අද කොටස ගැන කිව්වොත්, අද කලින් එපි වල උනාට වඩා වෙනස්ම සිද්දියක් තමා වෙන්නේ. අද බලාගන්න පුලුවන් වෙයි කොහොමද එයාලා මතුදිසි ඒකකය බිඳ වැටුනයින් පස්සේ ෆිල්ඩර්ස් නෙක් වලට ගියේ කියලා. ඒ වගේම අයියා මලෝගේ බැඳීමත් ලේසි පහසු එකක්ද කියලා. ඔය විස්තර ඇති. එහෙනම් බාගෙනම බලන්ඩකො මොකෝ වෙන්නේ කියලා. ඕන් මන් ගියා. 😀 😀 ඊලඟ කොටසින් ඉක්මනටම හම්බෙමු.
345MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
BD56CF0E29BFC4B8D06AD542FC4C437403F48EB0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles
509 downloadsDownload Minority.Report.S01E07.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යෂිරු ෂෙහාන්
Subtitles
9 comments
විමා
Devaka Sadaruwan
මචන් අද 30 ( එපි 10 ) න් මේක ඉවරටම ඉවරද සහෝ......
ඔක්කොම එකටම ඉවර වෙන්නෙයි කල් යන්නෙයි ඇයිY ASHIR U
me link ekata gihin balanna saho.....http://seriable.com/minority-report-cancelled-or-renewed-fo…
Isuru
Thanks
lahiru
thanx saho sub ekata
නලින්
ස්තුතියි යෂිරු සහෝ
ජය වේවා!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ සබට..
මේකේ ඔක්කොම ටික දෙනකම් අපි බලාන ඉන්නේ..Kulanjana Maduranga
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසට බොහොම ස්තුතියි සහො
තව එපි කිහිපයයි :D