ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ අටවෙනි කොටස, දැන් කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 වරදවා තේරුම් ගන්න එපා මේක, ආයේ මෙ කතාව ටීවී එකේ යන්නෙ ඔන්න ඔය කියාපු දිනයේදී, එහෙම නැතුව අපි උපසිරසි නොදී ඉන්න හදනව නෙමේ. ගිය සුමානේ කිහිප දෙනෙක් වරදවා…
ඔන්න එහෙනම් අද අරන් ආවේ හයවෙනි කතා සමයේ අටවෙනි කොටස, දැන් කතාව පොඩි විරාමයක් අරගන්නවා, ආයේ එන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2016 පෙබරවාරි 14වෙනිදා. 😀 වරදවා තේරුම් ගන්න එපා මේක, ආයේ මෙ කතාව ටීවී එකේ යන්නෙ ඔන්න ඔය කියාපු දිනයේදී, එහෙම නැතුව අපි උපසිරසි නොදී ඉන්න හදනව නෙමේ. ගිය සුමානේ කිහිප දෙනෙක් වරදවා තේරුම් අරන් තිබ්බ මේක.
ඉතිං මේ වෙනකම් සිද්දවුනේ මොනාද කියල කෙටියෙන් කියාගෙන යන්නම් සුපුරුදු පරිදි. හයවෙනි කතා සමයෙදි කතාව පටන් ගන්නේ රික් ඇතුළු කණ්ඩායමකට ඇවිදින්නන් විශාල ප්‍රමාණයක් හිරවෙලා ඉන්න තැනක් හමුවීමත් එක්ක, ඒ විතරක් නෙමේ ඒ ඇවිදින්නන් පිරිස හිරවෙලා ඉන්න තැනින් එලියට එන්න පටන් ගන්නව, උන් ඇදිල යන්නෙ ජනාවාසය තියන පැත්තට කියල කට්ටියට විස්වාසයි, ඉතිං රික් ඒකට පිලියමක් යොදනව, හැබැයි වැඩේ ගානට කෙරීගෙන යද්දී ජනාවාසයට එල්ලවෙච්ච හදිසි ප්‍රහාරයකින් වැඩේ අල වෙනව, දැන් ඇවිදින්නන්ගෙන් භාගයක්ම ජනාවාසය වටකරල ඉන්නෙ, ඒ අස්සේ ග්ලේන්ටත් වැඩේ සෙට් වෙනවා? නෑ නේ ගියසුමනේ දකින්න ඇතිනෙ ග්ලේන් බේරෙනවා, ඒත් ඩැරල් කොහෙද කියල දන්නෙ නෑ තවම, ඇවිදින්නෝ රංචුවට මොනාද කරන්නෙ කියල අදහසක් නෑ කාටවත්, ජනාවාසයට එල්ලවෙච්ච ප්‍රහාරයෙන් මිනිස්සු මැරිල, හැබැයි ඉතිං ඔය හැම දේම වෙන අතරතුරදී අපේ රික්නම් ගොඩ ගියබවක් දකින්න ලැබුන, දකින්න ඇතිනෙ තුවක්කු අරගත්තු තව පිරිසක් ඉන්න බව, කතාවට ඉදිරියේදී නව දුෂ්ඨක් එන්න නියමිත බවක් ආරංචියි, මතක ඇතිනෙ කලින් හිටිය කෙනා ගවනර් අන්න ඒ වගේ කෙනෙක්. ඒ වගේම ඩැරල්, සාෂා, ඒබ්‍රහම්. එයාල තවම එළියෙ, ගියසුමනේ දාපු මාතෘකාව වගේම අන්තිමේදී වැඩේ දරුණු පැත්තකට හැරුනා අද මොකද වෙන්නෙ කියල බලමු, එහෙමනම් ආයේ කතාව ටීවී එකේ විකාශනය වෙන්න පටන් ගත්ත ගමන් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, හැමෝටම ජය. 😀
150 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න
A40BC3686869CC8E91BE3A43E10F9E35C67AC14A195 MB (hevc) කොපිය මෙතනින් බාගන්න
1F36E70433869BCF6E883064F9ED5EC4B963CFD2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,357 downloadsDownload The-Walking-Dead-S06E08.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2015
- #Alanna Masterson
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Christian Serratos
- #Danai Gurira
- #Editor's Pick
- #Emily Kinney
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Michael Cudlitz
- #Must Watch
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott Wilson
- #season 6
- #Sinhala Subtitle
- #Sonequa Martin-Green
- #Steven Yeun
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
25 comments
namal
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru neranjan
Tnx mcn ilaga 1ka enakan iwasapanko dan
thusitha
thanks VIMA !!!!!!!!!!
කසුන්
තැන්ක්ස් විමා 100 වෙනි සබ් එක කරන්න සුභ පතනවා,සුපිරිම දේකින් 100 දෙන්න.walking dead tv series එකෙයි comic වලයි වෙනස මන්සලෙන් තිබුනොත් හොදයි.මං දැක්ක ඇරෝ එකෙක් නම් එහෙම දාල තිබුනා.ආ ටොරන්ට් බාන අයට කියන්නේ ටොරන්ට් delete කරලා නම් පයිරේට් බේ එකේ බලන්න.එයාල delete කරන්නේ නෑ.Congratz බයිස්කෝප් !!
Dulara
ඒවගේම torrenthound.com එකෙත් torrent delete කරන්නේ නෑ
Sangeeth srimal
thanks bn
nilan
නියමයි බ්‍රො...............
sajeevi
thanks a lot.
Harsha
thankzzzzzzzzzz
Sajith Anthony
Thank you!
Yehan
Thanx Brooo :)
Sadu..
බොහොම තුති බ්‍රෝ.මාර අවුල තමය් නේද?අය ඉතින් හිටපන්කෝ පෙබරවාරි වෙනකම්.එපාවෙනවා අප්පා. බුදු සරණය්!!!
Ashoka
අනේ මචෝ ZNation එකට මොකද උනේ කියල උඹවත් කියපන්කො.... අන්තිමට දුන්නේ 7 . දැන් තව කොටස් 5 ක් විතර ඇවිත්..... දැන් ගොඩක් කලක් වෙනවා එකපාරටම නැවතුනා... ඒකත් මේක වගේ පට්ට සොම්බි කතාවක් ... මෙකටනං ස්තුති ඈ.. මොනවා කරන්නද පෙබරවාරි වෙනකල් බලන් ඉන්නවා... එතකල් ZNation මේකවත් සබ් එක හදල දාන්න....
තරිඳු ලක්ෂ්මන්
බොහොම ස්තූතියි විමා උපසිරැසියට ජය........!!!!
අවන්ත රෙහාන්
ගොඩාක් ස්තුතියි... මේ වෙනකන් කතාවට sub දීලා අපිට බලන්න උනන්දුව ඇති කලාට. මේ බලන වචනයක් ගානේ එකේ අයිතිය ඔබට ලැබෙනවා. ඔබට ගොඩක් පින්.. සියලු දේ ජය ගන්න ලැබේවා .... බුදු සරණයි.....
VisH
බොහොම ස්තූතියි :)
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් විමෝ!
ජය!!රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
samee
Thanks Bro..
meke link 1 list 1ta add wela ne. poddak balanna.Amila Pradeep
the walking dead SE06E09 එක කවදාද එනිනේ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chathura supun
thanks bro…
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanxxxxx bro.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S06 : E08] with Sinhala Subtitles | විස්කෝතුව වටකරගත්ත කුහුඹු රැල [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/The-Walking-Dead-S6P1-.jpg)

thank you