ඔන්න එහෙනම් අට වෙනි එපියත් අරගෙන ආවා. තව එපි දෙකකින් මේකේ පළමු සමයත් ඉවර වෙනවා. 🙁 🙁 සතියක් ගිය නිසා කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්.. කලින් කොටසෙදි අපේ ඩෑශ්, ආතර් නිසා පැහැර ගැනීමට ලක්වෙනවනේ. කොහොමින් හරි කොච්චර නරක ගතිගුන තිබුණත් අයියා-මලයට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලත් තේරෙන්න ඇතිනේ. ඒ…

Minority Report TV S1P1

ඔන්න එහෙනම් අට වෙනි එපියත් අරගෙන ආවා. තව එපි දෙකකින් මේකේ පළමු සමයත් ඉවර වෙනවා. 🙁  🙁 සතියක් ගිය නිසා කලින් කොටස ගැන ටිකක් මතක් කරන්නම්.. කලින් කොටසෙදි අපේ ඩෑශ්, ආතර් නිසා පැහැර ගැනීමට ලක්වෙනවනේ. කොහොමින් හරි කොච්චර නරක ගතිගුන තිබුණත් අයියා-මලයට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලත් තේරෙන්න ඇතිනේ. ඒ වගේම ඩෑශ්ලා කොහොමද ෆිල්ඩර්ස් නෙක් වලට ආවේ කියලත් තේරෙන්න ඇතිනේ. අද කොටසින් නම් ඩෑශ්ටයි, වේගාටයි ටිකක් වැඩේ වරදිනවා. ඒගොල්ලන්ගේ රහස තවත් කෙනෙක් දැනගන්නවා. ඉතින් කව්ද ඒ රහස දැන ගන්න කෙනා, කොහොමද එයා රහස දැනගන්නේ කියලා බාගෙනම බලන්නකෝ. ඊලඟ කොටසි එහෙනම් ඉක්මනටම හම්බෙමු.

Hostages (2013) on IMDb

 

 

360MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

BD4FA9C0FFCDF1EAD7D080BE5DD1E6B0D273D678 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

509 downloadsDownload Minority.Report.S01E08.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles

509 downloadsDownload Subtitles29 KB

5 comments

  1. lahiru

    thanx bro sub ekata

  2. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. චතුර බුද්ධික

    ස්තුති සහෝ පහුවෙලා හරි සබ් එක දානවට...

  4. රොයිලි

    බොහොම ස්තූතියි යෂිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sanjeewa

    Sub dunnata thanks, Jaya wewa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.